සෝතාපන්න කෙනෙක්ගේ ලක්ෂණ මොනවද ?
සෝතාපන්න වෙන්න කරන්න ඕනේ දේවල් මොනවද
සොතාපන්න වෙන්න ලෝකයේ අසාරත්වය තේරුම් ගන්න ඕනේ. අපි මේ සංසාර ගමන යන්නේ ලෝකය සාරයි කියලා හිතාගෙන ඉන්න නිසා කියලා තේරුම් ගන්න ඕනේ.
සෝතාපන්න කෙනෙක්ගේ ලක්ෂණ මොනවද ?
සෝතාපන්න වෙන්න කරන්න ඕනේ දේවල් මොනවද
මිනිහෙක් වෙලා වාහනේකට හැප්පිලා චප්ප වෙලා මැරුනොත් කොහොමදඌරෙක් වෙලා මරාගෙන කෑවොත් කොහොමද?
නාන්න යද්දී ගිලිලා මළොත් කොහොමද
මානසික පීඩනේ දරාගන්න බැරිවෙලා සියදිවි නහගන්න හිතුනොත් කොහොමද
පිටසක්වල ජීවියෝ සෙට් එකක් ඇවිත් අපි චිකන් කනවා වගේ මිනිස්සුන්ව ගාල් කරලා මස් කන්න පටන් ගත්තොත් මොකෝ
අපි ඒකට පුරුදුවෙලා. දැන් නං ටිකක් සාමෙන් ඉන්නවා යන්තන් ලෝකේ දියුණු නිසා. අතීතේ මීට වඩා දරුණුයි, මිනිස්සු වසංගත හැදිලා මැරුණා, යුද්ද කරලා මරුනා, සුනාමි වගේ ඒවගෙන් මැරුණා, ගල් යුගේ ඉද්දි සත්තුන්ගේ බඩට ගියා ඔය ඌරෝ අද අපේ බඩට යනව වගේම. අපිත් තවත් එක ජීවී කොට්ටාසයක් විතරයි, හැබැයි අපි හෙන ලොකුවට හිතාගෙන ඉන්නවා අපි හෙන විශේෂයි කියල. ඒක තමා මෙතන වෙලා තියෙන අවුල.මිනිහෙක් වෙලා වාහනේකට හැප්පිලා චප්ප වෙලා මැරුනොත් කොහොමදනාන්න යද්දී ගිලිලා මළොත් කොහොමද
මානසික පීඩනේ දරාගන්න බැරිවෙලා සියදිවි නහගන්න හිතුනොත් කොහොමද
පිටසක්වල ජීවියෝ සෙට් එකක් ඇවිත් අපි චිකන් කනවා වගේ මිනිස්සුන්ව ගාල් කරලා මස් කන්න පටන් ගත්තොත් මොකෝ
![]()
මනුස්ස ජීවිතේ කියන්නෙත් එකවිදිහක අපායක් තමාඅපි ඒකට පුරුදුවෙලා. දැන් නං ටිකක් සාමෙන් ඉන්නවා යන්තන් ලෝකේ දියුණු නිසා. අතීතේ මීට වඩා දරුණුයි, මිනිස්සු වසංගත හැදිලා මැරුණා, යුද්ද කරලා මරුනා, සුනාමි වගේ ඒවගෙන් මැරුණා, ගල් යුගේ ඉද්දි සත්තුන්ගේ බඩට ගියා ඔය ඌරෝ අද අපේ බඩට යනව වගේම. අපිත් තවත් එක ජීවී කොට්ටාසයක් විතරයි, හැබැයි අපි හෙන ලොකුවට හිතාගෙන ඉන්නවා අපි හෙන විශේෂයි කියල. ඒක තමා මෙතන වෙලා තියෙන අවුල.


