ටහිකෙනවනෙ යකූ.. බැදල ලමයෙක් හැදුව නම් ඌත් ස්කෝලෙ යනවනෙ
ඒක නම් ඇත්තටහිකෙනවනෙ යකූ.. බැදල ලමයෙක් හැදුව නම් ඌත් ස්කෝලෙ යනවනෙ
හ්ම්ම් 2010 උනුත් ඇතුලේ ..මේ සයිටම් මගුලට විසදුමක් නැති නිසායකූ.. 2011 උන් තාම ඇතුලෙද?

බොහෝම ස්තූතියි තරිඳු අයියෙ ගීත ඉල්ලීම දුන්නට...


හ්ම්ම් 2010 උනුත් ඇතුලේ ..මේ සයිටම් මගුලට විසදුමක් නැති නිසා![]()
අම්මට උඩු. අපේ මලයෙක් පාස් උනා මේ සැරේ. උන් එලියට එනකොට නාකි වෙලා තියෙයි



පරණ පුරුදු විදිහට තරිඳු අයියගෙ බුකි අක්කා ගැන කතා කරා නම් නූලෙ කම්මැලිකම තුරන් වෙයි![]()