Earn Rs 3000 per day

batta77

Member
Dec 25, 2012
572
15
0
ලංකාවේ විදියට කරලා $ 10 - 20 හොයන්න කොචර දවසක් යනවද ?

ඊස්සර නම් සතියෙන් දෙකෙන්
දැන් නම් මාස ගානක් යයි
දවසටම කරන්න පුලුවන් වැඩ 1යි 2යි
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,012
    12,541
    113
    ඊස්සර නම් සතියෙන් දෙකෙන්
    දැන් නම් මාස ගානක් යයි
    දවසටම කරන්න පුලුවන් වැඩ 1යි 2යි

    අපෝ එහෙනම් වැඩක් නැහැ. කලින් මම සතියට Yllix වලින් $ 20 හෙව්වා දැන් Facebook එකේ Share කරන්න බැහැ Link ඒක නිසා කරලා වැඩක් නැහැ. සතියට $10 - 20 හොයන්න පුළුවන් ක්‍රම තියෙනවානම් තව මටත් කියපන් මෙහෙම කියන්න බැරිනම් P.M වලින් හරි.
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    අපෝ එහෙනම් වැඩක් නැහැ. කලින් මම සතියට Yllix වලින් $ 20 හෙව්වා දැන් Facebook එකේ Share කරන්න බැහැ Link ඒක නිසා කරලා වැඩක් නැහැ. සතියට $10 - 20 හොයන්න පුළුවන් ක්‍රම තියෙනවානම් තව මටත් කියපන් මෙහෙම කියන්න බැරිනම් P.M වලින් හරි.
    Mathath Kiyandooo :love::love::love:
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    එ කියන්නේ මේක වැඩක් නැද්ද ?
    අනිත් උන් කියන ඒවා අහන්න එපා...... ගොඩක් අය අකමැති අළුත් අය මයික්‍රෝවර්කර්ස් බහිනවට
    වැඩ බෙදෙන නිසා