ආය ඉපදුනත් නෑ වගේ තමා ඉතින්මැරිල ආය ඉපදුනත් පරණ රෙකෝඩ්ස් මතක නෑනෙ
ආය ඉපදුනත් නෑ වගේ තමා ඉතින්![]()

මේ ධර්මයේ ප්‍රයෝගිකත්වය තේරෙන්න යමෙක් සෝතාපන්න ඵලයටවත් පත් වෙන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මේ බුදුදහමේ කියාදෙන සත්‍ය මොකක්ද කියන එක. නැවත ඉපදීම වගේ දේවල් විශ්වාස නොකරන කෙනෙක් වුනත් සෝවාන් වන විට ඔහුගේ ඒ දෘෂ්ටීන් බිඳී යනවා. නැවත ඉපදීමක් තියෙනවා කියන එක තමන්ටම තේරෙන්න පටන්ගන්නවා. හැබැයි ඔහුත් ඒක ඇහැට දැකලා නෑ. ඒක දකින්න නම් ඔය පුබ්බේ නිවාසානුසති ඥාන, චුතුපපාත ඥාන තියෙන්න ඕනේ.
ආය ඉපදුනත් නෑ වගේ තමා ඉතින්![]()

අම්මප ඒක නං ඇත්තආගම් ඇත්ත කරන්න කන ට‍්‍රයි එක දැක්කම අනේ හපොයි කියල හිතෙනවා...
අපේ එවුන්ට මොනව බැරි වුණත් මනෝ රාජ්‍යයේ සයිකෝ ගහන්න පුදුම හැකියාවක් තියෙන්නේ....![]()
මොකෝ ගිය ආත්මේ හිටපු නෑදෑයෝ කන්න බොන්න ගෙනත් දෙනවද, අයිතිවෙලා තිබුන දේපල ටිකවත් හම්බෙනවද ආය
අඩුමගානේ ඒ කාලේ ඉගෙනගත්ත ටිකවත් මතක තිබුන නං බොරුවට ඉස්කෝලේ යන්න ඕනේ නෑ ආයෙත්, එහෙමත් නෑ නෙ. තනිකරම අලුත් ජීවිතයක් මුල ඉඳන් පටන් අරන් හදාගන්න ඕනේ ආයෙත්.
හැම ජීවිතේම fresh start එකක් වගේ නිසා ආය ඉපදුනත් කලින් විඳපු දුක/සැප මතක නැති එක තමා ඔතන පස්නෙ තියෙන්නෙ..මැරිල ආය ඉපදුනත් කලින් කරපුව මතක නැතිනම් අදාල නෑ වගේ දැනෙනවනම් මේ ජීවිතේ ගන්න ආතල් ගන්නව ඊලඟට මොනා උනත් මොකෝ කියල කෙනෙක්ට හිතෙන්ඩ පුලුවන්.![]()
අම්මප ඒක නං ඇත්ත![]()
අනික ඕක ඇත්ත උනත් සත පහක වැඩක් නෑ නෙ අපිටමොකෝ ගිය ආත්මේ හිටපු නෑදෑයෝ කන්න බොන්න ගෙනත් දෙනවද, අයිතිවෙලා තිබුන දේපල ටිකවත් හම්බෙනවද ආය
අඩුමගානේ ඒ කාලේ ඉගෙනගත්ත ටිකවත් මතක තිබුන නං බොරුවට ඉස්කෝලේ යන්න ඕනේ නෑ ආයෙත්, එහෙමත් නෑ නෙ. තනිකරම අලුත් ජීවිතයක් මුල ඉඳන් පටන් අරන් හදාගන්න ඕනේ ආයෙත්.
![]()

ඔව් මේ ජිවිතේ කරගන්න දෙයක් කරගන්න එක තමා හොඳහැම ජීවිතේම fresh start එකක් වගේ නිසා ආය ඉපදුනත් කලින් විඳපු දුක/සැප මතක නැති එක තමා ඔතන පස්නෙ තියෙන්නෙ..මැරිල ආය ඉපදුනත් කලින් කරපුව මතක නැතිනම් අදාල නෑ වගේ දැනෙනවනම් මේ ජීවිතේ ගන්න ආතල් ගන්නව ඊලඟට මොනා උනත් මොකෝ කියල කෙනෙක්ට හිතෙන්ඩ පුලුවන්.![]()
ඒ වගේ අය ඕව ගැන විස්වාස කරගෙන ඉන්න එක හොඳයි.ඇත්තටම ආය ඉපදෙන්නෙ නැත්නම් මේ එකම හා අවසන් ජීවිතේනම් හොඳයි.උඹල දැන් මොන බයිල ගැහුවත් ඇත්තටම හැම එකාම කරන්නේ ඔය දේ නේද...?
නිකං තියරියට කතා කළාට ප‍්‍රායෝගික ලෝකේ ඔය ආගම්වලින් මත් වුණු උන් පවා අපෙන් ලොකු වෙනසක් නෑ...
පුංචි වෙනසකට තියෙන්නේ උන් උගුරට හොරා බේත් බොනවා... තමන් තමන්වම රවට්ටනවා....

මේ ධර්මයේ ප්‍රයෝගිකත්වය තේරෙන්න යමෙක් සෝතාපන්න ඵලයටවත් පත් වෙන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මේ බුදුදහමේ කියාදෙන සත්‍ය මොකක්ද කියන එක. නැවත ඉපදීම වගේ දේවල් විශ්වාස නොකරන කෙනෙක් වුනත් සෝවාන් වන විට ඔහුගේ ඒ දෘෂ්ටීන් බිඳී යනවා. නැවත ඉපදීමක් තියෙනවා කියන එක තමන්ටම තේරෙන්න පටන්ගන්නවා. හැබැයි ඔහුත් ඒක ඇහැට දැකලා නෑ. ඒක දකින්න නම් ඔය පුබ්බේ නිවාසානුසති ඥාන, චුතුපපාත ඥාන තියෙන්න ඕනේ.
අඩුම ගානේ ආයෙත් අකුරෙන් අකුර ලෝකේ ඉගෙන ගන්නවා... තමන්ගේ අත මානයේ අත්දැකීම් අනුව පෞරුෂත්වයක් ගොඩනැගෙනවා... ආයෙත් මැදිවියෙන් පස්සේ පොඩි ළමයින්ගේ චරිතයට පණ පොවනවා... අන්තිමට මැරිල යනවා... ඒ අතර තුර තමන්ගේ අම්මා ගේ පිලිකන්නේ පුංචි කාමරයක දාලා කඨින චීවරය අරන් පන්සල් යනවා....


දැන් ඔය පලයට හෝ ඥානයට පත් වෙච්චි කෙනෙක් ඔයාගේ ජිවිත කාලෙට දැකල තිනවද ?
ඒක චාටර් බන්, කොහෙද උබලගෙ පැත්තේද එහෙම වෙන්නේ. අනික කටින චීවර පුජකරන්නේ අවුරුද්දකට , ඒ රීජන් එකෙන්ම එකයි. ඒනිසා පන්සල්යද්දී තෙල් මල් , දානය අරන්පලයන් හැමතිස්සෙම කඨින චීවර ගෙනියන්න එපා අම්මව පිලිකන්නේ දාල.
![]()
විඤ්ඤාණයේ අවුලක්.... 
තේරුම්ගත්තේ නැති පාටයි....විඤ්ඤාණයේ අවුලක්....
![]()

කෙටි පිළිතුර: නැවත ඉපදීමක් නැත !!!
බුදුදහමට අනුවත්ඔබ මියගිය පසු ඔබම නැවත ඉපදීමක් නැත ....එමනිසයි බුදුදහම්මේ ත්‍රිලක්ෂණයේ "අනාත්ම" ලෙස හදුන්න්වන්නේ ...
අපි වෙනත් ආත්මයක් ලෙස හදුන්වන්නේ ඔබත් නොවන ඔබ නෙවන්නෙත් නොවන අවස්ථාවකි ! මෙය පැහැදිලිකිරීමට වෙනත් අයෙකුට බාරකරමි (office යන්න ඕනේ , වෙලාව නෑ) හැකිවුනොත් පසුව ලියමි![]()
එකඇත්ත , මටත් ඔහොමම හිතුන ,කඨින චීවරේ අරන් පන්සල්යද්දී.![]()

ඒ හින්ද මචං මනෝ රාජ්ජේ මත් වෙන්න කලින් ගෙදර ගිහිල්ල අම්මයි තාත්තයි හොඳින් බලා ගනිං... යන ගමන් ඔය හිගන්නෙකුටත් කීයක් හරි දීපං.... දනට පිනට දෙන කොට තමන්ගේ මහන්සියෙන් සාධාරණව හම්බුකරපු දේවල්වලින් දීපං.. කල්ලතෝනි වලින් දානේ දීලා පින් පව් බැලන්ස් කරන්න එපා.... ආහ්... අමතක වුණා..ටිකක් පොළවේ පය ගහල හිටපං.. නැත්තං සෘද්ධි වෙයි....