මිනිහෙක් වෙලා වාහනේකට හැප්පිලා චප්ප වෙලා මැරුනොත් කොහොමදනාන්න යද්දී ගිලිලා මළොත් කොහොමද
මානසික පීඩනේ දරාගන්න බැරිවෙලා සියදිවි නහගන්න හිතුනොත් කොහොමද
පිටසක්වල ජීවියෝ සෙට් එකක් ඇවිත් අපි චිකන් කනවා වගේ මිනිස්සුන්ව ගාල් කරලා මස් කන්න පටන් ගත්තොත් මොකෝ
![]()
මනුස්ස ජීවිතේ කියන්නෙත් එකවිදිහක අපායක් තමාඅපි ඒකට පුරුදුවෙලා. දැන් නං ටිකක් සාමෙන් ඉන්නවා යන්තන් ලෝකේ දියුණු නිසා. අතීතේ මීට වඩා දරුණුයි, මිනිස්සු වසංගත හැදිලා මැරුණා, යුද්ද කරලා මරුනා, සුනාමි වගේ ඒවගෙන් මැරුණා, ගල් යුගේ ඉද්දි සත්තුන්ගේ බඩට ගියා ඔය ඌරෝ අද අපේ බඩට යනව වගේම. අපිත් තවත් එක ජීවී කොට්ටාසයක් විතරයි, හැබැයි අපි හෙන ලොකුවට හිතාගෙන ඉන්නවා අපි හෙන විශේෂයි කියල. ඒක තමා මෙතන වෙලා තියෙන අවුල.
black plague එකෙන් යුරොපෙ 3/4ක් මැරුන...
කොහොම තියෙන්න ඇත්ද ගම්මාන පිටින් වින්දවල මරෙනකොට..
උඹ ඌරටත් කෙලිය නේද.?
දැන් මොකාව කියයිද දන්නෑ...![]()
![]()
සත්තුන්ට වඩා මොලේ තිබුන කියල අපේ ජීවිතේ හොඳ වෙලා සත්තුන්ගේ ජීවිතේ අපාය වෙන්නේ නෑ. අපි හැමෝම ඉන්නේ එකම අපායේ, මොලේ තියෙන නිසා අපි අපාය ටිකක් අපිට ඕනේ විදිහට හදාගෙන ඉන්නවා, සත්තු ඉතින් තියෙන විදිහට කට්ට කාගෙන ඉන්නවා. අපි මොලේ වැඩිකමට නැති කට්ටවල් හොය හොය කනවා. සත්තු උන්ට තියෙන කට්ටවල් ටික විතරක් කනවා.අපිත් එක ජීවී කොටසක් විතරයි. හැබැයි සත්තුන්ට වඩා දියුණුයි. සත්තුන්ට වඩා මොලේ තියෙනවා. දෙවියෝ කියන්නේ ඊටත් වඩා මොලේ තියෙන ජීවීන් කොටසක්. ඒක තමයි සත්තු සතර අපායට දාලා, මිනිස්සු හා දෙවියො ඉහළින් තිබ්බේ. අනික සත්‍ය අවබෝධ කරලා නිවන් දකින්න පුළුවන් වෙන්නත් අඩුම වශයෙන් මිනිහෙක්වත් වෙන්න ඕනේ.
මදුරුවා ගනීවිඋඹ ඌරටත් කෙලිය නේද.?
දැන් මොකාව කියයිද දන්නෑ...![]()
![]()
ඌ ඉතින් අපේ අතින් චප්ප වෙලානේ මැරෙන්නේ
අපිත් එක ජීවී කොටසක් විතරයි. හැබැයි සත්තුන්ට වඩා දියුණුයි. සත්තුන්ට වඩා මොලේ තියෙනවා. දෙවියෝ කියන්නේ ඊටත් වඩා මොලේ තියෙන ජීවීන් කොටසක්. ඒක තමයි සත්තු සතර අපායට දාලා, මිනිස්සු හා දෙවියො ඉහළින් තිබ්බේ. අනික සත්‍ය අවබෝධ කරලා නිවන් දකින්න පුළුවන් වෙන්නත් අඩුම වශයෙන් මිනිහෙක්වත් වෙන්න ඕනේ.
කෙල්ලගේ පවුලේ අය එක්ක මිනි මරාගන්නත් බැරි නෑ. ඉතුරු ජීවිත කාලෙම දුක්වේවි ඉන්න වේවි සමහරවිට. බැඳලා හිටියනං නඩු කියන්නත් වේවි. ළමයෙක් හිටියනං උට නඩත්තු ගෙවන්න, උට උගන්නන්න හෙන කරදර ගොඩයි. ඒවට ණය වෙලා සෑහෙන කාලයක් විඳවන්න වේවි. ඔය වගේ කරදර ගොඩයි අපිට.
