නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
උඹ උදේ ඉඳන් හවස් වෙනකන් දවසේ කරන වැඩ ටික මතක් කරගත්තොත් විද්‍යාව කාල, බීල, රීවේ කවුද කියල උඹටම තේරේවි :yes: සමහරු නිකන් අනේ අපි විද්‍යාව දන්නෙත් නෑ දැකලත් නෑ අපිට ඕනෙත් නෑ වගේ කතා කරන්නේ :D

විද්‍යාව කාලා බොනවා කියන්නේ ඒකටම එල්බගෙන දෘෂ්ඨිගත වෙලා ඉන්න එක. විද්‍යාත්මක ක්‍රමයකට යමක් කරලා එහි ප්‍රතිඵල භුක්ති විඳින එකට නෙවෙයි. මොකද විද්‍යාව කියන්නේ අලුතින් හදන එකක් නෙවෙයි. විද්‍යාව කියන්නේ ලෝකයේ සැමදා පවතින ස්වභාවය. ඒක අපිට හාරවුස්සලා බලන්න පුළුවන්. අලුතින් හදන්න බෑ. ගහකින් ගෙඩියන් කඩාගෙන කෑවත් ඒකත් විද්‍යාව තමයි. හැබැයි ඔය සමහරු කරන්නේ ඔය විද්‍යාවට අනවශ්‍ය වටිනාකමක් දීලා අලුත් දෘෂ්ඨියක් හදාගන්න එක. මෙහෙම දෘෂ්ඨිගත වීම නිවනට බාධාවක්.
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    Mata 99 dialog data card ekk ewapan ubane youtube danna patan gaththe
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විද්‍යාව කාලා බොනවා කියන්නේ ඒකටම එල්බගෙන දෘෂ්ඨිගත වෙලා ඉන්න එක. විද්‍යාත්මක ක්‍රමයකට යමක් කරලා එහි ප්‍රතිඵල භුක්ති විඳින එකට නෙවෙයි. මොකද විද්‍යාව කියන්නේ අලුතින් හදන එකක් නෙවෙයි. විද්‍යාව කියන්නේ ලෝකයේ සැමදා පවතින ස්වභාවය. ඒක අපිට හාරවුස්සලා බලන්න පුළුවන්. අලුතින් හදන්න බෑ. ගහකින් ගෙඩියන් කඩාගෙන කෑවත් ඒකත් විද්‍යාව තමයි. හැබැයි ඔය සමහරු කරන්නේ ඔය විද්‍යාවට අනවශ්‍ය වටිනාකමක් දීලා අලුත් දෘෂ්ඨියක් හදාගන්න එක. මෙහෙම දෘෂ්ඨිගත වීම නිවනට බාධාවක්.
    හරි හරි :yes: ඔයාල නං උදේ ඉඳන් හවස් වෙනකන් දෙයියෝ දුන්න දේවල් වලින් වැඩ අරන් කරන කියන ඔක්කොම දෙයියන්ගේ උදව්වෙන්, මන්තර බලෙන්, අධ්‍යාත්මික ශක්තියෙන් වගේ කරගෙන, පාර පනින්න ගියත් ඇස් දෙක පියාගෙන මනසින් වාහන එන හැටි බලල පාර මාරුවෙලා හවස ඔය නිකන් ඉන්න ගමන් විනෝදෙට වගේ විද්‍යාත්මක ක්‍රමෙත් පොඩ්ඩක් පාවිච්චි කරනවා ඇති :yes: එහෙම ඉතින් ඔය අවාරෙට පොල් වැටෙන්නා වගේ පාවිච්චි කරන දේකට එච්චර ලොකු වටිනාකමක් දෙන්න ඕනේ නෑ තමා :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ළමයෙන් තමා කවදාවත් දැකලා නැති දෙයක් ගැන විස්තරාත්මකව කියන්නේ කොහොමද?

