2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කරුණාකරලා ඔය අසංග මහත්තයට එයාගේ පාඩුවේ ඉන්ඩ දෙනවද
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ රික්වෙස්ට් එක

    මගෙනේ සින්දුව ඕනේ.

    අන්තිම සින්දුවට කලින් සින්දුව විදියට ලබා දෙනු මැනවි
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉස්කෝල කාලේ ට්‍රයි කල කෑල්ලගේ birthday එක .විශ් කරන්න විදියක් කියහල්ලකෝ :dull::dull:රේඩියෝවෙන් ම විශ් කරනවද :dull::dull:මෙඩිසින් කරන රජරට යුනි එකේ ඉන්න කෙල්ලෙක් :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රජරට යුනි එකේ මෙඩිසින් කරන අද උපන් දිනය සමරන නංගිට සුභම සුභ උපන්දිනයකට ආසිරි පතන්නේ එළකිරි වාසි සියලුම අයියලා