VEGA eka ko? Hadala Iwarada?

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ko ban ara hadanaway kiyapu VEGA eka ? :oo::oo:

    Byte ekata newe ahanne, dunna publicity eka anuwa un kiwwe loketama ekay kiyala eth thaama naha :dull:

    ohoma deyak karana eka agaya karanna one. eth nikan pada show daala output ekak apita denne nathuwa wadak na ne :nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ උන්ම බලෙන් ගිහින් උන්ගේ ෆේස්බුක් පේජ් එකේ දාල තියෙන ඒවා බලල අම්මටසිරි මරු නෙ කියල ඒවා ශෙයා කරලා පත්තරකාරයෝයි අනික් උනුයි ගිහින් ඉන්ටවිව් අරන්, මෙන්න ලංකාවේ වැඩක් කියල බලෙන්ම උන්ට නැති ප්‍රචාරයක් අරන් දීල උස්සල අහසින් තියල දැන් බනිනවා :baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,041
    113
    Gotham City
    අපේ උන්ම බලෙන් ගිහින් උන්ගේ ෆේස්බුක් පේජ් එකේ දාල තියෙන ඒවා බලල අම්මටසිරි මරු නෙ කියල ඒවා ශෙයා කරලා පත්තරකාරයෝයි අනික් උනුයි ගිහින් ඉන්ටවිව් අරන්, මෙන්න ලංකාවේ වැඩක් කියල බලෙන්ම උන්ට නැති ප්‍රචාරයක් අරන් දීල උස්සල අහසින් තියල දැන් බනිනවා :baffled:

    අපිනම් දැනගත්තා ඔව්වා බයිලා කියලා. කරුණුත් එක්කම් තර්ක කළා. කො එකෙක්වත් ඇහැව්වෙ නැහැ නෙ ?
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    22405880_1936278386626136_6410498193084344562_n.jpg

    22406428_1936278389959469_591732233278873064_n.jpg

    22405641_1936278393292802_788580682531884989_n.jpg

    22405880_1936278386626136_6410498193084344562_n.jpg

    hama daama me ata sakilla thamay ithin

    methanin ehaata yaamak na me hutta
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපිනම් දැනගත්තා ඔව්වා බයිලා කියලා. කරුණුත් එක්කම් තර්ක කළා. කො එකෙක්වත් ඇහැව්වෙ නැහැ නෙ ?
    උන්ගේ වැඩේ උන්ගේ සල්ලි වලින් උන්ට ඕනේ දවසක උන්ගේ පාඩුවේ ඉවර කරගනීවි :yes: කියනවා වගේ නෙවේ කරන්න ගියාම නෙ අමාරුව තියෙන්නේ.
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    උන්ගේ වැඩේ උන්ගේ සල්ලි වලින් උන්ට ඕනේ දවසක උන්ගේ පාඩුවේ ඉවර කරගනීවි :yes: කියනවා වගේ නෙවේ කරන්න ගියාම නෙ අමාරුව තියෙන්නේ.
    bayla thama ban

    VEGA kiyala eka 2013 indan mata mathaka widihata. or 2014

    anika meka multi factory ekak newene.

    eka model ekak hadanna aurudu 4k yanne na ban
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    එක උන්ගේ project එක, උන්ගේ සල්ලි නේ බන්. උන් උන්ට පුළුවන් විදියට, පුළුවන් කාලෙක ඉවර කරාවි. රටේ සල්ලි නාස්ති කරනවා නෙවෙයි නේ බන්. අනික එකේ වැඩ කරන එවුන් කීයක් හරි හොයා ගන්නවා ඇති නේ, ඒකම වුනත් කොච්චර වටිනවද?