Saitm drama is over

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    හරි බන් මේකත් ඒ ගොඩට දාගත්තොත් තවත් වැඩියෙන් කීයකට හරි ඒ අවස්තාව හම්බෙනවනෙ :oo:

    saitm rajayata pawaraganna ekai thawa medical faculty 2k aluthen hadana ekai option 2k widihata rajayata dunnoth un 2 weni option eka gani. pawaraganna eka hena barapathala wadak apita ona unata
     
    • Like
    Reactions: djnick

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Podi Silva - පොඩි සිල්වා;22464680 said:
    පක තමයි
    අන්තරේ පොන්නයෝ ඒ පාර ලැට් එකට යන්න බාලදිය නෑ කියලා හරි ආයේ පාරවල් ගානේ ලගිනවා අන්තරේ පොන්න හැත්ත :angry::angry:

    :rofl::P

    ඕකුන්ට උද්ගෝෂණයක් පොලිස් ගුටියක් කෑවේ නැ කියන්නේ අවුරුද්දක් හාමතේ හිටිය වගේ තමයි ඉත්න් :lol::lol:
     
    • Like
    Reactions: djnick

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Podi Silva - පොඩි සිල්වා;22464680 said:
    පක තමයි
    අන්තරේ පොන්නයෝ ඒ පාර ලැට් එකට යන්න බාලදිය නෑ කියලා හරි ආයේ පාරවල් ගානේ ලගිනවා අන්තරේ පොන්න හැත්ත :angry::angry:

    deepu sahayogayata sthuthi kara anthare ponnayin washayen rename kara damiimata niyamithai:rofl:
     
    මරුසිරා;22464701 said:
    :rofl::P

    ඕකුන්ට උද්ගෝෂණයක් පොලිස් ගුටියක් කෑවේ නැ කියන්නේ අවුරුද්දක් හාමතේ හිටිය වගේ තමයි ඉත්න් :lol::lol:

    :lol::rofl:
    ඔය පොන්නයෝ ඔපිස් ටයිම් එකට ඇවිත් පාරෙ පුක දෙන එක තමා පේන්න බැරි
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔක්කොටම කලින් බලපල්ලා අර 1978 අංක 16 දරන පනත මොකද්ද කියල. ඒකෙ තියනවද දන්නේ නෑ කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕන කියල. "පනත" ට අනුව කියද්දී පොඩ්ඩක් සැකයි.:yes::yes:

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    saitm rajayata pawaraganna ekai thawa medical faculty 2k aluthen hadana ekai option 2k widihata rajayata dunnoth un 2 weni option eka gani. pawaraganna eka hena barapathala wadak apita ona unata
    එතකොට ඕක වහල දාල ගොඩනැගිලි ටිකයි අනික් එවයි අපරාදෙනේ බන් :oo:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ආණ්ඩුවට පවරාගෙන හරි වෙන විදිහකට ළමයින්ට ඉගෙනගන්න හදන්නේ නැද්ද සල්ලි නොගෙවා හරි :oo:

    Oka wahanna mama kiyanne oka non profit organization ekak karala nama wenaskarala ayema patan gannawa.mata hithenawa oka sliiit ekata hari nsbm ekata hari join karai kiyalath .mage adahasa kiwwe
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    dan hari standard ekata prvt med faculty dammoth uba support da?

    na. ehema karala awrudu 5n standard kale. ekai mage logic eka oya prashne sambandayen. lankawane. sliit engineering ekata dan wela thiyanneth ekamai. danno danithi. habai awlak na goo 70 engineers la awa kiyala leddu marenne nane lokkangen banum ahala adu padiyak aran innawa misaka.
     
  • Jul 12, 2012
    447
    74
    28
    දැං අන්තරේ උන් කියන්න ගන්නව sliit,kdu,iit,nsbm වහන්න නිදහස් අධ්‍යාපනය බේරගන්න කියල.ඊට පස්සෙ කලින් වගේම පාරවල් ගානෙ මිනිස්සුන්ට කරදර කර කර යනව පිස්සො වගේ.ඕක ඉවර වෙන්නෙ නෑ.:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    building eka saitm eke enik faculty walin gani ban. ochchara walapenna epa okata building ekata hena gahuwath moko:lol::lol:
    ඒකෙන් රටට හම්බෙන දෙයක් නෑනේ බන් :oo: නිකන් හැමෝගෙම කාලේ නාස්ති උනා විතරයි. ඕක අඩුමගානේ ලාබ නොලබන ආයතනයක් කරා නං මොකෝ වෙන්නේ නෙවිල්ගෙන් ගලවල. අඩුමගානේ ණයක් අරන් හරි තව සෙට් එකකට ඉගෙනගන්න තිබුනනේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    dan hari standard ekata prvt med faculty dammoth uba support da?
    පිස්සු කත කියන්න එපා හවර්ඩ් එක ගෙනාවත් පෙරේ, ජපුරේ, කැලනියේ ස්ටැන්ඩර්ඩ් එකට මදි හැරෙන්නවත්.. ආයෙත් ඉතින් වැහිල්ලක් තමයි..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    කවුද බෝයි;22464808 said:
    දැං අන්තරේ උන් කියන්න ගන්නව sliit,kdu,iit,nsbm වහන්න නිදහස් අධ්‍යාපනය බේරගන්න කියල.ඊට පස්සෙ කලින් වගේම පාරවල් ගානෙ මිනිස්සුන්ට කරදර කර කර යනව පිස්සො වගේ.ඕක ඉවර වෙන්නෙ නෑ.:rolleyes:

    ethakota yanne anthare witharai. unta support karanna GMOA na. doctors la na. lectures strike karanna lamai na. demapiyo na anathai kadulu gaas pihitai
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Oka wahanna mama kiyanne oka non profit organization ekak karala nama wenaskarala ayema patan gannawa.mata hithenawa oka sliiit ekata hari nsbm ekata hari join karai kiyalath .mage adahasa kiwwe
    :yes: සම්පුර්ණයෙන්ම අහෝසි කරන එකක් නෑ ඔය කීවට.
    පස්සේ චන්දෙ එහෙම ඉවරවුනාම ආය එයි මොකක්හරි බෝඩ් එකක් අටවගෙන :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පිස්සු කත කියන්න එපා හවර්ඩ් එක ගෙනාවත් පෙරේ, ජපුරේ, කැලනියේ ස්ටැන්ඩර්ඩ් එකට මදි හැරෙන්නවත්.. ආයෙත් ඉතින් වැහිල්ලක් තමයි..

    harvard kiyanne private university ekak nemei machan :rolleyes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒකෙන් රටට හම්බෙන දෙයක් නෑනේ බන් :oo: නිකන් හැමෝගෙම කාලේ නාස්ති උනා විතරයි. ඕක අඩුමගානේ ලාබ නොලබන ආයතනයක් කරා නං මොකෝ වෙන්නේ නෙවිල්ගෙන් ගලවල. අඩුමගානේ ණයක් අරන් හරි තව සෙට් එකකට ඉගෙනගන්න තිබුනනේ.
    මේ පෙට්‍රල් නැව බාලා ගියදෙන්කො.. පොඩ්ඩක් හිටහන්කො නෙවිල්ගේ ගැටලුව දැන් නෙමෙයි තෙරෙන්නේ කොල්ලො ටික බයික් වලට තෙල් කාලක් හරි ගහගත්තට පස්සේ තමා ආයේ සයිටම් එක එන්නේ නිව් සයිටම් ස්ටොර්ස් කියලා