සැම්සුන් J Max ටැබ් එකක් තියෙනව
ෆෝ්න් එකේ මෙමරිය ෆුල් වෙලානෙ..
මොකුත් අපි දාලත් නෑ. ඔක්කොම දාන්නෙ මෙමරි කාඩ් එකට
මොකද මේකට කරන්නෙ
ෆෝ්න් එකේ මෙමරිය ෆුල් වෙලානෙ..
මොකුත් අපි දාලත් නෑ. ඔක්කොම දාන්නෙ මෙමරි කාඩ් එකට
මොකද මේකට කරන්නෙ

ටැබ් එකක් තියෙනවලු, ෆෝන් එකේ මෙමරිය පුල් වෙලාලු, මොකද කරන්නෙලු
අපේ ගෙදර හිරමනයක් තියෙනව, පොරොවෙ තලේ ගෙවිලනෙ මොකෝ කරන්නෙ ?![]()
![]()
.habai mulin kiwwa eka thamai awula..
ටැබ් එකක් තියෙනවලු, ෆෝන් එකේ මෙමරිය පුල් වෙලාලු, මොකද කරන්නෙලු
අපේ ගෙදර හිරමනයක් තියෙනව, පොරොවෙ තලේ ගෙවිලනෙ මොකෝ කරන්නෙ ?![]()
![]()
tempory files delete karama hari yai

සිරාවට මොකක්ද ඩිලීට් කරන්නෙ
ෆෝන් මෙමරියට අපි මොකුත් ෆයිල්ස් දාලත් නෑනෙ![]()
Apps dalada tiyenne godak?
එහෙම ගොඩක් කියලත් නෑ බං..
ඒකත් හේතුවක් වෙන්ඩ පුලුවන් නේ..