Saitm drama is over

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඒකෙන් රටට හම්බෙන දෙයක් නෑනේ බන් :oo: නිකන් හැමෝගෙම කාලේ නාස්ති උනා විතරයි. ඕක අඩුමගානේ ලාබ නොලබන ආයතනයක් කරා නං මොකෝ වෙන්නේ නෙවිල්ගෙන් ගලවල. අඩුමගානේ ණයක් අරන් හරි තව සෙට් එකකට ඉගෙනගන්න තිබුනනේ.

    student loan gena ekanam godak hoda wadak. oya magula saitm ekema engineering faculty ekata join karala thawa engineering walata loan aran lamai gaththath mokada. ratata hodaine ethakota
     
    පිස්සු කත කියන්න එපා හවර්ඩ් එක ගෙනාවත් පෙරේ, ජපුරේ, කැලනියේ ස්ටැන්ඩර්ඩ් එකට මදි හැරෙන්නවත්.. ආයෙත් ඉතින් වැහිල්ලක් තමයි..

    :lol::rofl:
    ඔතන් තියෙන්නේ Standard පිලිබද ප්‍රශ්නයක් නෙවේ කියලා බලන් ඉන්න උන්ට තේරෙන්නේ නැති වෙන්න බෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    na. ehema karala awrudu 5n standard kale. ekai mage logic eka oya prashne sambandayen. lankawane. sliit engineering ekata dan wela thiyanneth ekamai. danno danithi. habai awlak na goo 70 engineers la awa kiyala leddu marenne nane lokkangen banum ahala adu padiyak aran innawa misaka.

    :lol::lol::lol::lol: apoyi ow.. mora eke engineer la ne wadar la... api nodanna chess.... :lol::lol::lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    harvard kiyanne private university ekak nemei machan :rolleyes:
    ඉතින් ඔවා ප්‍රයිවට් උන්ට කරන්න බැරිදා? මම අහන්නේ ලොකේ එහෙම ප්‍රයිවට් එකට කරන රටවල් තියනව නේද? ඔකේ ස්ටැන්ඩර්ඩ් එක හදන්න බැරිද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    :yes: සම්පුර්ණයෙන්ම අහෝසි කරන එකක් නෑ ඔය කීවට.
    පස්සේ චන්දෙ එහෙම ඉවරවුනාම ආය එයි මොකක්හරි බෝඩ් එකක් අටවගෙන :D

    uba hithanawada saitm abolish kala kiyala me ponslata chande dei kiyala ekekwath :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඉතින් ඔවා ප්‍රයිවට් උන්ට කරන්න බැරිදා? මම අහන්නේ ලොකේ එහෙම ප්‍රයිවට් එකට කරන රටවල් තියනව නේද? ඔකේ ස්ටැන්ඩර්ඩ් එක හදන්න බැරිද?

    puluwan. india we thiyanawa. hoyala balapan ewaye standards:rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Podi Silva - පොඩි සිල්වා;22464830 said:
    :lol::rofl:
    ඔතන් තියෙන්නේ Standard පිලිබද ප්‍රශ්නයක් නෙවේ කියලා බලන් ඉන්න උන්ට තේරෙන්නේ නැති වෙන්න බෑ
    සයිටම් නම් අවුල් ඇති. ඒත් මෙඩිකල් උන් කියන එකම අවුල ස්ටැන්ඩඩ් එකම නෙමෙයි. සල්ලි ගෙවලා ඉගෙන ගන්න එකාටලන්කාවේ ඉන්න බැ කියන එකයි උන්ගේ තර්කේ. සල්ලි වලින් ඉගෙනගන්නවනම් එක්කො රශියා යුකේ.. බැරිමනම් බන්ගලිදේසේ.. මෙහෙ බැ.. උන්ගේන තර්කේ ඔකයි.. ඔය බිල්ඩින් එකේ ආයේ මොන මෙඩිකල් ෆැසිලිටි එක දැම්මත් කොරන්න වෙන්නේ නම් නැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    uba hithanawada saitm abolish kala kiyala me ponslata chande dei kiyala ekekwath :rofl:
    නෑ බන් උද්ගෝෂණ වලට කඳුළු ගෑස් ගහලා, කොල්ලොන්ගේ ඔලු පලලා, තව උපවාස කරන එකෙක් හදිස්සියේ මොනවහරි වෙලා මැරිලා වගේ කේස් ගියොත් උන්ට චන්දෙට අවාසියි. අලුතින් චන්ද හම්බෙන එක කෙසේ වෙතත් තියෙන ටිකත් නැතිවෙන එක වෙන්නේ.

    මේ මාස කීපය පොඩ්ඩක් ෂේප් කරලා පස්සේ කරන දෙයක් කරයි කියලයි මගේ නං අදහස :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    harvard kiyanne private university ekak nemei machan :rolleyes:

    Fiscal%202016%20Sources%20of%20Operating%20Revenue.png

    https://www.harvard.edu/about-harvard/harvard-glance/endowment

    etakota me monada ban me kiyanne? meke gov. funding koheda tiyenne?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    නෑ බන් උද්ගෝෂණ වලට කඳුළු ගෑස් ගහලා, කොල්ලොන්ගේ ඔලු පලලා, තව උපවාස කරන එකෙක් හදිස්සියේ මොනවහරි වෙලා මැරිලා වගේ කේස් ගියොත් උන්ට චන්දෙට අවාසියි. අලුතින් චන්ද හම්බෙන එක කෙසේ වෙතත් තියෙන ටිකත් නැතිවෙන එක වෙන්නේ.

    මේ මාස කීපය පොඩ්ඩක් ෂේප් කරලා පස්සේ කරන දෙයක් කරයි කියලයි මගේ නං අදහස :yes:

    mun balayata aweth 50% onna menna thiyala. ara laksha 62n 2k mehata pannath hodatama athi kela wela yanna. 2 kese wethath 12 k wath panala athi petrol polim wala idalama:rofl:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    na. ehema karala awrudu 5n standard kale. ekai mage logic eka oya prashne sambandayen. lankawane. sliit engineering ekata dan wela thiyanneth ekamai. danno danithi. habai awlak na goo 70 engineers la awa kiyala leddu marenne nane lokkangen banum ahala adu padiyak aran innawa misaka.

    ela. mage opnion eka wenas wunth ube opninon eka ne eka. ekata garu karanawa.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mora engineers la wadar la kiyala mama methana kiwwe na dan out wena sliit engineers la wada bari un kiyala witharai kiwwe issarata wada. koheda ithin logic iganaganna epaye seratama kalin a=>b b=>a samana nathi bawa. owa ubalata therenna :lol:

    ane palayan ban yanna... theory kata padam kala kiyala engineer la wenawada ban..? engineering kiyanne practical field ekak.. theoretical field ekek neme...

    anika slitt eke unta wada ba kiyanna tiyena padanama mokakda?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Podi Silva - පොඩි සිල්වා;22464830 said:
    :lol::rofl:
    ඔතන් තියෙන්නේ Standard පිලිබද ප්‍රශ්නයක් නෙවේ කියලා බලන් ඉන්න උන්ට තේරෙන්නේ නැති වෙන්න බෑ

    onna okai awula. kese wethath SAITM namin nathi wunath wena namakin meka wade yanawa privt widiyata.. natthan Raithayage deshapalana jeewithaya iawarai. oka SAITM ekata kade giya widiyata kohomada reddak adan aimth health minister kama karanne SAITM eka wahala.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    onna okai awula. kese wethath SAITM namin nathi wunath wena namakin meka wade yanawa privt widiyata.. natthan Raithayage deshapalana jeewithaya iawarai. oka SAITM ekata kade giya widiyata kohomada reddak adan aimth health minister kama karanne SAITM eka wahala.
    මට නම් ශුවර් ඔක ආසියාවේ හරි හොද ස්ටැන්ඩර්ඩ් තියන මෙඩිකල් කොලේජෙකක් අල්ලලා මුන් පටන් ගන්නවා. ඒ වෙලාවට දොස්තරල කැගැහුවොත් නම් මිනිස්සු ගහනවා ටයි එකෙන් එල්ලලා..