තන්හාව ආසාව අතඇරලා නිවන් යනවනං යන්න සුදුසුම මේ ඇලීම් ගැලීම් වලින් පිරිච්ච මනුස්ස ලෝකෙද නැත්තන් නිදහස් කරදර, බැඳීම් අඩු සත්ව ලෝකෙද කියල මටනං සාදාරන සැකයක් එනවා
සත්තුන්ට වඩා මොලේ තිබුන කියල අපේ ජීවිතේ හොඳ වෙලා සත්තුන්ගේ ජීවිතේ අපාය වෙන්නේ නෑ. අපි හැමෝම ඉන්නේ එකම අපායේ, මොලේ තියෙන නිසා අපි අපාය ටිකක් අපිට ඕනේ විදිහට හදාගෙන ඉන්නවා, සත්තු ඉතින් තියෙන විදිහට කට්ට කාගෙන ඉන්නවා. අපි මොලේ වැඩිකමට නැති කට්ටවල් හොය හොය කනවා. සත්තු උන්ට තියෙන කට්ටවල් ටික විතරක් කනවා.
ඇත්තටම බැලුවොත් සත්තුන්ට උන්ගේ අවශ්‍යතා වලට අමතරව ලොකු ආසාවල් නෑ. මිනිස්සුන්ට වඩා උන්ගේ තන්හාව අඩුයි. මමනං කියන්නේ උන් අපිට කලින් නිවන් දකිනවා ඇති.
මිනිහෙකුට කෙල්ලෙක් ඉඳල දාල ගියොත් උට දුකයි, සියදිවි නසාගන්න උනත් බැරි නෑ.කෙල්ලගේ පවුලේ අය එක්ක මිනි මරාගන්නත් බැරි නෑ. ඉතුරු ජීවිත කාලෙම දුක්වේවි ඉන්න වේවි සමහරවිට. බැඳලා හිටියනං නඩු කියන්නත් වේවි. ළමයෙක් හිටියනං උට නඩත්තු ගෙවන්න, උට උගන්නන්න හෙන කරදර ගොඩයි. ඒවට ණය වෙලා සෑහෙන කාලයක් විඳවන්න වේවි. ඔය වගේ කරදර ගොඩයි අපිට.
සත්තුන්ට ඔය කිසි කරදරයක් නෑ පවුලෙන් හරි ළමයින්ගෙන් හරි. අන්න නැති කට්ටක් අපි මනුස්සයෝ විදිහට හදාගෙන, වවාගෙන කන අවස්තාවක්. ඉතින් කවුද අපායේ ඉන්නේ එතකොට නැති ප්‍රශ්න ඔලුවේ දාගෙන විඳවන මිනිහද නැත්තන් ඔය කිසි කරදරයක් නැතුව සරලව ඉන්න සත්තුදතන්හාව ආසාව අතඇරලා නිවන් යනවනං යන්න සුදුසුම මේ ඇලීම් ගැලීම් වලින් පිරිච්ච මනුස්ස ලෝකෙද නැත්තන් නිදහස් කරදර, බැඳීම් අඩු සත්ව ලෝකෙද කියල මටනං සාදාරන සැකයක් එනවා
![]()






සත්තු අනික් සත්තු මරන් කන්නේ උගේ ආහාරය සඳහාසත්තු අපිට වඩා ඉක්මනට නිවන් දකියි? සත්තුන්ට නිවන් දකින්න බෑ. උන්ට ඒකට අවශ්‍ය ප්‍රඥාව නෑ. අනික සත්තුන්ට තණ්හව නැත්තං උන් ඇයි අනිත් සත්තුන්ව මරාගෙන කන්නේ?
අනික් එක තමයි දැනගන්න, සතර අපායට ගිය කෙනෙක්ට ආයේ කල්ප ගානකට මිනිස් ලෝකෙට එන්න බෑ.
උගේ ජීවිතේ රැකගන්න.
