නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ආය ඉපදුනත් නෑ වගේ තමා ඉතින් :baffled:

    ආගම් ඇත්ත කරන්න කන ට‍්‍රයි එක දැක්කම අනේ හපොයි කියල හිතෙනවා...
    අපේ එවුන්ට මොනව බැරි වුණත් මනෝ රාජ්‍යයේ සයිකෝ ගහන්න පුදුම හැකියාවක් තියෙන්නේ.... :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    මේ ධර්මයේ ප්‍රයෝගිකත්වය තේරෙන්න යමෙක් සෝතාපන්න ඵලයටවත් පත් වෙන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මේ බුදුදහමේ කියාදෙන සත්‍ය මොකක්ද කියන එක. නැවත ඉපදීම වගේ දේවල් විශ්වාස නොකරන කෙනෙක් වුනත් සෝවාන් වන විට ඔහුගේ ඒ දෘෂ්ටීන් බිඳී යනවා. නැවත ඉපදීමක් තියෙනවා කියන එක තමන්ටම තේරෙන්න පටන්ගන්නවා. හැබැයි ඔහුත් ඒක ඇහැට දැකලා නෑ. ඒක දකින්න නම් ඔය පුබ්බේ නිවාසානුසති ඥාන, චුතුපපාත ඥාන තියෙන්න ඕනේ.

    දැන් ඔය පලයට හෝ ඥානයට පත් වෙච්චි කෙනෙක් ඔයාගේ ජිවිත කාලෙට දැකල තිනවද ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,881
    2
    115,918
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආය ඉපදුනත් නෑ වගේ තමා ඉතින් :baffled:

    හැම ජීවිතේම fresh start එකක් වගේ නිසා ආය ඉපදුනත් කලින් විඳපු දුක/සැප මතක නැති එක තමා ඔතන පස්නෙ තියෙන්නෙ..මැරිල ආය ඉපදුනත් කලින් කරපුව මතක නැතිනම් අදාල නෑ වගේ දැනෙනවනම් මේ ජීවිතේ ගන්න ආතල් ගන්නව ඊලඟට මොනා උනත් මොකෝ කියල කෙනෙක්ට හිතෙන්ඩ පුලුවන්. :baffled:
     
    • Like
    Reactions: samindi

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආගම් ඇත්ත කරන්න කන ට‍්‍රයි එක දැක්කම අනේ හපොයි කියල හිතෙනවා...
    අපේ එවුන්ට මොනව බැරි වුණත් මනෝ රාජ්‍යයේ සයිකෝ ගහන්න පුදුම හැකියාවක් තියෙන්නේ.... :sorry:
    අම්මප ඒක නං ඇත්ත :yes:

    අනික ඕක ඇත්ත උනත් සත පහක වැඩක් නෑ නෙ අපිට :baffled: මොකෝ ගිය ආත්මේ හිටපු නෑදෑයෝ කන්න බොන්න ගෙනත් දෙනවද, අයිතිවෙලා තිබුන දේපල ටිකවත් හම්බෙනවද ආය :baffled: අඩුමගානේ ඒ කාලේ ඉගෙනගත්ත ටිකවත් මතක තිබුන නං බොරුවට ඉස්කෝලේ යන්න ඕනේ නෑ ආයෙත්, එහෙමත් නෑ නෙ. තනිකරම අලුත් ජීවිතයක් මුල ඉඳන් පටන් අරන් හදාගන්න ඕනේ ආයෙත්. :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හැම ජීවිතේම fresh start එකක් වගේ නිසා ආය ඉපදුනත් කලින් විඳපු දුක/සැප මතක නැති එක තමා ඔතන පස්නෙ තියෙන්නෙ..මැරිල ආය ඉපදුනත් කලින් කරපුව මතක නැතිනම් අදාල නෑ වගේ දැනෙනවනම් මේ ජීවිතේ ගන්න ආතල් ගන්නව ඊලඟට මොනා උනත් මොකෝ කියල කෙනෙක්ට හිතෙන්ඩ පුලුවන්. :baffled:

    උඹල දැන් මොන බයිල ගැහුවත් ඇත්තටම හැම එකාම කරන්නේ ඔය දේ නේද...?
    නිකං තියරියට කතා කළාට ප‍්‍රායෝගික ලෝකේ ඔය ආගම්වලින් මත් වුණු උන් පවා අපෙන් ලොකු වෙනසක් නෑ...
    පුංචි වෙනසකට තියෙන්නේ උන් උගුරට හොරා බේත් බොනවා... තමන් තමන්වම රවට්ටනවා....
     
    අඩුම ගානේ ආයෙත් අකුරෙන් අකුර ලෝකේ ඉගෙන ගන්නවා... තමන්ගේ අත මානයේ අත්දැකීම් අනුව පෞරුෂත්වයක් ගොඩනැගෙනවා... ආයෙත් මැදිවියෙන් පස්සේ පොඩි ළමයින්ගේ චරිතයට පණ පොවනවා... අන්තිමට මැරිල යනවා... ඒ අතර තුර තමන්ගේ අම්මා ගේ පිලිකන්නේ පුංචි කාමරයක දාලා කඨින චීවරය අරන් පන්සල් යනවා.... :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැම ජීවිතේම fresh start එකක් වගේ නිසා ආය ඉපදුනත් කලින් විඳපු දුක/සැප මතක නැති එක තමා ඔතන පස්නෙ තියෙන්නෙ..මැරිල ආය ඉපදුනත් කලින් කරපුව මතක නැතිනම් අදාල නෑ වගේ දැනෙනවනම් මේ ජීවිතේ ගන්න ආතල් ගන්නව ඊලඟට මොනා උනත් මොකෝ කියල කෙනෙක්ට හිතෙන්ඩ පුලුවන්. :baffled:
    ඔව් මේ ජිවිතේ කරගන්න දෙයක් කරගන්න එක තමා හොඳ :yes:

    ආගමෙන් ඊළඟ ජීවිතයක් ගැන බලාපොරොත්තු දෙක එක හොඳයි සමහර අයට. මොකෝ උන් හොඳට ඉන්නේ ආගමෙන් මෙහෙම හිටපන් නැත්තන් අපායේ කියල බය කරලා තියෙන නිසා. නැත්තන් පිස්සු බල්ලා ලිහුව වගේ තමා අපිට ඉන්නත් නැතිවෙනවා :baffled: ඒ වගේ අය ඕව ගැන විස්වාස කරගෙන ඉන්න එක හොඳයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,881
    2
    115,918
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උඹල දැන් මොන බයිල ගැහුවත් ඇත්තටම හැම එකාම කරන්නේ ඔය දේ නේද...?
    නිකං තියරියට කතා කළාට ප‍්‍රායෝගික ලෝකේ ඔය ආගම්වලින් මත් වුණු උන් පවා අපෙන් ලොකු වෙනසක් නෑ...
    පුංචි වෙනසකට තියෙන්නේ උන් උගුරට හොරා බේත් බොනවා... තමන් තමන්වම රවට්ටනවා....
    ඇත්තටම ආය ඉපදෙන්නෙ නැත්නම් මේ එකම හා අවසන් ජීවිතේනම් හොඳයි.

    ආය ඉපදුනත් කලින් කරපුව වෙච්ච දේවල් මතක නැති එක තමා ප්‍රශ්නෙ.

    අපි ආය ඉපදෙනවනම් කොහෙටද යන්නෙ කොහොමද ඒව තීරණය වෙන්නෙ කියන එකත් ප්‍රශ්ණයක්.

    බුදුහාමුදුරුවො කියන්නෙ අපි ආය ආය ඉපදෙනව මේ ජීවිතේදි ඒ දුක,අනිත්‍ය,අනාත්ම බව අවබෝධ කරගෙන ආය ඉපදිල විඳින දුක ඉවරකර ගන්ඩ කියල :)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හරියට හරි

    මේ ධර්මයේ ප්‍රයෝගිකත්වය තේරෙන්න යමෙක් සෝතාපන්න ඵලයටවත් පත් වෙන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මේ බුදුදහමේ කියාදෙන සත්‍ය මොකක්ද කියන එක. නැවත ඉපදීම වගේ දේවල් විශ්වාස නොකරන කෙනෙක් වුනත් සෝවාන් වන විට ඔහුගේ ඒ දෘෂ්ටීන් බිඳී යනවා. නැවත ඉපදීමක් තියෙනවා කියන එක තමන්ටම තේරෙන්න පටන්ගන්නවා. හැබැයි ඔහුත් ඒක ඇහැට දැකලා නෑ. ඒක දකින්න නම් ඔය පුබ්බේ නිවාසානුසති ඥාන, චුතුපපාත ඥාන තියෙන්න ඕනේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    අඩුම ගානේ ආයෙත් අකුරෙන් අකුර ලෝකේ ඉගෙන ගන්නවා... තමන්ගේ අත මානයේ අත්දැකීම් අනුව පෞරුෂත්වයක් ගොඩනැගෙනවා... ආයෙත් මැදිවියෙන් පස්සේ පොඩි ළමයින්ගේ චරිතයට පණ පොවනවා... අන්තිමට මැරිල යනවා... ඒ අතර තුර තමන්ගේ අම්මා ගේ පිලිකන්නේ පුංචි කාමරයක දාලා කඨින චීවරය අරන් පන්සල් යනවා.... :(

