උදව්වක් දෙන්න ප්ලීස්..

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Toyota avanza ekaka manual eka baluwa ekath front wheel drive ive auto gear.. Eke tynwa tow krnda epa kiyala.. Carrier ekaka dagena thama yanda wenne... Tow krnwa nm N ekata daala issaraha roda ussan da puluwan crane ekak tyna lorryakin geniynda puluwan kiyla diagram ekak daala tyenawa.... Hodama wade petrol hoyagena hari carrier ekaka dagena hari yana eka....
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22458944 said:
    :lol::rofl:
    උබටම හරියන පවුල බන්
    උබ ගිහිල්ලා කාර් එකට වෙලා ඉදපන්
    නැව එනකන් එහෙනම්
    ඇලවෙනකොට බොතලේ මදි බන්. තැන්නේ පාරක නම් ගියැකි.. මමත් එන්න හැදුවා. ඒත් වාහනේ ඇලවෙනකොට මිස් කරනවා. ඒ නිසා ආවේ නැ. එහෙනම් ඉතින් ඩිරෙක්ට් බොතලෙන් ඉන්ජෙක්ටර් වලට දාන්න ඔනා. ඒක කරදරයි බන්. …
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;22458966 said:
    ටහිකේ
    මට 14 ය්
    විස්මිත් වගේද බන් මම
    මට සෙට් කරපන්කෝ

    Bah bn.. podi wayasedi 2 years gap ekath wadi...
    Same age thamai hariyanne...:sorry:
     
    ඇලවෙනකොට බොතලේ මදි බන්. තැන්නේ පාරක නම් ගියැකි.. මමත් එන්න හැදුවා. ඒත් වාහනේ ඇලවෙනකොට මිස් කරනවා. ඒ නිසා ආවේ නැ. එහෙනම් ඉතින් ඩිරෙක්ට් බොතලෙන් ඉන්ජෙක්ටර් වලට දාන්න ඔනා. ඒක කරදරයි බන්. …

    මන් උබට කිව්වනේ ඔය නුවර ඩොටේ යනකොටම කදු බඩගාන්න ගියාම :lol::rofl:
    Carrier එකක්වත් හොයා ගන්න නැතුව ඇති ඔය ඩොටේ :lol::rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22458970 said:
    මන් උබට කිව්වනේ ඔය නුවර ඩොටේ යනකොටම කදු බඩගාන්න ගියාම :lol::rofl:
    Carrier එකක්වත් හොයා ගන්න නැතුව ඇති ඔය ඩොටේ :lol::rofl:
    මෙහේ ඉතින් ඔක්කොම කැරියො තමා.. දැක්කනේ උදේ තම්බියා රුපියල් 250ට පෙට්‍රල් බොතලේ විකුනන්න සෙට් උන හැටි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22458974 said:
    කවුද ඔය විස්මිත
    මට Details ටිකක් දීපන්
    මුගේ දූ කෑල්ල ද බන්
    ත්‍රේඩ් එක බම්ප් කරන්න එපා. සද්ද නොකර් පරන මගේ ත්‍රේඩ් බලපන්. :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;22458974 said:
    කවුද ඔය විස්මිත
    මට Details ටිකක් දීපන්
    මුගේ දූ කෑල්ල ද බන්

    Kalla nemei bn thama lamayek...:sorry:
     
    මෙහේ ඉතින් ඔක්කොම කැරියො තමා.. දැක්කනේ උදේ තම්බියා රුපියල් 250ට පෙට්‍රල් බොතලේ විකුනන්න සෙට් උන හැටි.

    :lol::rofl:
    ත්‍රේඩ් එක බම්ප් කරන්න එපා. සද්ද නොකර් පරන මගේ ත්‍රේඩ් බලපන්. :(

    Link එකක් දාපන්කෝ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;22458988 said:
    නෙදකින් 12 කියන්නේ හත වසරේ ඇටිකිච්චියක් නේද

    :lol:

    E wayasema unta thamai unwa kali wage penne..