අත් වැඩ!

Snoooxx

Banned
  • Oct 22, 2017
    183
    20
    18
    images.jpg

    මම හැදුවේ හොදයිද?:love:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,932
    5,523
    113
    පට්ට ලස්සනයි අනේ... මේ ඔයා හදපුවා තව තියනවා මේකේ... 2012 විතර දාපුවත් තියනවා...

    Link

    screenshot_www_google_com_2017_11_09_12_03_43_725.png

    අනේ නිකං පලයං මිනිහෝ යන්න බොරු කියන්නෙ නැතිව...
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    පට්ට ලස්සනයි අනේ... මේ ඔයා හදපුවා තව තියනවා මේකේ... 2012 විතර දාපුවත් තියනවා...

    Link

    අනේ නිකං පලයං මිනිහෝ යන්න බොරු කියන්නෙ නැතිව...

    :lol:
     
    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    පට්ට ලස්සනයි අනේ... මේ ඔයා හදපුවා තව තියනවා මේකේ... 2012 විතර දාපුවත් තියනවා...

    Link

    අනේ නිකං පලයං මිනිහෝ යන්න බොරු කියන්නෙ නැතිව...
    @ranyalava cuenta de කියන්නේ මම අයිසේ!
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පට්ට ලස්සනයි අනේ... මේ ඔයා හදපුවා තව තියනවා මේකේ... 2012 විතර දාපුවත් තියනවා...

    Link

    screenshot_www_google_com_2017_11_09_12_03_43_725.png

    අනේ නිකං පලයං මිනිහෝ යන්න බොරු කියන්නෙ නැතිව...

    ජබුක්....:lol:
     
    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    සිංහලුන්ගේ තවත් ගතියක් මැනීමට මම මේක දැම්මේ...හරියටම හරි ගියා!:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංහලුන්ගේ තවත් ගතියක් මැනීමට මම මේක දැම්මේ...හරියටම හරි ගියා!:lol:

    දැන් ඉතින් එහෙම වත් කියපන්.. :lol:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    පට්ට ලස්සනයි අනේ... මේ ඔයා හදපුවා තව තියනවා මේකේ... 2012 විතර දාපුවත් තියනවා...

    අනේ නිකං පලයං මිනිහෝ යන්න බොරු කියන්නෙ නැතිව...

    හයියෝ ...... නෝන්ඩි ලොරියයි, කින්ඩි තාච්චියයි.