kooooooo yakoooooo sindu...
සමනළ රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කාලේ...
ආයෙත් එනවා නම් අපෙ දිවියට
ආසයි ඒ ලස්සන කාලේ...

මෙහෙ පාර්ක් කරලා යන පෙට්රල් තියන බයික් වලින් කාර්බ් එක ලගින් බටේ ගලවලා තෙල් උස්සනවා 

කියන්න අමතක උනා දරුවනි පැට්රල් තියන බයික් පාරක් කරලා යන්න එපා මෙහෙ පාරක් කරලා යන පෙට්රල් තියන බයික් වලින් කාර්බ් එක ලගිබ් බැටේ ගලවලා තෙල් උස්සනවා![]()

කියන්න අමතක උනා දරුවනි පැට්රල් තියන බයික් පාරක් කරලා යන්න එපා මෙහෙ පාරක් කරලා යන පෙට්රල් තියන බයික් වලින් කාර්බ් එක ලගිබ් බැටේ ගලවලා තෙල් උස්සනවා![]()

ඒක නෙවෙයි රෙප් ඉල්ලන්න ඇඩ් එකට තරිඳු අයියට කීයක් දුන්නද?

පෙට්රල් ලීටරයයි
ඒක නෙවෙයි රෙප් ඉල්ලන්න ඇඩ් එකට තරිඳු අයියට කීයක් දුන්නද?
බලපන් මගේ සිරියාවට මන් උදව්වක් ඉල්ලුවොත් කවුරුත් නොකර ඉන් නෑloku gaanak deela wage.

මං ගාව ඩීසල් නම් ලීටර් 10ක් තියෙනවාපෙට්රල් ලීටර් 10ක් හිමි පවුලේ වැඩිමහල් පුතුට ගැලපෙන සහකාරියක් දෙමවුපියන් සොයයි