Munchee,Maliban වලින් මේ රටේ විකුණන්නේ නැතුව, පිටරට යවන්න විතරක් වෙනම බිස්කට් හදනවද?
වෙනම බිස්කට් හදනවා.ලංකාවේ විකුනන්නේ නැහැ ඒවා...මට එක පාරක් ඒකෙ වැඩ කරන මගේ යාලුවෙක් දුන්නා..ඇත්තම මිලක් චොක්ලට් ලෙයර් එකක් උඩින් දාපු බටර් කුකීස්..පට්ටම රහයි.

![]()

සිරි කෑන් එක ඒ කොලිටියට හදල සිංහලුන්ට විකුනන්ඩ අමාරු ඇති![]()
සිරි කෑන් එක ඒ කොලිටියට හදල සිංහලුන්ට විකුනන්ඩ අමාරු ඇති![]()

Munchee,Maliban වලින් මේ රටේ විකුණන්නේ නැතුව, පිටරට යවන්න විතරක් වෙනම බිස්කට් හදනවද?

Munchee peni rasa wedi nedda ban Maliban walata wada......
ඕක ඉතින් Biscuit වල විතරක් පොදු කතාවක් නම් නෙමෙයි...බොහෝ දේවල් වලට අදාලයි..
ලංකාවේ හොදම තේ ...අපේ මිනිස්සුන්ට බොන්න ලැබෙන්නේ නැ...
ලංකාවේ හදනවා ලෝකේ හොදම බ්රෑන්ඩ් වල ඇදුම්....ලංකාවේ මිනිස්සුන්ට විකුනනේ නැ ..
ලෝකේ හොදම gloves හදනවා....ලංකාවේ විකුන්නන්නේ නැ ..
ඔය මට මතක ටික...තව තියෙනවා./....