~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
. ඉතින් උපරිම ස්තුතිය! තව තවත් ඔය දැනුම වැඩිවේවා! rep+

:oo: ෆෝන් ගැන දැනුම වැඩි උනා කියල උට කන්න හම්බ වෙන්වද ඔයි :frown: කියපන් උගේ

අද්යාපන කටයුතු සාර්ථක වේවා
කුක්කු තියන ලස්සන කැල්ලක් ලබෙව්වා
ගුටි නොකා ජිවත් වෙන්න ලැබේව
වැඩි වැඩියෙන් දරුවන් ලැබේව
රස්සාවට කෙල නොවේව

වගේ දෙයක්

:cool:
 
Last edited:

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...

    Phone එක Redmi එකක් නේද? :eek:
    ඔව් බන් Redmi 4 Prime එකක් තියෙන්නේ..
    Fast Charging Support කියලා තියෙන එකේ එකක් ගන්න බැලුවේ..
    පැය 2.5-3ක් යනවා බන් චාර්ජ් වෙන්න (10%-100%)...

    AUKEY ගන්න. මම ගාව තියෙනවා එකක් තවම කිසි අවුලක් නෑ.
    Thanks මචෝ...:yes::yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව් බන් Redmi 4 Prime එකක් තියෙන්නේ..
    Fast Charging Support කියලා තියෙන එකේ එකක් ගන්න බැලුවේ..
    පැය 2.5-3ක් යනවා බන් චාර්ජ් වෙන්න (10%-100%)...

    Thanks මචෝ...:yes::yes:

    සමහර විට කර්නල් එකෙන් ෆස්ට් චාර්ජ් off කරලා ද දන්නේ නැ සුදු. දැන් තියන එකේ අවුට් පුට් එක කොහ්හොමද W
    :oo:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :oo: ෆෝන් ගැන දැනුම වැඩි උනා කියල උට කන්න හම්බ වෙන්වද ඔයි :frown: කියපන් උගේ

    අද්යාපන කටයුතු සාර්ථක වේවා
    කුක්කු තියන ලස්සන කැල්ලක් ලබෙව්වා
    ගුටි නොකා ජිවත් වෙන්න ලැබේව
    වැඩි වැඩියෙන් දරුවන් ලැබේව
    රස්සාවට කෙල නොවේව

    වගේ දෙයක්

    :cool:

    මේක නම් අඩු නැතුව හම්බෙනවා ඇති.. :lol::lol: උට කෙල්ලෙක් ඉන්නවා.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...

    සමහර විට කර්නල් එකෙන් ෆස්ට් චාර්ජ් off කරලා ද දන්නේ නැ සුදු. දැන් තියන එකේ අවුට් පුට් එක කොහ්හොමද W
    :oo:
    දැන් තියෙන්නේ ෆෝන් එකත් එක්ක හම්බ වුන චාජර් එක මචෝ...
    5V,2A චාජර් එකක් = 10W

    Kernel එකෙන් Off කරල නෑ මචෝ..
    Battery එක 4000mAh
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    මේක නම් අඩු නැතුව හම්බෙනවා ඇති.. :lol::lol: උට කෙල්ලෙක් ඉන්නවා.
    :P
    දැන් තියෙන්නේ ෆෝන් එකත් එක්ක හම්බ වුන චාජර් එක මචෝ...
    5V,2A චාජර් එකක් = 10W

    Kernel එකෙන් Off කරල නෑ මචෝ..
    Battery එක 4000mAh

    OK බොස්
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උබ තමයි මචන් ෆෝන් එකක් ගැන කියන කොට හේතු ඇතුව තාර්කිකව කියන එළකිරියේ ඉන්න දෙතුන් දෙනාගෙන් එක් කෙනෙක්. සමාවෙන්න ඕන ඒ ගැන මට මුල් රිප්ලයි එකේ කියන්න බැරි උනාට. මනුස්සයෙක් දන්නා දෙයක් තව එකෙකුට නොමිලේ කියල දෙන්නෙත් එහෙමමත් එකෙක් දෙන්නෙක් විතරයි. ඉතින් උපරිම ස්තුතිය! තව තවත් ඔය දැනුම වැඩිවේවා! rep+

    :nerd::nerd::nerd:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ගණන් පාස් න් ඇති උන්ට කියන්නේ.