    ළමයාගේ සමාජ වටපිටාව අනුව... නිවසේ, පාසලේ, අවට නිවෙස්වල, ගුවන්විදුලි, රූපවාහිනි...
    ඔය ගිය ආත්මය ගැන කියනවා කියන කතා ගැඹුරින් විශ්ලේෂණය කරපු හැම වෙලාවකම ඒ ළමයින් කලින් ඇසු, දුටු කරුණු ආශ‍්‍රයෙන් තමයි කියන්නේ කියල ඔප්පුවෙලා තියෙනවා... ගොඩක් ළමයින් තනියෙන් කතා කරමින් සෙල්ලම් කරන්නෙත් ඒ නිසයි...
    වැඩියෙන්ම විහිලුව ඔය ආත්ම කතා ඔක්කොම ආසියාවෙම වෙන එකයි... මොකද අනෙක් කලාපවල උන් නැවත ඉපදිච්ච එවුන් නෙවෙයිද...?

    යළි ඉපදීමත් මෙලොව චෛතසිකය අනුව විවිධ සතුන් වී ඉපදීමත් බොරුවක් කියන්න ඕන තරම් සාධක තියෙනවා...
    හැබැයි ගොයියෝ ඒක ඇත්ත කියල ඔප්පු කරන්න තියෙන්නේ විශ්වාස උපකල්පන හා ආගම්වල මූලාශ‍්‍ර විතරයි...
    උඹ ලොකු ටෝක් දුන්නට මගේ ප‍්‍රශ්නෙට තවම උත්තර දීල නෑ.... :(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:

    විද්‍යාව කාලා බොනවා කියන්නේ ඒකටම එල්බගෙන දෘෂ්ඨිගත වෙලා ඉන්න එක. විද්‍යාත්මක ක්‍රමයකට යමක් කරලා එහි ප්‍රතිඵල භුක්ති විඳින එකට නෙවෙයි. මොකද විද්‍යාව කියන්නේ අලුතින් හදන එකක් නෙවෙයි. විද්‍යාව කියන්නේ ලෝකයේ සැමදා පවතින ස්වභාවය. ඒක අපිට හාරවුස්සලා බලන්න පුළුවන්. අලුතින් හදන්න බෑ. ගහකින් ගෙඩියන් කඩාගෙන කෑවත් ඒකත් විද්‍යාව තමයි. හැබැයි ඔය සමහරු කරන්නේ ඔය විද්‍යාවට අනවශ්‍ය වටිනාකමක් දීලා අලුත් දෘෂ්ඨියක් හදාගන්න එක. මෙහෙම දෘෂ්ඨිගත වීම නිවනට බාධාවක්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බෞද්ධාගම හෝ වෙනත් spiritual දේවල් විද්‍යාත්මක නැහැ කියන අය අර පරීක්ෂණ වීඩියෝ ගැන කතාවක් නැහැ. ඒ වීඩියෝ ගැන කතාවක් නොකර ලිස්සල ගිහින්. තව පරීක්ෂණ සිය ගානක් එවන්න පුළුවන් නූතන භෞතික විද්‍යාවට කොහොමද එහෙම වෙන්නේ කියල නිගමනයකට එන්න බැරි. ඒ වීඩියෝ ගැන කතාවක් නොකර ලිස්සල ගිහින්. මම මේ කියන්නේ shamil45 දාල තියෙන එක ගැන.

    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    ළමයාගේ සමාජ වටපිටාව අනුව... නිවසේ, පාසලේ, අවට නිවෙස්වල, ගුවන්විදුලි, රූපවාහිනි...
    ඔය ගිය ආත්මය ගැන කියනවා කියන කතා ගැඹුරින් විශ්ලේෂණය කරපු හැම වෙලාවකම ඒ ළමයින් කලින් ඇසු, දුටු කරුණු ආශ‍්‍රයෙන් තමයි කියන්නේ කියල ඔප්පුවෙලා තියෙනවා... ගොඩක් ළමයින් තනියෙන් කතා කරමින් සෙල්ලම් කරන්නෙත් ඒ නිසයි...
    වැඩියෙන්ම විහිලුව ඔය ආත්ම කතා ඔක්කොම ආසියාවෙම වෙන එකයි... මොකද අනෙක් කලාපවල උන් නැවත ඉපදිච්ච එවුන් නෙවෙයිද...?

