Plastic hari yanne naha, godak kal thiyanna baha
නෑ.. නෑ.. කලින් ආවෙ යකඩ කෑන් එකනේ.. ටොයෝටා ලීටර් හතරේ කෑන් එක ... අන්න ඒක...

Plastic hari yanne naha, godak kal thiyanna baha

oil barrel ussan yanna thama bari, hari yanne naththan barrel 1/2 kin ekak hada ganna thama wenne.කොහේහරි පාර්ට්ස් කඩේකනම් මොකකට හරි ආපු ඒව තියනව දැක්ක.හැබැයි තැන මතක නෑ.
මගෙනම් අදහස ඔයිට ලාබෙට ඔයිල් ආපු බැරල් එකක් ගන්න කියලයි. වැඩි ගානක් වෙන්නෙ නෑ. අපි වෙන වැඩකට ගත්ත එකක්.![]()
Hoyanna amarui machan, poddak balanna ona. Habai un loku ganan kiyanawa 1-2 thiyana than wala meka original eka kiyala.oin ekak hada ganna barida? 10k walata wada yai da danne na. panchikawatte patthe giya nam pajero ehekin ussapu ekak gnna puluwan wei aduwata.
නෑ.. නෑ.. කලින් ආවෙ යකඩ කෑන් එකනේ.. ටොයෝටා ලීටර් හතරේ කෑන් එක ... අන්න ඒක...![]()
samahara chemicals store karanawa ban thuni plate ekakin hadapu can wala. ewa dakapu thana koheda kiyanna meter naha
loose denne nehe petrol shed walin mama danna widiyata... wedima wunoth mega bottle ekakata thamai denne
ඕව හොයන්නෙ ගොඩක් ජීප් පදින උන්, උන් කීය දීල හරි ගන්න බව දන්න නිසා කඩකාරයෝ ගනන් උස්සනවා,හොඳ එකක් නම් ඉතින් වැඩි ගානක් දීක ගත්තත් අවුලක් නෑ 
නෑ.. නෑ.. කලින් ආවෙ යකඩ කෑන් එකනේ.. ටොයෝටා ලීටර් හතරේ කෑන් එක ... අන්න ඒක...![]()




10ta thiyanawa machan brand new 4X4 kadawala. UK ewath gena un innawa 10ta. Mama baluwa. Mama hoyanne used ewa 2k wage ganna.යකඩ ජෙරි කෑන් එක නම් 10ට හොයාගන්න බැරි වෙයි ඕක දෙන්නෙ ඒකට එන බ්රැකට් එකත් එක්ක, ඒ නිසා ගාන වැඩියි,බ්රැකට් එක නැතුවත් අස්ප ගනන් කියන්නෙ,එක පාරක් ජීප් එකට හොයන්න ගිහින් බ්රැකට් එකත් එක්ක යකඩ කෑන් එක 13ක් කිවුවා,මම ඊට පස්සෙ දන්න ගැරේජ් බුවෙක් දම්මලා ටෝක් කරා,මට අඩු කරේම නැති එක අරූට 10ට දෙන්නන් කියලා (මීට අවුරුදු 4ට වගේ කලින්)ඕව හොයන්නෙ ගොඩක් ජීප් පදින උන්, උන් කීය දීල හරි ගන්න බව දන්න නිසා කඩකාරයෝ ගනන් උස්සනවා,හොඳ එකක් නම් ඉතින් වැඩි ගානක් දීක ගත්තත් අවුලක් නෑ
![]()
Pissuda ban full tank eke baratama thawa petrol pichchenawa. Full tank gahanawa kiyanne minihek patawan yanawa wage.car eke fuel fulltank karan hitiyoth moko? oya kiwwata ithin apith karanne na.
එල,මට සෙට් උනේ පන්නපු මොන්ටෙරො හරි පලාත් සබාවක හරි ඔරිජිනල් ආපු කෑන් එක, යූස්ඩ් ඒවාට අලුත් ඒවට වඩා වැඩි ගනන් කියන්නෙ spare parts shops wala (උන් කියන්නෙ යූස්ඩ් ඒවා වානහ වලින් ගලවපු ඒවා,කම්පැනියෙන්ම දාපුවා,අරවා වෙනම හදපුවා කියලා)10ta thiyanawa machan brand new 4X4 kadawala. UK ewath gena un innawa 10ta. Mama baluwa. Mama hoyanne used ewa 2k wage ganna.
1-2 thiyana than wala un ehema thama machan. Oka goda pitin gennana un innawa. Mama internet eke search kalama 2500-5000 athare wikuanala thiyanawa masa keepeta kalin. E ad okkoma dan makala, phone number hoyanna naha.එල,මට සෙට් උනේ පන්නපු මොන්ටෙරො හරි පලාත් සබාවක හරි ඔරිජිනල් ආපු කෑන් එක, යූස්ඩ් ඒවාට අලුත් ඒවට වඩා වැඩි ගනන් කියන්නෙ spare parts shops wala (උන් කියන්නෙ යූස්ඩ් ඒවා වානහ වලින් ගලවපු ඒවා,කම්පැනියෙන්ම දාපුවා,අරවා වෙනම හදපුවා කියලා)
ow montero eke nam back door design ekata set wennama epai ithin tyre ekath ekka1-2 thiyana than wala un ehema thama machan. Oka goda pitin gennana un innawa. Mama internet eke search kalama 2500-5000 athare wikuanala thiyanawa masa keepeta kalin. E ad okkoma dan makala, phone number hoyanna naha.

Pissuda ban full tank eke baratama thawa petrol pichchenawa. Full tank gahanawa kiyanne minihek patawan yanawa wage.

just a thought 