    මේ ලකුණ < තියනවා නම් එකේ කට අරගෙන ඉන්න පැත්ත තමා ලොකු පැත්ත .

    පස්සේ තේරුනේ නැ කියන්න එපා :cool::oo:

    :rofl: :rofl: :rofl:

    :oo: ෆෝන් ගැන දැනුම වැඩි උනා කියල උට කන්න හම්බ වෙන්වද ඔයි :frown: කියපන් උගේ

    අද්යාපන කටයුතු සාර්ථක වේවා
    කුක්කු තියන ලස්සන කැල්ලක් ලබෙව්වා
    ගුටි නොකා ජිවත් වෙන්න ලැබේව
    වැඩි වැඩියෙන් දරුවන් ලැබේව
    රස්සාවට කෙල නොවේව

    වගේ දෙයක්

    :cool:

    මේක නම් අඩු නැතුව හම්බෙනවා ඇති.. :lol::lol: උට කෙල්ලෙක් ඉන්නවා.

    අම්මෝ මේක :lol: :lol: :lol:
     
    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    :oo: ෆෝන් ගැන දැනුම වැඩි උනා කියල උට කන්න හම්බ වෙන්වද ඔයි :frown: කියපන් උගේ

    අද්යාපන කටයුතු සාර්ථක වේවා
    කුක්කු තියන ලස්සන කැල්ලක් ලබෙව්වා
    ගුටි නොකා ජිවත් වෙන්න ලැබේව
    වැඩි වැඩියෙන් දරුවන් ලැබේව
    රස්සාවට කෙල නොවේව

    වගේ දෙයක්

    :cool:

    :P:yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දැන් තියෙන්නේ ෆෝන් එකත් එක්ක හම්බ වුන චාජර් එක මචෝ...
    5V,2A චාජර් එකක් = 10W

    Kernel එකෙන් Off කරල නෑ මචෝ..
    Battery එක 4000mAh

    දන්නා තරමින් Redmi series එකට සාමන්යෙන් එවන්නේ නැහැ QC 3.0
    QC 2.0 නම් ඇති...කොයි එකටත් පුළුවන් නම් ගන්න කලින් QC 3.0 charger එකක් ගහල බලන්න..එහෙමත් නැත්තන් Xiaomi අලුත්ම 20,000 mAh Power Bank එකක් ගහල බලන්න..

    මේ ලින්ක් එකේ තියෙන PDF එක පොඩ්ඩක් බලන්න..

    https://www.qualcomm.com/documents/quick-charge-device-list
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...

    දන්නා තරමින් Redmi series එකට සාමන්යෙන් එවන්නේ නැහැ QC 3.0
    QC 2.0 නම් ඇති...කොයි එකටත් පුළුවන් නම් ගන්න කලින් QC 3.0 charger එකක් ගහල බලන්න..එහෙමත් නැත්තන් Xiaomi අලුත්ම 20,000 mAh Power Bank එකක් ගහල බලන්න..

    මේ ලින්ක් එකේ තියෙන PDF එක පොඩ්ඩක් බලන්න..

    https://www.qualcomm.com/documents/quick-charge-device-list
    QC 3.0 charger එකක් නෑ නේ බන්..:sorry::sorry:
    පවර් බෑන්ක් එකක් වත් බලන්න ඕනී..

    ලිස්ට් එකේ නම් නෑ තමා..:baffled::baffled:
    Phone එක ගලවල බලන්න හිතෙනවා ඔය කියන ජාතියේ Power Controller එකක් නැද්ද කියලා..:oo::oo:

    Resurrection Remix Rom Kernel එක Fast Charge Support කියලා තියෙනවා..:confused::confused:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,716
    6,287
    113
    ගග අද්දර

