මට දෙන්ට රුවන් හෙට්ටිආරච්චිගේ "ඇමතුමක් ඔබගෙන්" සින්දුව :yes:
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Nov 7, 2017 #21 මට දෙන්ට රුවන් හෙට්ටිආරච්චිගේ "ඇමතුමක් ඔබගෙන්" සින්දුව
hzr27 Well-known member Jan 28, 2011 1,333 331 83 Nov 7, 2017 #22 මට දෙන්න "හන්තාන සිහිනේ" Reactions: hasini9303
DAstoner Well-known member Jun 4, 2009 1,587 333 83 මේ ලෝකේ Nov 7, 2017 #23 අද මගේ රික්වෙස්ටුව... හිනැහෙන්නේ මං - රනිදු
DAstoner Well-known member Jun 4, 2009 1,587 333 83 මේ ලෝකේ Nov 7, 2017 #24 Arrow11 said: Mata ona "nelum vilen pana "dushyanth ge sinduwa Click to expand...
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Nov 7, 2017 #25 ඇති යාන්තම් අද රේඩියෝ තියෙනවා
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Nov 7, 2017 #27 kukku bilinja sinduwa illanda puluwanda?
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Nov 7, 2017 #28 කරුණාකරලා ඔය අසංග මහත්තයට එයාගේ පාඩුවේ ඉන්ඩ දෙනවද
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Nov 7, 2017 #29 කෝ බන් එකෙක්වත් නැද්ද
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Nov 7, 2017 #30 Dilzzzz said: කෝ බන් එකෙක්වත් නැද්ද Click to expand...
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Nov 7, 2017 #31 am i crazy?, are u crazy?
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Nov 7, 2017 #32 හින්දිවත් තිබ්බනම් එල
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Nov 7, 2017 #33 මගේ රික්වෙස්ට් එක මගෙනේ සින්දුව ඕනේ. අන්තිම සින්දුවට කලින් සින්දුව විදියට ලබා දෙනු මැනවි
King_cobra Well-known member Apr 1, 2015 17,189 1,877 113 මාතොට Nov 7, 2017 #34 Dilzzzz said: am i crazy?, are u crazy? Click to expand...
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Nov 7, 2017 #35 shaminda peiris said: Click to expand... ට්අඩේ උබේ බයික් එක ලඟදි ගත්ත එකක්ද
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Nov 7, 2017 #36 King_cobra said: Click to expand... ඔක්කොටම පිස්සු වගේ අද
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Nov 7, 2017 #37 Dilzzzz said: kukku bilinja sinduwa illanda puluwanda? Click to expand... බීප් බීප් සද්දේ දාන්න වේවිද
Dilzzzz said: kukku bilinja sinduwa illanda puluwanda? Click to expand... බීප් බීප් සද්දේ දාන්න වේවිද
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Nov 7, 2017 #38 LazyLizard said: බීප් බීප් සද්දේ දාන්න වේවිද Click to expand... නැත්තන් උගේම තියෙන්නේ පුප සම්බන්ද එකක් ඒකත් මරු
LazyLizard said: බීප් බීප් සද්දේ දාන්න වේවිද Click to expand... නැත්තන් උගේම තියෙන්නේ පුප සම්බන්ද එකක් ඒකත් මරු
Arrow11 Well-known member May 24, 2014 22,217 1,659 113 හීන මාලිගාවේ ❤❤ Nov 7, 2017 #39 ඉස්කෝල කාලේ ට්රයි කල කෑල්ලගේ birthday එක .විශ් කරන්න විදියක් කියහල්ලකෝ රේඩියෝවෙන් ම විශ් කරනවද මෙඩිසින් කරන රජරට යුනි එකේ ඉන්න කෙල්ලෙක්
ඉස්කෝල කාලේ ට්රයි කල කෑල්ලගේ birthday එක .විශ් කරන්න විදියක් කියහල්ලකෝ රේඩියෝවෙන් ම විශ් කරනවද මෙඩිසින් කරන රජරට යුනි එකේ ඉන්න කෙල්ලෙක්
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Nov 7, 2017 #40 රජරට යුනි එකේ මෙඩිසින් කරන අද උපන් දිනය සමරන නංගිට සුභම සුභ උපන්දිනයකට ආසිරි පතන්නේ එළකිරි වාසි සියලුම අයියලා
රජරට යුනි එකේ මෙඩිසින් කරන අද උපන් දිනය සමරන නංගිට සුභම සුභ උපන්දිනයකට ආසිරි පතන්නේ එළකිරි වාසි සියලුම අයියලා