    යළි ඉපදීමත් මෙලොව චෛතසිකය අනුව විවිධ සතුන් වී ඉපදීමත් බොරුවක් කියන්න ඕන තරම් සාධක තියෙනවා...
    හැබැයි ගොයියෝ ඒක ඇත්ත කියල ඔප්පු කරන්න තියෙන්නේ විශ්වාස උපකල්පන හා ආගම්වල මූලාශ‍්‍ර විතරයි...
    උඹ ලොකු ටෝක් දුන්නට මගේ ප‍්‍රශ්නෙට තවම උත්තර දීල නෑ.... :(

    https://med.virginia.edu/perceptual-studies/book/european-cases-of-the-reincarnation-type/

    https://listverse.com/2013/10/21/10-interesting-cases-of-supposed-reincarnation/

    UI4TVIp.png

    11JtQoQ.png
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    උඹ ආයෙත් කියවල බලපං ඒවා සාධාරණ සැකයකින් ඔප්පු කරපු දේවල් ද නැද්ද කියලා.... :eek:
    මම දැක්කා එකෙක් එඞ්ගාර් කේසිගේ පොතත් ගෙනල්ල තියෙනවා.... :sorry:
    මහා පිපුරුම්වාදයත් නබිගේ ආගමෙන් පැහැදිලි කරන හැටි තියෙනවා.... :rofl:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    උඹ ආයෙත් කියවල බලපං ඒවා සාධාරණ සැකයකින් ඔප්පු කරපු දේවල් ද නැද්ද කියලා.... :eek:
    මම දැක්කා එකෙක් එඞ්ගාර් කේසිගේ පොතත් ගෙනල්ල තියෙනවා.... :sorry:
    මහා පිපුරුම්වාදයත් නබිගේ ආගමෙන් පැහැදිලි කරන හැටි තියෙනවා.... :rofl:

    බොරුද කියන්න හදිස්සි නොවී ,මොනවාහරි මේකේ සම්බන්දයක් තියනවද විවුර්තමනසින් බැලුවනම් හරි.
    ඒත් දැන් උබ කරන්නේ උබ ,උබවම රවට්ට ගන්න එක.
    හේතුව උබට ඔනේ ආගම් බොරු කියල කියන්න.ඒනිසා ඒවගේ තියන මොනවාහරි සන්කල්පයක් ගැන සාධාරනව තර්කකලහැකි සාක්ශි තිබ්බත් උබට ඔනේ ඒවා බොරුයි කියලා හුවාදක්වන්න.හේතුව ඒක එහෙම නොකලොත් උබේ පදනම බිදවැටෙන නිසා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපිට හීන පේන්නෙ කොහොමද කියලත් විද්‍යාවෙන් තාම හරියට විස්තර කරන්න බෑ...
    බාවනාවත් එහෙමයි.. මයින්ඩ්ෆුල්නස් වගෙ සරල බාවනා වලිනුත් ගොඩක් ප්‍රතිපල තියනව... ඉතින් ඔය හිමාලයෙ ඉන්න තම ජීවිතයම බාවනාව වෙනුවෙන් කැපකරපු මිනිස්සුන්ට අනිවාර්‍යවෙන් හරි අමුතු හකියාවන් තියෙන්න පුලුවන්... විද්‍යාවෙන් එව වලට විස්තර කිරීම් නැත්තෙ රිසර්ච් එකකට ඔහොම ෆීල්ඩ් එකක් තෝරගන්නෙ ගොඩක් අඩුවෙන් nisa... අනික බාවනාවෙන් වෙන කායික මානසික බලපෑම ගොඩක් ගැඹුරු වෙන්න පුලුවන්...
    මනස ගැන හරියට විස්තර කරන්න තාම විද්‍යාවට බෑ සන්කීර්නත්වය වැඩි නිසා...

