schoola ekata athul wenne kohomada sir?
පෙට්රල් ලීටරයක් අරන් එන්ඩ පුති රෙජිස්ටර් වෙන්ඩ
schoola ekata athul wenne kohomada sir?
ඕකගේ ඇඟ විසයි පරිසරයට එකතු වෙන්න දෙන්න හොඳ නෑඉතින් බන් ඇඟ දිරන එකේ පෙට්ටිය දිරුවම මොකද
ඕකගේ ඇඟ විසයි පරිසරයට එකතු වෙන්න දෙන්න හොඳ නෑ



පපාගේ පර්මිට් එකට ලැබුණු වාහනේ පදිනවා ඇත්තේ
![]()


පර්මිට් එකට ගන්නත් සල්ලි එපැයිපෙට්රල් ලීටරයක් අරන් එන්ඩ පුති රෙජිස්ටර් වෙන්ඩ
තව දවසක් දෙකක් ඉවසන්ටකො. බැරි උනොත් ගිල්ලලා දාමුමචන් වෝ ෂිප් එක ගෙනල්ලා අර කුණු තේල් තියන නැව කුඩුවෙන්න ගහපන්කෝ.ඕනනම් මම නැවේ කැප්ටන් විදියට ඇවිත් වැඩේ කරන්නම්

ඉස්සෙල්ලම කටුස්සට පගාව දීලා මේ ඉස්කෝලේට නම දාගන්න බලන්න .පස්සේ ජනවාරි ඉදන් ස්කුල් කිට ගහන් මේකේ ප්රින්සිපල් මැස්සා හම්බෙලා කෙල්ලෝ වැඩියෙන් ඉන්න පන්තියක් ඉල්ලන්න .schoola ekata athul wenne kohomada sir?
මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න, සෝන්ග් එක දෙන්න පුලුවන්ද අයියාහ්හ්හ් ???

එතකොට වාතයට එකතු වෙනවනෙ.
එහෙනම් පුච්චලම ඉවරයක් කරලා දාමු
උඹ වයිෆ්ට නිදාගන්න දෙන්නැතුව ඇති
ළමයා දොයි.
වයිෆ්නම් තාම නෑ

කැප්ටන් කෙනෙක් නෑ නේද ..ගිල්වන වැඩ වලට මම ආසයි ..කැප්ටන් ඇරෝ විදියට ඇවිත් "YOU FAILED THIS COUNTRY "කියලා මල් වෙඩිල්ලක් පත්තු කරලම නැව මන් ගිල්ලන්නම් .මට ඕකට එන්න සංශයින්ව එවපන් හෙට පාන්දර වෙද්දීතව දවසක් දෙකක් ඉවසන්ටකො. බැරි උනොත් ගිල්ලලා දාමු![]()

දෙළුම් හරි ගණන් මාමේමට දෙන්න කේ සේරා චිත්රපටයේ ලෙලූම් රත්නායක ගායනා කරන වෙන් වු සැනින් ගීතය
