නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
අන්‍ය ශාසනයක ඉපදෙන්නේ නැහැ කියල තමයි අහල තියෙන්නේ. ඒ කියන්නේ බෞද්ධම තමයි.

නෑ. සෝතාපන්න කෙනෙක් වුනත ස්‍රද්ධාව අඩු වුනොත් ඊලඟ භවයේ අන්‍යාගමික වෙන්න පුළුවන්. නමුත් ඔවුන් නැවත හරි ඉගැන්වීමක් හොයනකොට බුදුදහම හමුවුනොත් නැවත බුදුදහමට හැරෙන්න පුළුවන්, මොකද ඔහු හොයන දහම එතන තියෙන නිසා. එහෙම නැතත් සෝතාපන්න කෙනෙක් පර ප්‍රත්‍ය රහිත නිසා මොන ආගමක ඉපදුනත් ඔහුට තනිවම රහත් වෙන්න වුනත් පුළුවන්.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට පනුවෙක් වුනොත් එලට තියෙයි නේ? :lol:
    දැන් ඔය මනුස්සයා පට්ට, බල්ලා අවුල්, පනුවා ඊටත් වඩා අවුල් කියල එකක් හදාගත්තේ කොහොමද ඔයා :oo: ඒ ඔයාට සාපේක්ෂව ඔයා හිතන විදිහ. අපේ ලෝකේ අපිට හොඳයි පනුවගේ ලෝකේ පනුවට හොඳයි. අපි පනුවෙක් උනොත් අපි හිතන්නේ ෂඃ මේ පණු ජීවිතේ නං මරු ගෙඩියක් කාල ආතල් එකේ ඉන්න එකනේ කියල. ජරා ගොඩක හිටියත් උට අවුලක් නෑ උට ඒක ස්වර්ගේ වගේ. උට ඊට එහා හිතන්න උවමනාවක් නෑ, හිතන්නත් බෑ. නොහිතන නිසා නැති දේවල් ගැන උට දුකක් ඇත්තෙත් නෑ.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    අඩෝ සතර අපාය කියන්නෙ බලු ජිවිතේ වගෙ එව වලටද.?
    බ්ලාගෙන යනකොට සන්සාරෙ ආතල්නෙ...:rofl:
    :rofl:

    සතර අපාය කියන්නේ අපාය හතරක්.

    1) ප්‍රේත.
    2) තිරිසන්.
    3) අසුර.
    4) අවීචිය.

    මෙතන පහළට යන්න, යන්න භයානකත්වය වැඩිවෙනවා. ඔය සත්තු අයත් වෙන්නේ තිරිසන් අපායට. අවීචිය තමයි ඔය ගිනිගන්න, ලෝදිය කටට වක්කරනවා වැඩ කරන තැන. සෝතාපන්න වූ වූ කෙනෙක් මේ සතර අපායෙන් නිදහස්, අයේ සංසාරේ කිසිවිටක සතර අපායට යන්නේ නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඔය මනුස්සයා පට්ට, බල්ලා අවුල්, පනුවා ඊටත් වඩා අවුල් කියල එකක් හදාගත්තේ කොහොමද ඔයා :oo: ඒ ඔයාට සාපේක්ෂව ඔයා හිතන විදිහ. අපේ ලෝකේ අපිට හොඳයි පනුවගේ ලෝකේ පනුවට හොඳයි. අපි පනුවෙක් උනොත් අපි හිතන්නේ ෂඃ මේ පණු ජීවිතේ නං මරු ගෙඩියක් කාල ආතල් එකේ ඉන්න එකනේ කියල. ජරා ගොඩක හිටියත් උට අවුලක් නෑ උට ඒක ස්වර්ගේ වගේ. උට ඊට එහා හිතන්න උවමනාවක් නෑ, හිතන්නත් බෑ. නොහිතන නිසා නැති දේවල් ගැන උට දුකක් ඇත්තෙත් නෑ.

    :yes: :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හොයල බලන්න ඕනේ කාරණයක්. ස්තූතියි.

    නෑ. සෝතාපන්න කෙනෙක් වුනත ස්‍රද්ධාව අඩු වුනොත් ඊලඟ භවයේ අන්‍යාගමික වෙන්න පුළුවන්. නමුත් ඔවුන් නැවත හරි ඉගැන්වීමක් හොයනකොට බුදුදහම හමුවුනොත් නැවත බුදුදහමට හැරෙන්න පුළුවන්, මොකද ඔහු හොයන දහම එතන තියෙන නිසා. එහෙම නැතත් සෝතාපන්න කෙනෙක් පර ප්‍රත්‍ය රහිත නිසා මොන ආගමක ඉපදුනත් ඔහුට තනිවම රහත් වෙන්න වුනත් පුළුවන්.
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    සතර අපාය කියන්නේ අපාය හතරක්.

    1) ප්‍රේත.
    2) තිරිසන්.
    3) අසුර.
    4) අවීචිය.

    මෙතන පහළට යන්න, යන්න භයානකත්වය වැඩිවෙනවා. ඔය සත්තු අයත් වෙන්නේ තිරිසන් අපායට. අවීචිය තමයි ඔය ගිනිගන්න, ලෝදිය කටට වක්කරනවා වැඩ කරන තැන. සෝතාපන්න වූ වූ කෙනෙක් මේ සතර අපායෙන් නිදහස්, අයේ සංසාරේ කිසිවිටක සතර අපායට යන්නේ නෑ.

    සෝතාපන්න කෙනෙක් කිව්වේ මොනවයේ අයටද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සතර අපාය කියන්නේ අපාය හතරක්.

    1) ප්‍රේත.
    2) තිරිසන්.
    3) අසුර.
    4) අවීචිය.

    මෙතන පහළට යන්න, යන්න භයානකත්වය වැඩිවෙනවා. ඔය සත්තු අයත් වෙන්නේ තිරිසන් අපායට. අවීචිය තමයි ඔය ගිනිගන්න, ලෝදිය කටට වක්කරනවා වැඩ කරන තැන. සෝතාපන්න වූ වූ කෙනෙක් මේ සතර අපායෙන් නිදහස්, අයේ සංසාරේ කිසිවිටක සතර අපායට යන්නේ නෑ.

    ඉතින් බන් බල්ලො ඉන්නෙ ලෙවල් 2 නම් ලෙවල් 4 ඔය කියන තරම් අවුල් නැතුව අති...:baffled: :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දැන් ඔය මනුස්සයා පට්ට, බල්ලා අවුල්, පනුවා ඊටත් වඩා අවුල් කියල එකක් හදාගත්තේ කොහොමද ඔයා :oo: ඒ ඔයාට සාපේක්ෂව ඔයා හිතන විදිහ. අපේ ලෝකේ අපිට හොඳයි පනුවගේ ලෝකේ පනුවට හොඳයි. අපි පනුවෙක් උනොත් අපි හිතන්නේ ෂඃ මේ පණු ජීවිතේ නං මරු ගෙඩියක් කාල ආතල් එකේ ඉන්න එකනේ කියල. ජරා ගොඩක හිටියත් උට අවුලක් නෑ උට ඒක ස්වර්ගේ වගේ. උට ඊට එහා හිතන්න උවමනාවක් නෑ, හිතන්නත් බෑ. නොහිතන නිසා නැති දේවල් ගැන උට දුකක් ඇත්තෙත් නෑ.

    :):):)
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    රහත් උනාම නැවත ඉපදීමක් නැද්ද ?

    ඉපදීමක් නැතිනම් .අපේ ආත්මෙට මොකද වෙන්නේ ?
     
    ඌරෙක් වෙලා මරාගෙන කෑවොත් කොහොමද?
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    රහත් උනාම නැවත ඉපදීමක් නැද්ද ?

    ඉපදීමක් නැතිනම් .අපේ ආත්මෙට මොකද වෙන්නේ ?

    ආත්මේ මරණින් පස්සේ බෙදිලා යනවා. නැවත විඥ්ඥානයක් හට ගන්නේ නෑ.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    සෝතාපන්න කෙනෙක් කිව්වේ මොනවයේ අයටද ?

    සෝතාපන්න කියන්නේ නිවන් දකින මාර්ගයට පිවිසිච්ච කෙනෙක්, සෝතාපන්න කෙනෙක් අනිවාර්යයෙන්ම රහත් වෙනවා කාලයක් යනකොට.
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    ආත්මේ මරණින් පස්සේ බෙදිලා යනවා. නැවත විඥ්ඥානයක් හට ගන්නේ නෑ.

    එක හරියට අපිව සදහටම විනාශ කරා වගේනේ ?
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    සෝතාපන්න කියන්නේ නිවන් දකින මාර්ගයට පිවිසිච්ච කෙනෙක්,

    සෝතාපන්න කෙනෙක්ගේ ලක්ෂණ මොනවද ?

    සෝතාපන්න වෙන්න කරන්න ඕනේ දේවල් මොනවද