    නැවත ඉපදීම් ගැන පාත්ෆයින්ඩර් කියල තියන දේට තව දෙයක් එකතු කරන්න කැමති...
    කෙනෙකු මිනිස් ආත්මයක් ලබල ඊලග ආත්මයත් මිනිසෙක් වෙන්න තියන සම්බාවිතාවය ගොඩක් අඩුයි (කන කැස්බෑවා.... ) එහෙම එකේ ඔය පෙර ආතම මතක් වෙන හැමෝම ගිය ආත්මෙ මිනිස්සු වෙලා හිටිය කියන එක පුදුමයි..
    කෙනෙක්ට කියන්න පුලුවන් මේ ආත්මෙදි පෙර ආත්මය මතක් වෙන්නෙ පෙර ආත්මයේ මිනියෙක් වෙලා හිටපු අයට විතරයි කියල... ඒකට කියන්න තියෙන්නෙ එහෙනම් ලන්කාව , ඉන්දියාව වගේ රටවල් වල පෙර ආත්මය ගැන කියන මෙච්චර අය ඉන්න විදියක් නෑ අර කලින් කිව්ව සම්බාවිතා ප්‍රශ්නය නිසා....
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බොරුද කියන්න හදිස්සි නොවී ,මොනවාහරි මේකේ සම්බන්දයක් තියනවද විවුර්තමනසින් බැලුවනම් හරි.
    ඒත් දැන් උබ කරන්නේ උබ ,උබවම රවට්ට ගන්න එක.
    හේතුව උබට ඔනේ ආගම් බොරු කියල කියන්න.ඒනිසා ඒවගේ තියන මොනවාහරි සන්කල්පයක් ගැන සාධාරනව තර්කකලහැකි සාක්ශි තිබ්බත් උබට ඔනේ ඒවා බොරුයි කියලා හුවාදක්වන්න.හේතුව ඒක එහෙම නොකලොත් උබේ පදනම බිදවැටෙන නිසා.

    අපෝ නෑ මම ගොඩක් විවෘත මනසකින් ඉන්නේ...
    උඹ ඔය පෙන්නන කතාත් අර ඉරිදා මව්බිමේ දාන හොල්මන් කතා වගේ...
    කතාව ලස්සනයි... කිසිද පදනමක්, විශ්වසනීයත්වක් නැති කතා....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අපිට හීන පේන්නෙ කොහොමද කියලත් විද්‍යාවෙන් තාම හරියට විස්තර කරන්න බෑ...
    බාවනාවත් එහෙමයි.. මයින්ඩ්ෆුල්නස් වගෙ සරල බාවනා වලිනුත් ගොඩක් ප්‍රතිපල තියනව... ඉතින් ඔය හිමාලයෙ ඉන්න තම ජීවිතයම බාවනාව වෙනුවෙන් කැපකරපු මිනිස්සුන්ට අනිවාර්‍යවෙන් හරි අමුතු හකියාවන් තියෙන්න පුලුවන්... විද්‍යාවෙන් එව වලට විස්තර කිරීම් නැත්තෙ රිසර්ච් එකකට ඔහොම ෆීල්ඩ් එකක් තෝරගන්නෙ ගොඩක් අඩුවෙන් nisa... අනික බාවනාවෙන් වෙන කායික මානසික බලපෑම ගොඩක් ගැඹුරු වෙන්න පුලුවන්...
    මනස ගැන හරියට විස්තර කරන්න තාම විද්‍යාවට බෑ සන්කීර්නත්වය වැඩි නිසා...

    නැවත ඉපදීම් ගැන පාත්ෆයින්ඩර් කියල තියන දේට තව දෙයක් එකතු කරන්න කැමති...
    කෙනෙකු මිනිස් ආත්මයක් ලබල ඊලග ආත්මයත් මිනිසෙක් වෙන්න තියන සම්බාවිතාවය ගොඩක් අඩුයි (කන කැස්බෑවා.... ) එහෙම එකේ ඔය පෙර ආතම මතක් වෙන හැමෝම ගිය ආත්මෙ මිනිස්සු වෙලා හිටිය කියන එක පුදුමයි..
    කෙනෙක්ට කියන්න පුලුවන් මේ ආත්මෙදි පෙර ආත්මය මතක් වෙන්නෙ පෙර ආත්මයේ මිනියෙක් වෙලා හිටපු අයට විතරයි කියල... ඒකට කියන්න තියෙන්නෙ එහෙනම් ලන්කාව , ඉන්දියාව වගේ රටවල් වල පෙර ආත්මය ගැන කියන මෙච්චර අය ඉන්න විදියක් නෑ අර කලින් කිව්ව සම්බාවිතා ප්‍රශ්නය නිසා....

    බුදුන් වහන්සේම දේශනා කරල තියෙනවලූ මිනිස් ආත්මයක් ලැබීම යනු නිය පිටට ගනන වැලි බිදෙන් අංශුවක් තරම් දුර්ලභ දෙයක් කියලා... හැබැයි පුනරුත්පත්තිය ලබපු කතාවල පෙර ආත්මය ගැන කියන කතා අහපුවම ඒක කොයිතරම් පහසුද කියල හිතෙනවා... :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදුන් වහන්සේම දේශනා කරල තියෙනවලූ මිනිස් ආත්මයක් ලැබීම යනු නිය පිටට ගනන වැලි බිදෙන් අංශුවක් තරම් දුර්ලභ දෙයක් කියලා... හැබැයි පුනරුත්පත්තිය ලබපු කතාවල පෙර ආත්මය ගැන කියන කතා අහපුවම ඒක කොයිතරම් පහසුද කියල හිතෙනවා... :rofl:

    පෙර ආත්මෙ ගැන කියන කවුරුත් කැමති නෑ තමුන් සතෙක් වෙලා හිටිය කියන්න...:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදුන් වහන්සේම දේශනා කරල තියෙනවලූ මිනිස් ආත්මයක් ලැබීම යනු නිය පිටට ගනන වැලි බිදෙන් අංශුවක් තරම් දුර්ලභ දෙයක් කියලා... හැබැයි පුනරුත්පත්තිය ලබපු කතාවල පෙර ආත්මය ගැන කියන කතා අහපුවම ඒක කොයිතරම් පහසුද කියල හිතෙනවා... :rofl:

    පුනුරුප්පත්ති කතා වල තියෙන්නෙ ගොඩක් හදිස්සි අනතුරු වලින් අකාලයේ මැරුන කතා ,වයසට ගිහින් ලෙඩවෙලා මැරුන කතා අහන්ඩ හම්බෙන්නෙම නැ...එතනදි මම හිතන්නෙ වෙන්නෙ ජීවිතය ගැන දැඩි කැමැත්තෙන් මැරෙන්නෙ එතකොට ආයෙ ඉක්මන් ජීවිතයක් ලැබෙනව ඇති...( පුද්ගලික මතයකි ආගමික සම්බන්ධයක් නැත )
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුනුරුප්පත්ති කතා වල තියෙන්නෙ ගොඩක් හදිස්සි අනතුරු වලින් අකාලයේ මැරුන කතා ,වයසට ගිහින් ලෙඩවෙලා මැරුන කතා අහන්ඩ හම්බෙන්නෙම නැ...එතනදි මම හිතන්නෙ වෙන්නෙ ජීවිතය ගැන දැඩි කැමැත්තෙන් මැරෙන්නෙ එතකොට ආයෙ ඉක්මන් ජීවිතයක් ලැබෙනව ඇති...( පුද්ගලික මතයකි ආගමික සම්බන්ධයක් නැත )

    එහෙම උන් ප්‍රේතයො වෙලා ඉපදෙන්නෙ....:baffled:
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Newatha ipadima

    Machan, ape minissu budhdhgama weradi widihata wataha gena inne. Hamuduruwoth kiyanna boru baila bana. thamanta waasi labaganna minissunto kohewath nethi diwiyaloka peenala minissunwa gonata andanawa. Ithin Mata sathutui umba wage ekkenek dennek hari inna eka budhdhgame me niyama sathya thrum aragath.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    බුදු දහමේ ඇතැම් තර්ක බිඳ වැටෙන්නේ ම බුදු දහම තුළින්ම ගේන වෙනත් කරුණක් නිසා...
    බුද්ධ ඉගැන්වීමේ මූලික හරය සරලව ගත්තාම තමන්ගේ අභ්‍යන්තර චෛතසිකය අනුව භවය තීරණය වෙනවා... ඒ ස`දහා බලපාන අයහපත් යහපත් චෛතසික තත්වයන් බුදු දහමේ වෙන් කරල පෙන්වනවා...

