අදට ලයිකා අභ්‍යාවකාශයට ගිහිල්ලා අවුරුදු 60 ක් වෙනවා...ඒ වුනත් තවම බොහෝ දෙනෙක් ලයිකා ට ඊට පස්සෙ මොකද උනේ ,, කියලා දන්නෙ නෑ
ඇත්තටම ලයිකා තෝරාගෙන තියෙන්නෙ අයාලේ යන බලු රන්චුවකින්. මුලින් බල්ලන් 6 දෙනෙක් තෝරා ගත්තත් අවසානයේ සුදුසුම බැල්ල උනේ ලයිකා..1957 නොවෙන්බෙර් 3 වැනිදා අභ්යාවකාශ ගතවුනු ලයිකා ගියේ වන් වේ ට්‍රිප් එකක්. මේක මුල ඉඳලාම එහෙමයි සැලසුම් කරලා තිබුනේ.. ඔක්කොම හොඳට වුනත් අවසානයේ චන්ද්‍රිකාව පෘතුවියේ වායු යෝලයට ඇතුල් වීමෙදි හරි ඌ මියයන බව තමා විද්‍යාඥයන් බලාපොරොත්තො වුනේ. කොහොම නමුත් ඌ අභ්‍යාවකාශ ගතවී පැය කෙහිපයක් ඇතුලත මියගියා ...ඒකට හේතු උනේ හිරුගේ විකිරන නිසා ශරීරය ඕවෙර් හීට් වීම..කොහොම හරි 1958 අප්‍රේල් 14 වැනිදා උගේ පිලිස්සුනු ශරීරය රැගත් ස්පුට්නික් චන්ද්‍රිකාව පෘතුවියට පැනිමුනා.. RIP Laika..

Last edited: