වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113

    අවුරුදු 4ක් වත් දුවයි, මන් ඒ වෙද්දි ජොබ් එකක් කරයි, එතකොට මොකක් ගත්තත් මට කමක් නෑ :dull:

    එකනේහ් අයියට ඕන මගුලක් ගන්න කියල උඹ පාඩුවේ හිටින්

    උඹ රස්සාවක් කරන කාලෙක බ්ලැක් ටොප් කරීනා GT 6spd එකක් බස්සන්න බැරියැ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    cs1 එක ගැන කීව, එතකොට කියන්නෙ එක හොදයිලු, කලිං ඒ ගැන බැලුවලු, ඒත් ගන්නවානම් 1ස්ට් ඕනර් වගේ ඒවම ගන්ඩ ඕනලු,එහෙම ඒව නෑලු :baffled: ඒවෙ එන්ජින් හොද නෑලු :nerd:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :yes::yes::yes:

    ඒක තමයි නිසාන් වාහන මොක ගත්තත් ඔතරයිස්ඩ් ඒජන්ට් වැඩක් නෑ.

    ඇල්ටෝ එක ඒජන්ට් ගාවට නම් දැම්මේ FB15 එකත් ඒජන්ට් ගාවටම අරං යයි නෙ

    :dull: Kandy nam nama giya tune up repair walata pots dekai tiyenne. ekak polgolle. Anika katugastota policiya laga anik un gena nam danne na. Colombo AMW eke hoda athi ban. aluth wahana kochchara lankawe tiyenawada.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113

    ඒවෙ එන්ජින් හොද නෑලු :nerd:

    ඔය කියන්නෙ GDI එන්ජින් ගැන බං.

    උඹ ඔව්ව කියාදෙන්න යන්නෙපා අයිය තමයි දන්නෙ වගේ හිටින් :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එකනේහ් අයියට ඕන මගුලක් ගන්න කියල උඹ පාඩුවේ හිටින්

    උඹ රස්සාවක් කරන කාලෙක බ්ලැක් ටොප් කරීනා GT 6spd එකක් බස්සන්න බැරියැ

    :yes:මට කිසි ප්‍රශ්නයක් නෑ, අයියා ගත්තත් පදින්ඩ වෙලාවක් නෑ මිනිහට :rofl:, අම්මට තමා වාහනයක් ඕන, :yes: අම්මට ඕව හරියන්නෙ නෑ, පොඩි ඒව ඕන,

    අනිවා බස්සනවා:love::yes:,කවදාහරි :baffled:

    ඊට කලිං අම්මට වාහනයක් අරන් දෙන්ඩ වෙනවා පොඩි එකක් :D ඔය හිතන් ඉන්න ඒව ලේසියටකට කරන්ඩ අමාරුයි ඒකයි :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113

    :baffled::yes:

    මොනඒවෙද gdi තියෙන්නෙ, හැම එකකම නෑනෙ නේද

    Nope. Recon ගෙන්නපුවල විතරයි.

    පොතේ Brand New කියල තියෙන ඔක්කොම ඒව EFI
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Nope. Recon ගෙන්නපුවල විතරයි.

    පොතේ Brand New කියල තියෙන ඔක්කොම ඒව EFI

    carina gt කියද්දි මතක් වුනේ :baffled:

    එකක් තිබ්බ කුරුනෑගලම, හැබැයි ස්පොයිලර් එක නෑ ඒකෙ :oo:
    23.50ට දෙනවලු, ඕනර් ඉස් මයිග්‍රේටින්ග් ලු, ඔෆර් එක තියෙන්නෙ ඔක්ටෝබර්ද කොහෙද දවසක් වෙනකල්ලු,

    හෙන අඩුවට දෙන්නෙ මොකක් හරි මරාලයක්ද, එන්ජිමේ ෆොටෝ එකකුත් දාල තිබ්බ,

    මම ඒක දැක්ක පුත්තලම් පාරෙ නවත්තලා තියෙනව :baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    carina gt කියද්දි මතක් වුනේ :baffled:

    එකක් තිබ්බ කුරුනෑගලම, හැබැයි ස්පොයිලර් එක නෑ ඒකෙ :oo:
    23.50ට දෙනවලු, ඕනර් ඉස් මයිග්‍රේටින්ග් ලු, ඔෆර් එක තියෙන්නෙ ඔක්ටෝබර්ද කොහෙද දවසක් වෙනකල්ලු,

    හෙන අඩුවට දෙන්නෙ මොකක් හරි මරාලයක්ද, එන්ජිමේ ෆොටෝ එකකුත් දාල තිබ්බ,

    මම ඒක දැක්ක පුත්තලම් පාරෙ නවත්තලා තියෙනව :baffled:

    kurunegala? nope!
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    2006 hari 2007 hari ekak set unanam goda....mama gannawaa perl white ekak set unanam

    aparadne ban, kalin eka tiyagena hitiyanam iwaraine.. :rolleyes::rolleyes:

    dan allion, premio petrol ewa ganan yana seen ekak tyne e para budget eken. :baffled::baffled:

    mage ekath 50kta wage deela fd ekak daganna wage baluwe.. :dull::dull::dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    aparadne ban, kalin eka tiyagena hitiyanam iwaraine.. :rolleyes::rolleyes:

    dan allion, premio petrol ewa ganan yana seen ekak tyne e para budget eken. :baffled::baffled:

    mage ekath 50kta wage deela fd ekak daganna wage baluwe.. :dull::dull::dull:
    50kata denna puluwan weida...oka 2004 neda