එකක් හොයාගෙන පැදපන්.නැත්නම් මෙහේ වරෙන්

උබේ බයික් එක ඔහේ ආවොත් අනිවා පැදලා යන්නේ 
කොන්වොකේෂන් එකට ආව ගමන් හරි මන් එනවා 

සින්දුවක් ඉල්ලමු පුතී

මම දැක්කනේ හෙට එන කතාවක් කියල තිබුනඋන් 11 වෙනිදා බන් එන්නේ
උබේ බයික් එක ඔහේ ආවොත් අනිවා පැදලා යන්නේ
කොන්වොකේෂන් එකට ආව ගමන් හරි මන් එනවා
![]()
එහෙනම් ඉතින් කෑ නොගහා බිමින් වාඩි වෙන්න ..පුටුවල ඉන්නේ තෙල් ලීටර් 10 ට වඩා හිමි කට්ටියඉතික මිතික ආවා..

මටත් දෙන්න ඇස් පියාගෙන අහන් ඉන්න පුලුවන් සිංදුවක්..
ඒකට එකතු කරගන්නවා තෙල් පෝලිං වල සිටින සුවහසක් පීඩිත ජනතාව...![]()
9 නේද එන්නේ ..ආවට බෙදද්දී 10 වෙයිමම දැක්කනේ හෙට එන කතාවක් කියල තිබුන![]()
දවස් හතරක් නං අදින්න බැරිවෙයි නෙ මේ යන විදිහට

එහෙනම් ඉතින් කෑ නොගහා බිමින් වාඩි වෙන්න ..පුටුවල ඉන්නේ තෙල් ලීටර් 10 ට වඩා හිමි කට්ටිය![]()

මම දැක්කනේ හෙට එන කතාවක් කියල තිබුන![]()
දවස් හතරක් නං අදින්න බැරිවෙයි නෙ මේ යන විදිහට
එහෙනම් ඌට ඉඳගන්න කියාන්
එහෙනම් ඉතින් කෑ නොගහා බිමින් වාඩි වෙන්න ..පුටුවල ඉන්නේ තෙල් ලීටර් 10 ට වඩා හිමි කට්ටිය![]()
සින්දුවක් කියල ඉල්ලාපන් මේක දෙන්ඩ කියල
තරිදුව කැමති එකක් දුන්නොත් එහෙම තෙල් නැව එන එකකුත් නෑ

එහෙනම් ඉතින් කෑ නොගහා බිමින් වාඩි වෙන්න ..පුටුවල ඉන්නේ තෙල් ලීටර් 10 ට වඩා හිමි කට්ටිය![]()