    සමහර විට කර්නල් එකෙන් ෆස්ට් චාර්ජ් off කරලා ද දන්නේ නැ සුදු. දැන් තියන එකේ අවුට් පුට් එක කොහ්හොමද W
    :oo:

    qc සපෝර්ට් උනාට උබ කිව්වා වගේ ඔෆ් කරලා එවනවා. මොකද ඒකට වෙනම ගානක් ක්වල්කොම් එකට ගෙවන්න ඕන සීන් එකක් මන් දැක්ක මොහොක හරි තියනවා. mi a1 එකෙත් ෆාස්ට් චාර්ජ් සපෝර්ට් උනාට එනේබල් කරලා නැහැ මන් හිතන්නේ. එකයි උන් 5v 2a චාර්ජර් එක බොක්ස් එකේ එවන්නේ.
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    qc සපෝර්ට් උනාට උබ කිව්වා වගේ ඔෆ් කරලා එවනවා. මොකද ඒකට වෙනම ගානක් ක්වල්කොම් එකට ගෙවන්න ඕන සීන් එකක් මන් දැක්ක මොහොක හරි තියනවා. mi a1 එකෙත් ෆාස්ට් චාර්ජ් සපෝර්ට් උනාට එනේබල් කරලා නැහැ මන් හිතන්නේ. එකයි උන් 5v 2a චාර්ජර් එක බොක්ස් එකේ එවන්නේ.
    A1 එකක් උබ ගත්තද ? ගන්න හිතන් ඉන්නේ ,පොඩ්ඩක් user experience එක ගැන කියන්න
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ගණන් පාස් න් ඇති උන්ට කියන්නේ.

    මේ ලකුණ < තියනවා නම් එකේ කට අරගෙන ඉන්න පැත්ත තමා ලොකු පැත්ත .

    පස්සේ තේරුනේ නැ කියන්න එපා :cool::oo:

    :lol::LOL::LOL:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔව් බන් Redmi 4 Prime එකක් තියෙන්නේ..
    Fast Charging Support කියලා තියෙන එකේ එකක් ගන්න බැලුවේ..
    පැය 2.5-3ක් යනවා බන් චාර්ජ් වෙන්න (10%-100%)...

    Thanks මචෝ...:yes::yes:

    ganna epa.wdk na salli aparade....
    QC support na...kalin ewa wala nm kernel eke mokaddakarala unlock karanna plwn unalu. dn nm ekath b wge
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Xiaomi Mi A1 එකේ Review එකක් මේ ත්‍රෙඩ් එකේ වැටෙනකම් බලා සිටින එළකිරි සාමාජිකයෙක් .....

    ctj44.jpg

    Low light දෙකේම ගොඩක් හොඳ නැහැ..හැබැයි Google Camera එක port කරගත්තම ලොකු improvement එකක් වෙනවා ෆෝන් එකේ low light photos වල..මගේ Mi 5 එකේ low light photos වල තිබුන noise සෑහෙන අඩු වුනා HDR+ නිසා..හැබැයි මේකට ෆෝන් එක රූට් කරන්න ඕනේ..A1 එක රූට් කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ, හැබැයි updates එන විදියට රූට් කරන්න ඕනේ..පොඩ්ඩක් xda එක පැත්තේ ගිහින් හොඳට කියවන්න ඕනේ..

    Camera

    Front: Almost same
    Back Camera: Redmi Note 4X < Mi A1 (because of bokeh effect and 2X lossless zooming)

    Display

    පෙන විදියට Mi A1 එකේ හොඳයි වගේ..මම මගේ Mi 5 එකයි Redmi Note 4X එකයි බැලුවම මගේ එකේ දැනෙන පේන වෙනසක් (හොඳක්) තිබුනා..ඇත්තටම colours and display quality එක iPhone 6S මට්ටමේ Mi5 එකේ තියෙනවා..ඒ මට්ටමේම වගේ තියෙනවා A1 එකෙත්..(ෆෝන්ස් තුනම එකට තියලා compare කරේ නැහැ)..A1 එකේ මගේ එකට වඩා පොඩ්ඩක් max brightness අඩුයි.

    Build Quality

    Redmi Note 4X < Mi A1 (because of the full metal body of A1)

    Battery

    Mi A1 < Redmi Note 4x

    හැබැයි මගේ යාළුවා A1 එකේ සාමාන්‍ය විදියට පාවිච්චි කරලා පැය එකහමාරක් data on කරගෙන NFS game එකකුත් ගහලා tv series episodes බලලා surf කරලා පැය 9 ක SOT (Screen On Time) එකක් ගත්තා..ෆෝන් එක පරණ වෙද්දී ඕක ටිකක් අඩු වෙනවා..ඒත් මේ ගැන හොඳටම ඇති...

