Xiaomi Products : Before Buying Tips

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,397
    6,517
    113
    Land of Lions
    මේ post එක දාන්නෙ අලුතින් phone ගන්න ඉන්න අයට පොඩි පණිවිඩයක් දෙන්න, දැන් වෙනකොට වෙලදපලේ ගොඩක් වෙලාවට විකුනන්නෙ original seal කඩපුව නැත්නම් නැවතත් ලංකාව ඇතුලෙදිම original seal එක කඩල ආයෙත් seal කරපුව...මේ වගේ වැඩ හැම phone shop එකකම වගේ කරනවා...
    ඒත් අපි මේවගෙ devices අදුරගෙන ඒව එපා කියල ඒව ගන්න එක අඩුකලොත් අපිට පුලුවන් වෙනව ඒ phone shop වලට දැනෙන්න දෙන්න, අපි මේව ගැන දන්නව ආයෙත් seal ගහපුව කියල....
    අන්න එතකොටවත් මේ වැඩේ කරන එක නවත්තල original seal එකත් එක්කම විකුනනයිනෙ.....
    Phone එකක් ම්ලදී ගද්දී අපි දැනුවත් වෙලා ඉන්න ඕනෙ අපි මේ ගන්න යන්නෙ original factory seal ආපු එකක්කද නැත්නම් original seal එක ගලවල accesorises එහෙම මාරු එක එක වෙනස්කම් කරල ආයෙමත් seal ගහල විකුනන්න යන එකක්ද කියල... අන්න ඒක බලාගන්න යට තියෙන කරුණු උදව් වෙයි...
    සාමාන්‍යයෙන් original seal එකේ හොද පිලිවෙලක් තියෙනව, නිකන් ආවට ගියාට seal වෙලා නැහැ, අනික තමයි seal එකේ අන්තිමට seal වෙන (stitch වෙන, වැහෙන තැන) lines එහෙම තියෙන්නෙ.. අන්න ඒව neat එකට ලස්සනට තියෙන්න ඕනෙ...
    අනිත් එක තමයි box එක දෙපැත්තෙන් seal එක වැහිල තියෙන විදිහ, අන්න ඒක box එකේ එක පැත්තකින් විතරක් මැදට වෙන්න ( ඒ පැත්තෙ පියනෙ මැදට වෙන්නෙ) seal එක වැහිල තියෙන්න ඕනෙ, ගොඩක් වෙලාවට අපිට බලාගන්න පුලුවන් seal machine එකකින් මේ seal එක ගහන නිසා අනිත් පැත්ත ලස්සනට seal වෙලා තියෙනව (ගොඩක් ඇඹරිලා යන්නෙ එහෙම නැතිව) , තව seal එක වැහිල ඉවරවෙන තැන box එකේ කොනට අයිනට වෙන්න තමා තියෙන්නෙ....
    Global version එකක් ගන්නකොට රතුපාට sticker එකක් තියෙනවා, China එකේ මේක නැහැ නිකන් මුකුත්ම නැති box එකක තමා එන්නෙ...
    අනිත් එක තමා box එකේ ඇතුල කුණු මුකුත් නැතිව ජරා වෙලා නැතිවෙන්නත් ඕනෙ, මොකද ආයෙමත් seal කරල දෙන ඒව වල original seal එක කඩල එහෙ මෙහෙ කරන්න යනකොට box එක ජරා වෙනව.... ඒ නිසා original sealed box එක පිරිසිදුව තියන්නෙ ඕනෙමයි..
    තව දෙයක් තමා මේව seal කරන්න ගන්න polythene අමුද්‍රව්‍ය (material එක) , ගොඩක් දැකපු දෙයක් තමා මෙහෙ විකුනන ගොඩක් redmi 4x වල එහෙම sealing polythene එක ඝනකම ගොඩාක් වැඩියි original එකට සාපේක්ෂව. Original polythene seal එක හීරෙන්න එහෙම පුලුවන් නමුත් එහෙම හීරුනා කියල ලෙසියෙන් කැඩෙන්න එහෙම යන්නෙ නැහැ.. ඒ original sealed polythene එක box එකේ හැම තැනක්ම ( මුලු box එකම) ආවරණය වෙන විදිහට තමා තියෙන්නෙ, අනික ඒ original එකේ තැනින් තැන හිල් එහෙම තියෙන්න විදිහක් නැහැ, පිච්චිලා (burn marks) තියෙන්නෙ විදිහකුත් නැහැ..
    ගොඩක් phone shops වල හොදට බැලුවොත් බලාගන්න පුලුවන් ඝනකම් polythene එකක් පාවිච්චි කරල cover කරල තියෙනව නමුත් phone box එකේ දෙපැත්ත cover වෙලා නැහැ රවුමට හිල් දෙකක් තියෙනවා....
    මෙන්න මේවා තමා original seal එකේ තියෙන්න ඕනෙ දේවල්...
    අමතර කරුණු වගයකුත් එකතු කරන්නම්:
    ඕන කෙනෙක්ට මෙතන තර්ක කරන්න පුලුවන් ඉතින් අපිට original එකක් අඩු ගානට ගන්න පුලුවන් නම් ප්‍රශ්නෙ හරි නේද කියල... ඒක හරි, ඒත් එහෙම ගන්න පුලුවන්ද කියන එකයි මෙතන ප්‍රශ්නෙ...
    මොකද මෙතන අවදානමක් තියෙනව, අපි මේ ගන්න යන එක original factory made එකක්ද නැත්නම් මේකෙ parts එහෙම මාරු කරලද කියල..
    display එක ගැන බැලුවොත් ගොඩක් අත්දැකීම් තියෙනවනම් original display එකක් නෙමේ කියල අදුරගන්න පුලුවන්, එහෙම නැත්නම් අපි කොහොමද දන්නෙ මේක mi එකෙන්ම එවපු original geniune display එකමද කියල, අපි හැමෝම වගේ දන්නව samsung ලගෙ amoled display ගොඩක් ගනන් අපේ රටේ විකුනන ගොඩක් 3rd party accesorises වලට වඩා කියල.. ඉතින් මේ කතන්දරේම තමා mi වලටත් අදාල වෙන්නෙ...
    AliExpress එකේ බලන්න display pannel එක තියෙනව mi එකට රු.3000ට වගේ, මේව ගොඩාක් මිල අඩුයි china වල, ඉතින් තාමත් හිතනවද diaplay pannel මාරු කරන්න බැහැ කියල???
    මේ උඩ කියපු කරුණු ඔයාට අදාල නැත්නම් කමක් නැහැ, බයවෙන්න ඕනෙ නැහැ... තීරනය ඔයාගෙ අතේ.....
    Original post එක Bihan Chathuranga අයියගෙ, conversion එක තමා කලේ ගොඩක් අයට ඕන නිසා , ඉල්ලුව නිසා, වැරදියට convert වෙලා තියෙනව නම් කියන්න....
    Bihan අයියගෙ original post එකේ link එක මෙතන තියෙනව ඒකටත් ගිහින් බලන්න..

    https://www.facebook.com/groups/108...link&id=1831051770256667&ref=opera_speed_dial

    22687693_1559003217525748_8138321094799675757_n.jpg

    22555183_1559003204192416_8792544785410803924_n.jpg

    22528224_1559003180859085_7239385918481680229_n.jpg

    22539774_1559003260859077_1792804765040779911_n.jpg

    22554842_1559003384192398_1531454134436295988_n.jpg

    22539934_1559003437525726_3960930750160213525_n.jpg

    22549486_1559003464192390_5177335160772081153_n.jpg

    22549957_1559003520859051_4421133909593439310_n.jpg

    Source :
    https://www.facebook.com/photo.php?fbid=1559003217525748&set=pcb.1832101766818334&type=3&ifg=1
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බම්ප්! ටික කාලෙකට කලින් බිහාන්ගෙන් මාත් එකක් ගත්තා.:) පොර නම් හොඳයි.:yes:
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,635
    6,219
    113
    ගග අද්දර

    පට්ට තැන්ක්ස් මචන් ඉන්ෆෝ වලට
    ට්‍රාන්ස්ලේෂන් එක ගැන හිතන්න එපා..
    මොකද ඔරිජිනල් පොස්ට් එකේම ඉංගිරිසි වැරැදියි ;);););)
    රෙප්++
     
    • Like
    Reactions: yosh371

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene

    thawa deyak xiaomi phone gannakota balanna one ekkak thama xiaomi ekama phone eka wage phone 2k 3k thiyenawa eka nisa gannakota hariyatama balala ganilla nethnm kade eka andanawa lassanata (ex: xiaomi redmi note4 MediaTek version and Qualacom version ) :yes::yes:

    • Like
    Reactions: yosh371

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    එතකොට බං ඔය softlogic, singer වගේ agent ලා ගෙන්වන ඒවගෙත් ඔය වගේ පිලිවෙලකට ගහල නැ නේ.
    උදාහරණයකට ගත්තොත්. softlogic එකේ seal එක කඩනකොට උන්ගේ warrenty card එක ඇතුලේ. සීල් එකේ සිංහලයෙන් ලියල තියෙනවා. කොහොමද එහෙම වෙන්නේ.?