Jerry Can (Steel Petrol Can)

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    samahara chemicals store karanawa ban thuni plate ekakin hadapu can wala. ewa dakapu thana koheda kiyanna meter naha
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    කොහේහරි පාර්ට්ස් කඩේකනම් මොකකට හරි ආපු ඒව තියනව දැක්ක.හැබැයි තැන මතක නෑ.:dull:

    මගෙනම් අදහස ඔයිට ලාබෙට ඔයිල් ආපු බැරල් එකක් ගන්න කියලයි. වැඩි ගානක් වෙන්නෙ නෑ. අපි වෙන වැඩකට ගත්ත එකක්. :yes:
    oil barrel ussan yanna thama bari, hari yanne naththan barrel 1/2 kin ekak hada ganna thama wenne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    oin ekak hada ganna barida? 10k walata wada yai da danne na. panchikawatte patthe giya nam pajero ehekin ussapu ekak gnna puluwan wei aduwata.
    Hoyanna amarui machan, poddak balanna ona. Habai un loku ganan kiyanawa 1-2 thiyana than wala meka original eka kiyala.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    නෑ.. නෑ.. කලින් ආවෙ යකඩ කෑන් එකනේ.. ටොයෝටා ලීටර් හතරේ කෑන් එක ... අන්න ඒක... :D

    samahara chemicals store karanawa ban thuni plate ekakin hadapu can wala. ewa dakapu thana koheda kiyanna meter naha

    Ekath hondai habai e can eka tikak kal yanakota diranawa, godak thuni thahaduwa.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,347
    5,767
    113
    ගෙදර/බෝඩිමේ
    යකඩ ජෙරි කෑන් එක නම් 10ට හොයාගන්න බැරි වෙයි ඕක දෙන්නෙ ඒකට එන බ්‍රැකට් එකත් එක්ක, ඒ නිසා ගාන වැඩියි,බ්‍රැකට් එක නැතුවත් අස්ප ගනන් කියන්නෙ,එක පාරක් ජීප් එකට හොයන්න ගිහින් බ්‍රැකට් එකත් එක්ක යකඩ කෑන් එක 13ක් කිවුවා,මම ඊට පස්සෙ දන්න ගැරේජ් බුවෙක් දම්මලා ටෝක් කරා,මට අඩු කරේම නැති එක අරූට 10ට දෙන්නන් කියලා (මීට අවුරුදු 4ට වගේ කලින්) :rofl: ඕව හොයන්නෙ ගොඩක් ජීප් පදින උන්, උන් කීය දීල හරි ගන්න බව දන්න නිසා කඩකාරයෝ ගනන් උස්සනවා,හොඳ එකක් නම් ඉතින් වැඩි ගානක් දීක ගත්තත් අවුලක් නෑ :yes:
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    නෑ.. නෑ.. කලින් ආවෙ යකඩ කෑන් එකනේ.. ටොයෝටා ලීටර් හතරේ කෑන් එක ... අන්න ඒක... :D

    :yes::yes:
    lcAHO8.jpg

    හැබැයි ඉතින් මේකේ capacity මදිනෙ:oo::oo:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    යකඩ ජෙරි කෑන් එක නම් 10ට හොයාගන්න බැරි වෙයි ඕක දෙන්නෙ ඒකට එන බ්‍රැකට් එකත් එක්ක, ඒ නිසා ගාන වැඩියි,බ්‍රැකට් එක නැතුවත් අස්ප ගනන් කියන්නෙ,එක පාරක් ජීප් එකට හොයන්න ගිහින් බ්‍රැකට් එකත් එක්ක යකඩ කෑන් එක 13ක් කිවුවා,මම ඊට පස්සෙ දන්න ගැරේජ් බුවෙක් දම්මලා ටෝක් කරා,මට අඩු කරේම නැති එක අරූට 10ට දෙන්නන් කියලා (මීට අවුරුදු 4ට වගේ කලින්) :rofl: ඕව හොයන්නෙ ගොඩක් ජීප් පදින උන්, උන් කීය දීල හරි ගන්න බව දන්න නිසා කඩකාරයෝ ගනන් උස්සනවා,හොඳ එකක් නම් ඉතින් වැඩි ගානක් දීක ගත්තත් අවුලක් නෑ :yes:
    10ta thiyanawa machan brand new 4X4 kadawala. UK ewath gena un innawa 10ta. Mama baluwa. Mama hoyanne used ewa 2k wage ganna.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,347
    5,767
    113
    ගෙදර/බෝඩිමේ
    10ta thiyanawa machan brand new 4X4 kadawala. UK ewath gena un innawa 10ta. Mama baluwa. Mama hoyanne used ewa 2k wage ganna.
    එල,මට සෙට් උනේ පන්නපු මොන්ටෙරො හරි පලාත් සබාවක හරි ඔරිජිනල් ආපු කෑන් එක, යූස්ඩ් ඒවාට අලුත් ඒවට වඩා වැඩි ගනන් කියන්නෙ spare parts shops wala (උන් කියන්නෙ යූස්ඩ් ඒවා වානහ වලින් ගලවපු ඒවා,කම්පැනියෙන්ම දාපුවා,අරවා වෙනම හදපුවා කියලා)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එල,මට සෙට් උනේ පන්නපු මොන්ටෙරො හරි පලාත් සබාවක හරි ඔරිජිනල් ආපු කෑන් එක, යූස්ඩ් ඒවාට අලුත් ඒවට වඩා වැඩි ගනන් කියන්නෙ spare parts shops wala (උන් කියන්නෙ යූස්ඩ් ඒවා වානහ වලින් ගලවපු ඒවා,කම්පැනියෙන්ම දාපුවා,අරවා වෙනම හදපුවා කියලා)
    1-2 thiyana than wala un ehema thama machan. Oka goda pitin gennana un innawa. Mama internet eke search kalama 2500-5000 athare wikuanala thiyanawa masa keepeta kalin. E ad okkoma dan makala, phone number hoyanna naha.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,634
    113
    127.0.0.1:8080/Kandy
    Pissuda ban full tank eke baratama thawa petrol pichchenawa. Full tank gahanawa kiyanne minihek patawan yanawa wage.

    eka nam ehema thama ithin. eth ban 1/2 wath tiyaganna eka thama hoda :confused:

    nettam ithin 20000 deela cans dekak aran nikan fuel store karan inna eke therumak na neda? 20000 worth cans wala cost eka tharam fuel waste wenna full tank gahala (load) kochchra KM duwanna puluwan da :rolleyes: just a thought :baffled:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    News 1st
    @NewsfirstSL
    ·
    5h
    බැරල්, කෑන් ඇතුළු බහාලුම් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි😂😂😂