එච්චර තන්හාව තියෙන එකා අර සතාට කලින් නිවන් යයිද පනුවෝ මොකටද රහත් වෙන්නෙ. උට ආසාවල් අත් අරින්න දෙයක් නෑ ඌ ඒවා අත්ඇරලා ඉන්නේ. කොටින්ම ආසාවක් කියල දෙයක් ගැන හිතන්නවත් උට බෑ. ඉතින් නැති දෙයක් ඌ කොහොමද නැති කරගන්නේඑතකොට පණුවෙක්ටත් රහත් වෙන්න පුළුවන් වෙයිද?![]()
සත්තු අනික් සත්තු මරන් කන්නේ උගේ ආහාරය සඳහාඋගේ ජීවිතේ රැකගන්න.
මිනිස්සු මස් කන්නේ ජීවිතේ රැකගන්න නෙවේ ආසාවට පෙරේතකමට ඒවා රහ කරන්න ජාති දාල සැරසිලි කරල බැදලා රෝස් කරලා එක එක විදිහට උයල. ඒ මදිවට සති ගානකට ඔනෙකරන මස් ගෙදර ගෙනල්ල ගොඩ ගහගෙනත් ඉන්නව. එතකොට වැඩියෙන් තන්හාව තියෙන්නේ කාටද මිනිහටද සතාටදඑච්චර තන්හාව තියෙන එකා අර සතාට කලින් නිවන් යයිද
සත්තුත් මොලේ තිබ්බනං ඔය ඔක්කොම කරනවා.
තණ්හාව කියන්නේ හැමවිටම තියෙන දෙයක් නෙවෙයි. අවස්ථාව ආවහම පැනනගිනවා. සත්තුන්ට ඕවා කරන්න තිබ්බනං අපිටත් වඩා උන් ඒවට තණ්හා කරනවා. ඒකයි උන් මිනිස්සු නොවී සත්තු වුනේ.




ඒ කියන්නේ ඉතින් මොලේ වැඩි වෙන්න වෙන්න තණ්හාව ආසාව වැඩි වෙනවා කියන එක පැහැදිලියි නෙසත්තුත් මොලේ තිබ්බනං ඔය ඔක්කොම කරනවා.
තණ්හාව කියන්නේ හැමවිටම තියෙන දෙයක් නෙවෙයි. අවස්ථාව ආවහම පැනනගිනවා. සත්තුන්ට ඕවා කරන්න තිබ්බනං අපිටත් වඩා උන් ඒවට තණ්හා කරනවා. ඒකයි උන් මිනිස්සු නොවී සත්තු වුනේ.
එතකොට තන්හාව වැඩි එකා නිවනට දුරයි නං, තන්හාව අඩු එකා නිවනට ලඟයි නං, නිවන් දකින්න මිනිහෙක් වෙන්න ඕනේ කියන එකේ තේරුමක් නෑ නෙ
බලන් ගියාම අර මොලේ නැති පනුවා අපිටත් වඩා තන්හාව ආසාව දුරු කරපු සත්වයෙක්
එතකොට ඉතින් ආ ඕකට මොලේ නෑ ඒකයි ඔය, මොලේ තිබුනනං උටත් තන්හාව තියෙයි කියල සිත නිවන කතා කියල හරියන්නේ නෑ
පනුවෝ මොකටද රහත් වෙන්නෙ. උට ආසාවල් අත් අරින්න දෙයක් නෑ ඌ ඒවා අත්ඇරලා ඉන්නේ. කොටින්ම ආසාවක් කියල දෙයක් ගැන හිතන්නවත් උට බෑ. ඉතින් නැති දෙයක් ඌ කොහොමද නැති කරගන්නේ![]()
ඒ කියන්නේ ඉතින් මොලේ වැඩි වෙන්න වෙන්න තණ්හාව ආසාව වැඩි වෙනවා කියන එක පැහැදිලියි නෙඑතකොට තන්හාව වැඩි එකා නිවනට දුරයි නං, තන්හාව අඩු එකා නිවනට ලඟයි නං, නිවන් දකින්න මිනිහෙක් වෙන්න ඕනේ කියන එකේ තේරුමක් නෑ නෙ
බලන් ගියාම අර මොලේ නැති පනුවා අපිටත් වඩා තන්හාව ආසාව දුරු කරපු සත්වයෙක්
එතකොට ඉතින් ආ ඕකට මොලේ නෑ ඒකයි ඔය, මොලේ තිබුනනං උටත් තන්හාව තියෙයි කියල සිත නිවන කතා කියල හරියන්නේ නෑ
![]()