    ඒක චාටර් බන්, කොහෙද උබලගෙ පැත්තේද එහෙම වෙන්නේ. අනික කටින චීවර පුජකරන්නේ අවුරුද්දකට , ඒ රීජන් එකෙන්ම එකයි. ඒනිසා පන්සල්යද්දී තෙල් මල් , දානය අරන්පලයන් හැමතිස්සෙම කඨින චීවර ගෙනියන්න එපා අම්මව පිලිකන්නේ දාල.

    :P:cool:
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    'නැවත ඉපදීමක් නෑ' කියනවට වඩා දෙන්න පුලුවන් සාදාරන උත්තරෙ 'දන්නෙ නෑ' කියන එක :yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒක දකින්න බැහැ (බුදු කෙනෙකුට හැර). මොකද පිටින් පේන්න මනින්න උපකරණ නැති නිසා.... අනිත් එක ඕනේ නළුවෙකුට පුළුවන් සමාජෙට පෙන්න සුද්ධවන්තයෝ වගේ ඉන්න. ඉඳල මම සෝවාන් මම රහත් කියල කියන්න.

    ඒ වගේම සමහරු දන්නෙත් නැහැ තමන් සෝවාන් වෙලා කියල, හැබැයි වෙච්ච වෙනස හොඳට තේරෙනවා. එයාලටම පුදුමයි මේ මොකද වෙලා තියෙන්නේ කියල. හැබැයි දැන ගත්ත මිනිහෙක් තමන් ඒ තත්වයට පත් වෙලා කියල, කාටවත් කියන්නේ නැහැ. හැබැයි කියන්න බැරිකමක් නැහැ. බුදු හාමුදුරුවෝ කියන්න එපා කියලත් නැහැ. ඇත්තටම වෙච්ච එකා ඒ වගේම පිරිසක් සමග මිසක් කියන්නෙ නැහැ. කියන්න හිතෙන්නේ නැහැ අනුන් ගැන අනුකම්පාව නිසා. මොකද කෙනෙක් තමන් සෝවාන් කියල කිව්වොත් සමාජෙම ඒ පුද්ගලයට හිනාවෙනවා, ගරනහව, පිස්සෙක් කියනවා. කියල අපාගතවෙන පව් කරගන්නවා.

    ඇත්තටම පත්වෙච්ච මිනිහට ඔන්න ඔය ටික වැටහෙනවා. ඉතින් කට හොල්ලන්නෙ නැහැ අනුන් ගැන තියෙන අනුකම්පාවට.

    හොඳම දේ තමන් අත්දකින එක. එහෙම අත්දැකපු අය නම් මට 10 කට වඩා පවුද්ගලිකව හමු වෙලා කතා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මට මීට වඩා විස්තර කියන්න බැහැ.

    දැන් ඔය පලයට හෝ ඥානයට පත් වෙච්චි කෙනෙක් ඔයාගේ ජිවිත කාලෙට දැකල තිනවද ?
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඒක චාටර් බන්, කොහෙද උබලගෙ පැත්තේද එහෙම වෙන්නේ. අනික කටින චීවර පුජකරන්නේ අවුරුද්දකට , ඒ රීජන් එකෙන්ම එකයි. ඒනිසා පන්සල්යද්දී තෙල් මල් , දානය අරන්පලයන් හැමතිස්සෙම කඨින චීවර ගෙනියන්න එපා අම්මව පිලිකන්නේ දාල.

    :P:cool:

    තේරුම්ගත්තේ නැති පාටයි.... :lol: විඤ්ඤාණයේ අවුලක්.... :(
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    තේරුම්ගත්තේ නැති පාටයි.... :lol: විඤ්ඤාණයේ අවුලක්.... :(

    එකඇත්ත , මටත් ඔහොමම හිතුන ,කඨින චීවරේ අරන් පන්සල්යද්දී. :cool:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    කෙටි පිළිතුර: නැවත ඉපදීමක් නැත !!!

    බුදුදහමට අනුවත්ඔබ මියගිය පසු ඔබම නැවත ඉපදීමක් නැත ....එමනිසයි බුදුදහම්මේ ත්‍රිලක්ෂණයේ "අනාත්ම" ලෙස හදුන්න්වන්නේ ...:nerd:

    අපි වෙනත් ආත්මයක් ලෙස හදුන්වන්නේ ඔබත් නොවන ඔබ නෙවන්නෙත් නොවන අවස්ථාවකි ! මෙය පැහැදිලිකිරීමට වෙනත් අයෙකුට බාරකරමි (office යන්න ඕනේ , වෙලාව නෑ) හැකිවුනොත් පසුව ලියමි :):):)

    boru kiyanna epa bnn..nawatha ipadimak nattanm patichccha samuppadaya kiyanne mokadda..ehenm buduhamuduro budhu unee komada eka paratama.

    nawatha ipadimak tiyenawa naha kiyanne uba tamath samma dittiyen bahara wela kiyana eka.

    "බුදුරජාණන්වහන්සේ විසූ සමයෙහි සිටි ෂඩ් සාස්තෘන් ගැන අප අසා ඇත්තෙමු. ඔවුන්ගෙන් එක් අයෙක් අපූරු අනාත්මවාදයක් ප්‍රකාශකර සිටියේය. ආත්මයන් නැති බැවින් එක් කොනක සිට එකදිගට මනුෂ්‍යයන් දස දසදහස් ගණනක් පෙති ගසා මරා දැමුවද කිසිදු වරදක් නොවන බවත් එසේ වන්නේ ආත්මයන් නොමැතිවීම නිසාවෙන් බවත් ප්‍රකාශ කළහ. බුදුරජාණන්වහන්සේ එය වැරදි දෘෂ්ටියක් වන බවත් ඒ වැරදි දෘෂ්ටිය නිසා පුද්ගලයන් අපායගාමී වියහැකි බවත් වදාල සේක"
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එකඇත්ත , මටත් ඔහොමම හිතුන ,කඨින චීවරේ අරන් පන්සල්යද්දී. :cool:

    ඒ හින්ද මචං මනෝ රාජ්ජේ මත් වෙන්න කලින් ගෙදර ගිහිල්ල අම්මයි තාත්තයි හොඳින් බලා ගනිං... යන ගමන් ඔය හිගන්නෙකුටත් කීයක් හරි දීපං.... දනට පිනට දෙන කොට තමන්ගේ මහන්සියෙන් සාධාරණව හම්බුකරපු දේවල්වලින් දීපං.. කල්ලතෝනි වලින් දානේ දීලා පින් පව් බැලන්ස් කරන්න එපා.... ආහ්... අමතක වුණා.. ටිකක් පොළවේ පය ගහල හිටපං.. නැත්තං සෘද්ධි වෙයි.... :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes:
    මේ වගේ ඒව දාද්දි එකකට විතරක් vote කරන්න පුලුවන් වෙන්න දාපල්ල :D
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    ඒ හින්ද මචං මනෝ රාජ්ජේ මත් වෙන්න කලින් ගෙදර ගිහිල්ල අම්මයි තාත්තයි හොඳින් බලා ගනිං... යන ගමන් ඔය හිගන්නෙකුටත් කීයක් හරි දීපං.... දනට පිනට දෙන කොට තමන්ගේ මහන්සියෙන් සාධාරණව හම්බුකරපු දේවල්වලින් දීපං.. කල්ලතෝනි වලින් දානේ දීලා පින් පව් බැලන්ස් කරන්න එපා.... ආහ්... අමතක වුණා..ටිකක් පොළවේ පය ගහල හිටපං.. නැත්තං සෘද්ධි වෙයි.... :lol:

    ඔව් ඔව්. ඒක කිව්ව එක හොදයි. මනෝරාජ්ජෙන්ද මොකෙන්ද මත්වෙන්න කලින් නේද එතකොට ගෙදර යන්න ඔනා අම්මලව බලාගන්න?
    උබ පහුගිය ටිකේ ගියේ මත් උනාට පස්සේද බන්?එතකොටද අර කටින අරන් පන්සල් ගියාකිව්වේ.චානේද බන්. ඇති හාමුදුරුවෝ එලවගත්තේනැතුව.

    අපෙ පැත්තේනම් ඔය ඒ බ්‍රෑන්ඩ් එක නෑ බන්, උබ ඔය කියන්නේ කසිප්පු ගැනද, අර බැරල්වලට දාල පෙරන? :lol::cool: