අපේ අයියා කෙනෙක් Dubai වලින් ගත්තු Original I Phone X
- 64GB
- Black
- 1yr Warranty (Axoim Telecom)
- Sealed Pack
195,000/-
Phone එකක් විකුනනවා. මන් දන්න තරමින් iPhone 5 එකේ ඉදන් එන හැම iPhone පිලිවෙලට ගත්තා පොර. මේක පුද්ගලික පාවිච්චියට ගත්තත් වාහනයක් ගන්න අදහසින් තමයි විකුනන්නෙ. කලින් ඕඩර් කරලා තිබුන නිසා ගත්තා කියලා තමයි කීවෙ.
195,000/- දෙනවා කීව, කවුරු හරි ගන්න සුපිංවතෙක් හිදී නම් මට PM එකක් දාන්න පොර December 15 ලංකාවට එනවා, එතකොට ගෙදරටම ගිහිං කතා කරලා ගන්න පුලුවන්. ඒ නිසා සැකයක් තියා ගන්න දෙයක් නෑ
මං ඉතින් කිරියි දැනුවත් කරා පමනයි, ගනන් වැඩිද ලාබද පාඩුද මං දන් මගේ දෙයක් නොවන බව කරුණාකර සලකන්න. වැඩි විස්තර අවශයි නම් අදාල කෙනාව facebook or whatsapp හරහා සම්බන්ධ කරලා දෙන්නම්.

Last edited:

thawa 50-60k wedi athine 

ජපනා මරු ඕයි