ලයිකා

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,855
    113
    -~උලක් උඩ-~
    අදට ලයිකා අභ්‍යාවකාශයට ගිහිල්ලා අවුරුදු 60 ක් වෙනවා...ඒ වුනත් තවම බොහෝ දෙනෙක් ලයිකා ට ඊට පස්සෙ මොකද උනේ ,, කියලා දන්නෙ නෑ
    ඇත්තටම ලයිකා තෝරාගෙන තියෙන්නෙ අයාලේ යන බලු රන්චුවකින්. මුලින් බල්ලන් 6 දෙනෙක් තෝරා ගත්තත් අවසානයේ සුදුසුම බැල්ල උනේ ලයිකා..1957 නොවෙන්බෙර් 3 වැනිදා අභ්යාවකාශ ගතවුනු ලයිකා ගියේ වන් වේ ට්‍රිප් එකක්. මේක මුල ඉඳලාම එහෙමයි සැලසුම් කරලා තිබුනේ.. ඔක්කොම හොඳට වුනත් අවසානයේ චන්ද්‍රිකාව පෘතුවියේ වායු යෝලයට ඇතුල් වීමෙදි හරි ඌ මියයන බව තමා විද්‍යාඥයන් බලාපොරොත්තො වුනේ. කොහොම නමුත් ඌ අභ්‍යාවකාශ ගතවී පැය කෙහිපයක් ඇතුලත මියගියා ...ඒකට හේතු උනේ හිරුගේ විකිරන නිසා ශරීරය ඕවෙර් හීට් වීම..කොහොම හරි 1958 අප්‍රේල් 14 වැනිදා උගේ පිලිස්සුනු ශරීරය රැගත් ස්පුට්නික් චන්ද්‍රිකාව පෘතුවියට පැනිමුනා.. RIP Laika..:(


    laika.png
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හැබැයි ලයිකා තාම රුසියාවේ සුපිරි මන්දිරයක ජීවත් වෙනවලු:baffled:
     
    • Like
    Reactions: hasini9303

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,444
    7,180
    113
    :(:(
    මිනිසාගේ විවිධ පරීක්ෂණ වලට දවසකට සත්තුන්ගේ ජීවිත කොච්චර නැති වෙනවා ඇතිද.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකට කරන්න තියෙන්නෙ අනාගතේ ජීවත් වෙන්න සුදුසු වෙනත් ලෝකයක් හොයාගත්තොත් හරි හදාගත්තොත් හරි ඒකට සත්තු විතරක් ගිහිං දාල උන්ට මිනිස්සුන්ගෙන් වෙන් වෙලා නිදහසේ ජීවිතේ ගත කරන්න දීල අපි ඔක්කොම පෘථිවියත් එක්ක විනාශ වෙලා යන්න ඕනෙ :yes: