Munchee,Maliban

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,743
    9,429
    113
    :yes:වෙනම බිස්කට් හදනවා.ලංකාවේ විකුනන්නේ නැහැ ඒවා...මට එක පාරක් ඒකෙ වැඩ කරන මගේ යාලුවෙක් දුන්නා..ඇත්තම මිලක් චොක්ලට් ලෙයර් එකක් උඩින් දාපු බටර් කුකීස්..පට්ටම රහයි.:love:
     
    • Like
    Reactions: scorpion MW

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    :yes:වෙනම බිස්කට් හදනවා.ලංකාවේ විකුනන්නේ නැහැ ඒවා...මට එක පාරක් ඒකෙ වැඩ කරන මගේ යාලුවෙක් දුන්නා..ඇත්තම මිලක් චොක්ලට් ලෙයර් එකක් උඩින් දාපු බටර් කුකීස්..පට්ටම රහයි.:love:

    :shocked::sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,642
    2
    115,516
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes:වෙනම බිස්කට් හදනවා.ලංකාවේ විකුනන්නේ නැහැ ඒවා...මට එක පාරක් ඒකෙ වැඩ කරන මගේ යාලුවෙක් දුන්නා..ඇත්තම මිලක් චොක්ලට් ලෙයර් එකක් උඩින් දාපු බටර් කුකීස්..පට්ටම රහයි.:love:

    සිරි කෑන් එක ඒ කොලිටියට හදල සිංහලුන්ට විකුනන්ඩ අමාරු ඇති :(
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,751
    113
    හෙල බිමේ
    :yes:වෙනම බිස්කට් හදනවා.ලංකාවේ විකුනන්නේ නැහැ ඒවා...මට එක පාරක් ඒකෙ වැඩ කරන මගේ යාලුවෙක් දුන්නා..ඇත්තම මිලක් චොක්ලට් ලෙයර් එකක් උඩින් දාපු බටර් කුකීස්..පට්ටම රහයි.:love:

    මටත් ඔය වගේ ආරංචියක් ආවා බිස්කට් නම් මොනවද දන්නේ නැ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඕක ඉතින් Biscuit වල විතරක් පොදු කතාවක් නම් නෙමෙයි...බොහෝ දේවල් වලට අදාලයි..

    ලංකාවේ හොදම තේ ...අපේ මිනිස්සුන්ට බොන්න ලැබෙන්නේ නැ...

    ලංකාවේ හදනවා ලෝකේ හොදම බ්‍රෑන්ඩ් වල ඇදුම්....ලංකාවේ මිනිස්සුන්ට විකුනනේ නැ ..

    ලෝකේ හොදම gloves හදනවා....ලංකාවේ විකුන්නන්නේ නැ ..

    ඔය මට මතක ටික...තව තියෙනවා./....​
     
    • Like
    Reactions: Lexcoc

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    හදනවා ඇති...ඇත්තටම දැන් කඩවල මැලිබන් බිස්කට් නැති තරම් ..නේ..මැලිබන් ලගේ ක්‍රීම් කැරකර් ඇරෙන්න වෙන බිස්කට් ඇත්තෙම නැ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,751
    113
    හෙල බිමේ
    ඕක ඉතින් Biscuit වල විතරක් පොදු කතාවක් නම් නෙමෙයි...බොහෝ දේවල් වලට අදාලයි..

    ලංකාවේ හොදම තේ ...අපේ මිනිස්සුන්ට බොන්න ලැබෙන්නේ නැ...

    ලංකාවේ හදනවා ලෝකේ හොදම බ්‍රෑන්ඩ් වල ඇදුම්....ලංකාවේ මිනිස්සුන්ට විකුනනේ නැ ..

    ලෝකේ හොදම gloves හදනවා....ලංකාවේ විකුන්නන්නේ නැ ..

    ඔය මට මතක ටික...තව තියෙනවා./....​

    තේ නම් ගන්න තියෙනවනේ බං.

    ඇඳුම් නම් ඉතිං ගන්න නැ. ඒවා brand එක අයිති එක අයිති රටෙන් import කරොත් ඇරෙන්න.