. ඉතින් උපරිම ස්තුතිය! තව තවත් ඔය දැනුම වැඩිවේවා! rep+
ෆෝන් ගැන දැනුම වැඩි උනා කියල උට කන්න හම්බ වෙන්වද ඔයි
කියපන් උගේ අද්යාපන කටයුතු සාර්ථක වේවා
කුක්කු තියන ලස්සන කැල්ලක් ලබෙව්වා
ගුටි නොකා ජිවත් වෙන්න ලැබේව
වැඩි වැඩියෙන් දරුවන් ලැබේව
රස්සාවට කෙල නොවේව
වගේ දෙයක්

Last edited:









