2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මා සිත බැඳුනේ
    ඔබටයි ප්‍රිය ළඳුනේ
    සැමදා මා ආදරෙයි
    ආදරෙයි ආදරෙයි
    දිවුරා කියමි මෙසේ
    ඔබට මා ආදරෙයි...
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    891
    113
    Thama math hoyanooo....
    හ්ම්ම් 2010 උනුත් ඇතුලේ ..මේ සයිටම් මගුලට විසදුමක් නැති නිසා :(

    අම්මට උඩු. අපේ මලයෙක් පාස් උනා මේ සැරේ. උන් එලියට එනකොට නාකි වෙලා තියෙයි
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    පරණ පුරුදු විදිහට තරිඳු අයියගෙ බුකි අක්කා ගැන කතා කරා නම් නූලෙ කම්මැලිකම තුරන් වෙයි:P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පරණ පුරුදු විදිහට තරිඳු අයියගෙ බුකි අක්කා ගැන කතා කරා නම් නූලෙ කම්මැලිකම තුරන් වෙයි:P

    තරිඳු එක දිගට ප්‍රෝග්‍රෑම් එක කරන්නේ නැති හින්ද දැන් එන්නේ නැතුව ඇති