    ප‍්‍රාණඝාතය අකුසල කර්මයක් වෙන්න කාරණා කීපයක් බලපානව, මැරීමට සිතීම, සැලසුම් කිරිම, මැරීම ආදි වශයෙන්... බුදු දහම අනෙක් ආගම්වලට වඩාත් ප‍්‍රායෝගික තාර්කික වෙන්නේ මෙන්න මේ වගේ ඉගැන්වීම් නිසයි... සොරකම ආදිය සඳහාත් එමමයි... ඒවායෙන් පැහැදිලි කරන්නේ තමන් විසින් තමන්ගේ චෛතසිකයන් ගොඩනගන බවයි....

    හැබැයි මේ දේම තවත් තැනකදී බිදු දහම විසින්ම බිඳ හෙලනවා.. උදාහරණයකට දානය යනු යහපත් චෛතසිකයක් ගොඩනැගීමට හේතුවන එකක්... හැබැයි බුදු දහමේ දානය අසවලාට දුන්නම පින් වැඩියි, අසවලාට දුන්නාම පින් අඩුයි කියල බෙදීමක් පෙන්වනවා... හැබැයි බුදු දහමේ මූලික හර පද්ධතිය අනුව විය යුත්තේ දානය දානයමයි... දානය යනු අත්හැරීමට පුරුදු කිරීමක් නම්, දානය සඳහා ඇතිවන චෛතසිකය සමාන නම් එය ලබන පුද්ගලයා අනුව වෙනස් වෙන්නේ කෙසේ ද...? එසේ වෙනස් වෙන්නේ නම් අපගේ චෛතසිකයට ලකුණු දීමට තුන්වන පාර්ශවයක් සිටිය යුතුයි නේද...? (උඹ ඕක දුන්නේ හිගන්නෙකුට පින් කපනවා... උඹ ඕක දුන්නේ භික්ෂුවකට පින් වැඩියි... ආදි වශයෙන් තුන්වන පාර්ශවයක මැදිහත් වීමක් තියෙන්න ඕන...*

    අනෙක් අතට නිර්වාණය කියන දේ විශ්ව සත්‍යක් මිසක බුදු දහමට ලියා දුන්න කරුණක් නොවේ කියන එක සර්වසාධාරණ වේ.... ඒ විශ්ව සත්‍ය උගන්නන දහම බුුදු දහම මිසක නිවනට යන මග බෞද්ධ දැන්වීම් ඇලවී තිබිය නොහැක... සංඝ භේදය ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ බුදු දහමේ අනුගාමිකයන් වූ නිසාය... කඨින චීවර මහා කුසලයක් වී ඇත්තේ ඇයි...? විශ්ව සත්‍යයක් නම් විය යුත්තේ දෙදෙනෙක් බේද කිරීම ම ආනන්තරීය පාප කර්මයක් විය යුතු නොවේද...? සංඝ භේදය කියා විශේෂණයක් කුමකට ද? ඇඳුමක් දීම චීවරයක් දීමෙන් වෙනස් වෙන්නේ කෙසේ ද...? මේවා තර්ක කළ යුතු කරුණු වුණත් ඇතමුන් බයයි.... ඇතමුන්ට කොන්ද පණ නෑ....

