ඒකෙන් රටට හම්බෙන දෙයක් නෑනේ බන්නිකන් හැමෝගෙම කාලේ නාස්ති උනා විතරයි. ඕක අඩුමගානේ ලාබ නොලබන ආයතනයක් කරා නං මොකෝ වෙන්නේ නෙවිල්ගෙන් ගලවල. අඩුමගානේ ණයක් අරන් හරි තව සෙට් එකකට ඉගෙනගන්න තිබුනනේ.
student loan gena ekanam godak hoda wadak. oya magula saitm ekema engineering faculty ekata join karala thawa engineering walata loan aran lamai gaththath mokada. ratata hodaine ethakota
නිකන් හැමෝගෙම කාලේ නාස්ති උනා විතරයි. ඕක අඩුමගානේ ලාබ නොලබන ආයතනයක් කරා නං මොකෝ වෙන්නේ නෙවිල්ගෙන් ගලවල. අඩුමගානේ ණයක් අරන් හරි තව සෙට් එකකට ඉගෙනගන්න තිබුනනේ. 
සම්පුර්ණයෙන්ම අහෝසි කරන එකක් නෑ ඔය කීවට.

