pyxle eka kohomoda?

Pyxle කියන්නේ IT Company එකක් තමයි ඒත් ඉතින්....
අනේ මන්දා කියලත් බෑ...නොකියාත් බෑ...
මේකේ වැඩ කරන top level එකේ උන් හැරෙන්න
අනිත් එවුන් ඉන්නේ එච්චර හොද employee satisfaction එකකින් නෙමෙයි....
salary ගැන නම් කතා කරලා වැඩක් නෑ....පොඩි පොඩි salary...
industry එකේ පොඩි reputation එකක් තිබුණාට..
වැඩ කරන කොට හිතෙනවා කොහොමද මෙහෙම හරි reputation එකක් ගොඩ නගා ගත්තේ කියලා..
ගොඩාක් ම කෙරෙන්නේ c, ++ වගේ languages තමයි..
ඒවාත් contact basic යන්නේ....
උඹලව මාස 6-8 එකම project එකේ හිර කරනවා...
දැන් හිතමු කෙනෙක් අහයි උඹට working experiences කීයද කියලා...
උඹත් කියයි මාස 6ක් කියලා..
නමුත් මාස හයටම උඹ කරලා තියෙන්නේ එක project එකයි....
එහෙම වැඩ කරලා හරි යන්නේ නෑ...
dead line එකකට වැඩ කරන company එකකට පලයං....

Omobio kiyana company eka kohomada??