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම උන් ප්‍රේතයො වෙලා ඉපදෙන්නෙ....:baffled:

    ඒකට සම්බාවිතාවක් තියෙනව ඇති ...හැමෝම පෙර ආත්මෙ ගැන කියන්නෙත් නැනෙ...-( පුද්ගලික මතයකි ආගමික සම්බන්ධයක් නැත )
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,085
    818
    113
    බුදුන් වහන්සේම දේශනා කරල තියෙනවලූ මිනිස් ආත්මයක් ලැබීම යනු නිය පිටට ගනන වැලි බිදෙන් අංශුවක් තරම් දුර්ලභ දෙයක් කියලා... හැබැයි පුනරුත්පත්තිය ලබපු කතාවල පෙර ආත්මය ගැන කියන කතා අහපුවම ඒක කොයිතරම් පහසුද කියල හිතෙනවා... :rofl:

    බොහෝ මනුෂ්‍ය පුනරුත්පත්ති සිදුවෙන්නේ ගන්දබයන් යලි බිහි වීම් නිසා. ගන්දබයා කවුද කියලා හොයා ගන්න මෙතනින්.

    -> Gandhabba (Manomaya Kaya)
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    බුදු දහමේ ඇතැම් තර්ක බිඳ වැටෙන්නේ ම බුදු දහම තුළින්ම ගේන වෙනත් කරුණක් නිසා...
    බුද්ධ ඉගැන්වීමේ මූලික හරය සරලව ගත්තාම තමන්ගේ අභ්‍යන්තර චෛතසිකය අනුව භවය තීරණය වෙනවා... ඒ ස`දහා බලපාන අයහපත් යහපත් චෛතසික තත්වයන් බුදු දහමේ වෙන් කරල පෙන්වනවා...

    ප‍්‍රාණඝාතය අකුසල කර්මයක් වෙන්න කාරණා කීපයක් බලපානව, මැරීමට සිතීම, සැලසුම් කිරිම, මැරීම ආදි වශයෙන්... බුදු දහම අනෙක් ආගම්වලට වඩාත් ප‍්‍රායෝගික තාර්කික වෙන්නේ මෙන්න මේ වගේ ඉගැන්වීම් නිසයි... සොරකම ආදිය සඳහාත් එමමයි... ඒවායෙන් පැහැදිලි කරන්නේ තමන් විසින් තමන්ගේ චෛතසිකයන් ගොඩනගන බවයි....

    හැබැයි මේ දේම තවත් තැනකදී බිදු දහම විසින්ම බිඳ හෙලනවා.. උදාහරණයකට දානය යනු යහපත් චෛතසිකයක් ගොඩනැගීමට හේතුවන එකක්... හැබැයි බුදු දහමේ දානය අසවලාට දුන්නම පින් වැඩියි, අසවලාට දුන්නාම පින් අඩුයි කියල බෙදීමක් පෙන්වනවා... හැබැයි බුදු දහමේ මූලික හර පද්ධතිය අනුව විය යුත්තේ දානය දානයමයි... දානය යනු අත්හැරීමට පුරුදු කිරීමක් නම්, දානය සඳහා ඇතිවන චෛතසිකය සමාන නම් එය ලබන පුද්ගලයා අනුව වෙනස් වෙන්නේ කෙසේ ද...? එසේ වෙනස් වෙන්නේ නම් අපගේ චෛතසිකයට ලකුණු දීමට තුන්වන පාර්ශවයක් සිටිය යුතුයි නේද...? (උඹ ඕක දුන්නේ හිගන්නෙකුට පින් කපනවා... උඹ ඕක දුන්නේ භික්ෂුවකට පින් වැඩියි... ආදි වශයෙන් තුන්වන පාර්ශවයක මැදිහත් වීමක් තියෙන්න ඕන...*

