වාහන වලට දුන්නා කිසිම කෙනෙක් හිතපු නැති විදිහේ ෂොට් එකක් .

wenasak wela nane neda bang ? Luxury vehicle tax eka change una witharada ?වාහන වලට දුන්නා කිසිම කෙනෙක් හිතපු නැති විදිහේ ෂොට් එකක් .

wenasak wela nane neda bang ? Luxury vehicle tax eka change una witharada ?වාහන වලට දුන්නා කිසිම කෙනෙක් හිතපු නැති විදිහේ ෂොට් එකක් .

wenasak wela nane neda bang ? Luxury vehicle tax eka change una witharada ?
වාහන වලට දුන්නා කිසිම කෙනෙක් හිතපු නැති විදිහේ ෂොට් එකක් .
වාහන වලට දුන්නා කිසිම කෙනෙක් හිතපු නැති විදිහේ ෂොට් එකක් .
වාහන වලට දුන්නා කිසිම කෙනෙක් හිතපු නැති විදිහේ ෂොට් එකක් .

enigine cc eka matha tax system eka base karana kathaawak kiwwa neda? e kiyanne denata thiyana vehicle value eka matha hoo engine cc matha yana deken wedi eka ayakireeme tax system eka cancel krnwada?
Hybrid walatai 800cc walata below ewatai cc walin witharak calculate wenwa kiyala aranchi... Heta udey vehicle importers la press conference ekak thiyanawalu
ehenam wagon r aduwenna puluwan. ekata denata wadinne CIF value ekata
Ow wagonr ekai vezzel ekai adu wei.... Heta thama hariyatama balaganda wenne
btw mcn permit ගැන ආරංචියක් දන්නෙ නැද්ද?
vezel kohomada adu wenne?Ow wagonr ekai vezzel ekai adu wei.... Heta thama hariyatama balaganda wenne
vezel kohomada adu wenne?
vezel 3.3 eka 3.75 yanawaVezzel rs, z sensing wage trims walata cif based tax ekak wadinne.... Eka cc based karoth adu wenawa 4 lakhs withara
vezel 3.3 eka 3.75 yanawa![]()
okkoma 14xx ganan cc hybrid wadi wenawa laksha 7.5
btw menna budget reading eka media walata dipu
oke page 79 indan tiyenawa vehicle tax
http://newsfirst.lk/english/wp-content/uploads/2017/11/budget-speech-2018.pdf

2017 ewa 7.5lak yanawamachan Axio Hybrid ekath yayida ?![]()
2017 ewa 7.5lak yanawa![]()
duka thamai
grace, aqua, vezel, axio eki meki noki okkoma ewa 7.5 wath yanawa