2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සින්දුවක් ඉල්ලමු පුතී

    මටත් දෙන්න ඇස් පියාගෙන අහන් ඉන්න පුලුවන් සිංදුවක්..:love:
    ඒකට එකතු කරගන්නවා තෙල් පෝලිං වල සිටින සුවහසක් පීඩිත ජනතාව...:P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මටත් දෙන්න ඇස් පියාගෙන අහන් ඉන්න පුලුවන් සිංදුවක්..:love:
    ඒකට එකතු කරගන්නවා තෙල් පෝලිං වල සිටින සුවහසක් පීඩිත ජනතාව...:P

    සින්දුවක් කියල ඉල්ලාපන් මේක දෙන්ඩ කියල
    තරිදුව කැමති එකක් දුන්නොත් එහෙම තෙල් නැව එන එකකුත් නෑ
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එහෙනම් ඌට ඉඳගන්න කියාන්

    එහෙනම් ඉතින් කෑ නොගහා බිමින් වාඩි වෙන්න ..පුටුවල ඉන්නේ තෙල් ලීටර් 10 ට වඩා හිමි කට්ටිය :baffled:

    සින්දුවක් කියල ඉල්ලාපන් මේක දෙන්ඩ කියල
    තරිදුව කැමති එකක් දුන්නොත් එහෙම තෙල් නැව එන එකකුත් නෑ

    :rolleyes::rofl::P:D:lol:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එහෙනම් ඉතින් කෑ නොගහා බිමින් වාඩි වෙන්න ..පුටුවල ඉන්නේ තෙල් ලීටර් 10 ට වඩා හිමි කට්ටිය :baffled:

    ඇයි අපි කලුද? බංකුවක වත් ඉදගන්නං එහෙනං
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද මගේ රික්වෙස්ට් එක ක්‍රිශාන්ත එරන්දගේ මේ නිහඬ බව බිඳෙන්න තව මොනවා හරි කියන්න ගීතය