    අනෙක් අතට නිර්වාණය කියන දේ විශ්ව සත්‍යක් මිසක බුදු දහමට ලියා දුන්න කරුණක් නොවේ කියන එක සර්වසාධාරණ වේ.... ඒ විශ්ව සත්‍ය උගන්නන දහම බුුදු දහම මිසක නිවනට යන මග බෞද්ධ දැන්වීම් ඇලවී තිබිය නොහැක... සංඝ භේදය ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ බුදු දහමේ අනුගාමිකයන් වූ නිසාය... කඨින චීවර මහා කුසලයක් වී ඇත්තේ ඇයි...? විශ්ව සත්‍යයක් නම් විය යුත්තේ දෙදෙනෙක් බේද කිරීම ම ආනන්තරීය පාප කර්මයක් විය යුතු නොවේද...? සංඝ භේදය කියා විශේෂණයක් කුමකට ද? ඇඳුමක් දීම චීවරයක් දීමෙන් වෙනස් වෙන්නේ කෙසේ ද...? මේවා තර්ක කළ යුතු කරුණු වුණත් ඇතමුන් බයයි.... ඇතමුන්ට කොන්ද පණ නෑ....

    "හැබැයි බුදු දහමේ දානය අසවලාට දුන්නම පින් වැඩියි, අසවලාට දුන්නාම පින් අඩුයි කියල බෙදීමක් පෙන්වනවා."
    ඉතින් දානය ලබන පුද්ගලයා කියන්නෙත් තමන්ගෙම සිතිවිල්ලක්නේ. :D:D

    "හැබැයි බුදු දහමේ මූලික හර පද්ධතිය අනුව විය යුත්තේ දානය දානයමයි."
    එහෙම හර පද්ධතියක් බුදුදහමේ නෑ. තියෙනවනම් සාක්ෂි සහිතව පෙන්නන්න.

    "දානය යනු අත්හැරීමට පුරුදු කිරීමක් නම්"
    දානය කියන්නේ අත්හැරීමට පුරුදු කිරීමක් නෙවෙයි. දානය කියන්නේ පුන්‍ය අභිසංකාරයක්. ඒ කියන්නේ ඒකත් අභිසංකාරයක් හෙවත් නැවත හොඳ උපතකට හේතු වන්නක්. නමුත් බුදුදහමේ පරමාර්ථ අරමුණ වෙන්නේ මේ පුන්‍ය අභිසංකාර හා පාප අභිසංකර යන මේ දෙකෙන්ම මිදෙන එක.

    "එසේ වෙනස් වෙන්නේ නම් අපගේ චෛතසිකයට ලකුණු දීමට තුන්වන පාර්ශවයක් සිටිය යුතුයි නේද...?"
    ඒ තුන්වන පාර්ශවය තමයි කර්ම නියමය. :)

    "සංඝ භේදය ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ බුදු දහමේ අනුගාමිකයන් වූ නිසාය."
    නෑ. බුදුදහමේ නියම සංඝ කියන්නේ මාර්ගඵල ලාභී පිරිස්. ඒ ගැන ත්‍රිපිටකයෙත් විස්තර කරලා තියෙනවා. එතකොට ඔය පරමාර්ථ වශයෙන් නිවන කරා යන පිරිසක් බිඳවන එක ගැනයි ඔය කියන්නේ. අහවල් ආගමක් ගැන කියන්නේ නෑ. ඒ නිසා ඔබේ මේ තර්කය බිඳවැටෙනවා හේතු සහිතව.

    "දෙදෙනෙක් බේද කිරීම ම ආනන්තරීය පාප කර්මයක් විය යුතු නොවේද...? "
    එහෙනං හැමෝම සංඝ භේදය කරලා තියෙනවා. හැමෝම මරණින් මතු අනිවාර්යයෙන්ම නිරයට යනවා. බුදුදහම අනුගමනය කරාට ප්‍රතිඵලයක් ලබන්න බැරි වෙයි. නිකන් පුස් වචන කියන්න එපා.

    "ඇඳුමක් දීම චීවරයක් දීමෙන් වෙනස් වෙන්නේ කෙසේ ද...?"
    මේ කතවේ ඇත්තක් තියෙනවා. බුදුදහමේ පරමාර්ථ සංඝ කියන්නේ සිවුරු දාගත් මහනුන්ට නෙවෙයි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මාර්ගඵල ලාභීන් තමයි සංඝ වෙන්නේ. ඒ නිසා ඔබේ තර්කය වලංගු නෑ. :(