    Redmi Note 4X එකේ ඉතින් ඊට වඩා පුළුවන්..

    Updates

    Redmi Note 4X < Mi A1

    A1 එකට monthly updates එනවා from Google..මේ මාසේ හෝ ලබන මාසේ Oreo ඒකත් එනවා..Stock Android නිසා bugs ඇත්තෙම නැති තරම්..කිසි කරදරයක් නැහැ..බබා වගේ වැඩ..

    Redmi Note 4X එකේ තියෙන්නේ Android උඩින් ගහපු customized MIUI එක..උන් update කරන්නේ MIUI..Stable version එකේ update එකක් එන්න නම් ඉතින් මාස හතරකට සැරයක් වගේ තමයි..උන් වැඩිය Android version එක update කරන්න මහන්සි වෙන්නේ නැහැ..

    Multitasking

    Redmi Note 4X < Mi A1

    මම Redmi Note 4X එකක් use කරලා නම් නැහැ, ඒත් MIUI හැම එකක්ම වගේ multitasking වලදී හරි නැහැ..මගේ Mi 5 එකේ නම් multitasking හරිම නැහැ..

    අපි test කරන්න Mi A1 එකේ බැලුවා එක සැරේට Apps 10 ක් වගේ open කරගෙන හිටියා reload නොවී :love:

    ---------------

    Mi කියන්නේ Xiaomi එකේ premium series එක (Upper mid range to Flagships)
    Redmi කියන්නේ Xiaomi එකේ budget series එක (budget to mid range)

    උඹේ ප්‍රශ්නෙට යම් තාක් දුරකට මේකේ උත්තරේ තියෙනවා...දැනගන්න දෙයක් තියෙනවා නං අහන්න, යාලුවගෙන් අහල කියන්නම්
     
    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0

    උඹේ ප්‍රශ්නෙට යම් තාක් දුරකට මේකේ උත්තරේ තියෙනවා...දැනගන්න දෙයක් තියෙනවා නං අහන්න, යාලුවගෙන් අහල කියන්නම්
    Mi A1 එකේ QC (Quick Charge) on කරගන්නේ කොහොමද ? Photo quality වැඩි කරගන්න ක්‍රමයක් නැද්ද ? Nova launcher දාල වැඩි කරගන්නවා කියල කව්දෝ කියල තිබ්බ. ඒ කොහොමද මචෝ.....
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mi A1 එකේ QC (Quick Charge) on කරගන්නේ කොහොමද ? Photo quality වැඩි කරගන්න ක්‍රමයක් නැද්ද ? Nova launcher දාල වැඩි කරගන්නවා කියල කව්දෝ කියල තිබ්බ. ඒ කොහොමද මචෝ.....

    එහෙම on කරගන්න බැහැ ඕකේ..මම ගහල බැලුව QC 3.0 Charger එකක්..කොහොමත් උපරිම එන්නේ 2000 mA ට වඩා ටිකක් අඩුවෙන්..QC 3.0 phone එක support කරන්නේ නැහැ SoC එක support කරත්..

    Photo Quality එක වැඩි කරගන්න? Nova Launcher එක දාල? එහෙම නම් වෙන්නේ නැහැ..ඕක root කරලා Camera 2 API එක enable කරලා Google Camera එක දාගත්ත නම් HDR+ නිසා low light photos වල ලොකු improvement එකක් වෙනවා..රූට් කරහම කරදරයි..updates එන විදියට root කරන විදිය දැනගත්තම කියන්නම් (A1 එකට)..සාමන්යෙන් SuperSU දාල කරොත් දන්නා තරමින් OTA එන්නේ නැහැ..
     
    Thanks a lot ! රූට් කරන විදිය දැනගත්තොත් කියමු හොඳේ.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ganna epa.wdk na salli aparade....
    QC support na...kalin ewa wala nm kernel eke mokaddakarala unlock karanna plwn unalu. dn nm ekath b wge
    ඒකත් එහෙමයි නේ..
    RR Kernel එක Fast Charge Support කියලා තියෙනවා..
    Lineage Kernel එක තමා ශුවර් නැත්තේ..:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.