ෆෝන් එකෙන් ගෙස්ට් කෙනෙක් විදියට බලලා යනවා බස් එකේ එහෙම යද්දි.
කමෙන්ට් කරන්න ඕන ත්රේඩ් වලට බුක් මාර්ක්ස් දාගෙන , ගෙදර ඇවිත් මැශින් එකෙන් කමෙන්ට් කරනවා.

මම සින්හලෙන් කොටනව නම් ඇවිල්ල ඉන්නෙ කොම්පුයිටරෙන්...
සින්ග්ලිශ් හරි ඉන්ගිරිස් හරි කොටනව නම් ඇවිල්ල ඉන්නෙ පො0 එකෙ0