ජින්තුවා;22453209 said:මචන්ලා අද ආපු stock ඉවර උනාට පස්සෙ ආයේ එන්නෙ 9 වෙනිද කියල කතාවක් යනව. සීන් එක ඇත්තද? දන්න එකෙක් කියපන්.

13 lu enne bn..

මන්නාරන් තෙල් නිධියෙන් පැට්‍රොල් අරං එවනවා කියල තෙල ඇමති අද tv ඒකෙ කිව්වා
2100 news headline ekakමන්නාරන් තෙල් නිධියෙන් පැට්‍රොල් අරං එවනවා කියල තෙල ඇමති අද tv ඒකෙ කිව්වා



මෙන්න කෙටියෙන් සිද්දිය.
IOC උන් බාල පෙට්රෝල් ගෙනත්. අර්ජුනය ගන්න බැහැ කියල. ඊට පස්සෙ උන් කියල ට්‍රින්කෝ බාල ජැෆ්න පැත්තේ විතරක් බෙදන්නන් කියල. අර්ජුනය ඒකටත් බැහැ කියල.
දැන් IOC උන් ගේම ඉල්ලනවා අර්ජුනය අයින් කරන්න කියල. හිතා මතා replacement නැව පරක්කු කරනවා.
