2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රජරට යුනි එකේ මෙඩිසින් කරන අද උපන් දිනය සමරන නංගිට සුභම සුභ උපන්දිනයකට ආසිරි පතන්නේ එළකිරි වාසි සියලුම අයියලා
    :baffled::baffled::baffled:ඇරෝ විශේෂෙන් :dull::dull:..අයියා කියන්න බැනේ මගේ වයසනේ :love::love:ඒ ලුක් එක දැක්කම හැමදේම තාම අමතක වෙනවා .අද එයාගේ 4 ටො ඔක්කොම ආපහු බැලුවා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled::baffled::baffled:ඇරෝ විශේෂෙන් :dull::dull:..අයියා කියන්න බැනේ මගේ වයසනේ :love::love:ඒ ලුක් එක දැක්කම හැමදේම තාම අමතක වෙනවා .අද එයාගේ 4 ටො ඔක්කොම ආපහු බැලුවා

    හොඳ ෆොටෝස් ටිකක් රෑ වෙලා බලන්ඩ ඉතුරු කරගනින් :lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    රජරට යුනි එකේ මෙඩිසින් කරන අද උපන් දිනය සමරන නංගිට සුභම සුභ උපන්දිනයකට ආසිරි පතන්නේ එළකිරි වාසි සියලුම අයියලා

    ohoma be.athpudiyak gahala saddeta wish karanna
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉස්කෝල කාලේ ට්‍රයි කල කෑල්ලගේ birthday එක .විශ් කරන්න විදියක් කියහල්ලකෝ :dull::dull:රේඩියෝවෙන් ම විශ් කරනවද :dull::dull:මෙඩිසින් කරන රජරට යුනි එකේ ඉන්න කෙල්ලෙක් :P

    මේකෙන් විශ් කරන්න ඒකි මේක අහනවද?

    කෙලින්ම කෝල් එකක් දීලා විශ් කරපන්.ඕක තමයි හොඳම විදිය.නැත්නම් මැසේජ් එකක් යවපන්.නැත්නම් පේස් බුක් දාපන්.ඔය එකක්වත් බැරිනම් කාඩ් එකක් පෝස්ට් කරපිය
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එල එල
    මාරු භාණ්ඩේ :D:D
    වෝල්ටි :oo::oo:මන් පැදලම නෑ .මේ පැත්තේ එකෙක් ගාවවත් නෑ ..ආ නාකි පප්පෙක් ගාව bcd එකක් තිබ්බා දිලිසි දීලිසි ..ඕක ඉතින් උගෙන් ඉල්ලන්නද :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ ෂෙඩ් ගාව වැඩේ විකුනනවා ..මන් දැක්කා උකුස්සා ඇන්ඩ් බඩා බෝතල් විකුනනවා :baffled:

    උබේ වොල්ටියට ඕනනම් ඩිසල් ගහලා දෙන්නම් :rolleyes:

    පෙට්ටෝල් ටිකක් දීපන්.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රජරට යුනි එකේ මෙඩිසින් කරන අද උපන් දිනය සමරන නංගිට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි
     
    • Like
    Reactions: lpwicrama

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    :baffled::baffled::baffled:ඇරෝ විශේෂෙන් :dull::dull:..අයියා කියන්න බැනේ මගේ වයසනේ :love::love:ඒ ලුක් එක දැක්කම හැමදේම තාම අමතක වෙනවා .අද එයාගේ 4 ටො ඔක්කොම ආපහු බැලුවා

    :nerd::dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හොඳ ෆොටෝස් ටිකක් රෑ වෙලා බලන්ඩ ඉතුරු කරගනින් :lol::lol:
    සිංහරාජේ ගිහින් රා කෙල්ලෝ නිදියන තැන හොරෙන් ගහපුවා තියනවා :dull::dull:2009 සිංහරාජේ ට්‍රිප ගිය උන්ට මතක් වෙයි :rofl: