පෙට්‍රල් issue

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මචන්ලා අද ආපු stock ඉවර උනාට පස්සෙ ආයේ එන්නෙ 9 වෙනිද කියල කතාවක් යනව. සීන් එක ඇත්තද? දන්න එකෙක් කියපන්.
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ජින්තුවා;22453209 said:
    මචන්ලා අද ආපු stock ඉවර උනාට පස්සෙ ආයේ එන්නෙ 9 වෙනිද කියල කතාවක් යනව. සීන් එක ඇත්තද? දන්න එකෙක් කියපන්.
    :confused:
    13 lu enne bn..
    :baffled: :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    මන්නාරන් තෙල් නිධියෙන් පැට්‍රොල් අරං එවනවා කියල තෙල ඇමති අද tv ඒකෙ කිව්වා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙන්න කෙටියෙන් සිද්දිය.

    IOC උන් බාල පෙට්‍රෝල් ගෙනත්. අර්ජුනය ගන්න බැහැ කියල. ඊට පස්සෙ උන් කියල ට්‍රින්කෝ බාල ජැෆ්න පැත්තේ විතරක් බෙදන්නන් කියල. අර්ජුනය ඒකටත් බැහැ කියල.

    දැන් IOC උන් ගේම ඉල්ලනවා අර්ජුනය අයින් කරන්න කියල. හිතා මතා replacement නැව පරක්කු කරනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මචන් ඔය ලංකාව ලගින් යන තෙල් නැව් දෙකක්වත් හමුදාව දාලා බලෙන් මෙහෙට ඇදගෙන එන්න තියෙන්නෙ.මම මේ රටේ නායකයානම් අනිවාර්යෙයෙන්ම ලගින් යන අනෙව් දෙකක් අල්ලගන්නවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    9 වෙනිදට නැව එනව ඒත් තෙල් හරි විදිහට බෙදන්ඩ 11 වෙනිදවත් වෙනවලු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    23130761_538172723198853_2365583168846763741_n.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    Eka ship ekak mis unoth rata anathayi ne ban. Harinam maasayak wath rata full capacity duwanna thel stock buffer ekak thiyenna ona ne
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මෙන්න කෙටියෙන් සිද්දිය.

    IOC උන් බාල පෙට්‍රෝල් ගෙනත්. අර්ජුනය ගන්න බැහැ කියල. ඊට පස්සෙ උන් කියල ට්‍රින්කෝ බාල ජැෆ්න පැත්තේ විතරක් බෙදන්නන් කියල. අර්ජුනය ඒකටත් බැහැ කියල.

    දැන් IOC උන් ගේම ඉල්ලනවා අර්ජුනය අයින් කරන්න කියල. හිතා මතා replacement නැව පරක්කු කරනවා.

    indian k(&* :frown: