නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ළමයාගේ සමාජ වටපිටාව අනුව... නිවසේ, පාසලේ, අවට නිවෙස්වල, ගුවන්විදුලි, රූපවාහිනි...
    ඔය ගිය ආත්මය ගැන කියනවා කියන කතා ගැඹුරින් විශ්ලේෂණය කරපු හැම වෙලාවකම ඒ ළමයින් කලින් ඇසු, දුටු කරුණු ආශ‍්‍රයෙන් තමයි කියන්නේ කියල ඔප්පුවෙලා තියෙනවා... ගොඩක් ළමයින් තනියෙන් කතා කරමින් සෙල්ලම් කරන්නෙත් ඒ නිසයි...
    වැඩියෙන්ම විහිලුව ඔය ආත්ම කතා ඔක්කොම ආසියාවෙම වෙන එකයි... මොකද අනෙක් කලාපවල උන් නැවත ඉපදිච්ච එවුන් නෙවෙයිද...?

    යළි ඉපදීමත් මෙලොව චෛතසිකය අනුව විවිධ සතුන් වී ඉපදීමත් බොරුවක් කියන්න ඕන තරම් සාධක තියෙනවා...
    හැබැයි ගොයියෝ ඒක ඇත්ත කියල ඔප්පු කරන්න තියෙන්නේ විශ්වාස උපකල්පන හා ආගම්වල මූලාශ‍්‍ර විතරයි...
    උඹ ලොකු ටෝක් දුන්නට මගේ ප‍්‍රශ්නෙට තවම උත්තර දීල නෑ.... :(

    උඹ දාන ලිපි සහ හරබර ටොක්ස් දැක්කම මම හිතුවෙ උඹ හෙණ විචක්ෂණ බුද්ධියක් ඇති එකෙක් කියලා බලාපුවාම උඹ අනිත් සම- හරක් වගේම තමන්ට ඔප්පු වෙනකම් පිලිගන්නෙ නැතිව බලන් ඉන්න තමුන්ගෙ ද්‍රශ්ටියෙන් පැහැදිලි කරන්න පුලුවන් නම් විතරක් පිලිගන්න හදන කොටින්ම උඹ පිලිගන්න විද්‍යාත්මක මතය කියන එක පමණක් නිවැරදියි කියලා ඔලුව උඩ තියන් ඉන්න සාමාන්ය ගෝතයෙක් විතරයි,,,,උඹට තව සෑහෙන දෙයක් කියවන්න සහ ඉගෙන ගන්න තියෙනව පුතා,,,මම මේ ගැන තවදුරටත් වාද කරන්න යන්නෙ නැහැ,,මොකද උඹ වගේ උන් ඉන්න තැනට වඩා සැහෙන දුරක් මම විශ්වාස කරන විදියට මං ඉන්න නිසා ,,මම විතරක් නෙවෙයි එලකිරියෙ ඉන්න තව ගොඩක් දෙනා යම් තැනක(අවබෝධයක ) ඉන්නව කියලා ම්ං දන්නවා,,,උඹේ මේ කතවට පිලිතුරක් විදියට අවසාන වශයෙන් ම්ං මේ ප්‍රශ්නය අහන්නම්.... හොඳයි,, උඹ උපතින්ම අන්ධ මනුස්සයෙක් උනා නම් ඇස් පෙනෙන මනුස්සයෙක් අවට ලෝකය ගැන කියන දේ උඹ පිලිගන්නවද ? මට නම් 100% විශ්වාසයි උඹ පිලිගන්නෑ කියලා,,මොකද උඹ උඹෙ විශ්ලේශණය ඉදිරිපත් කරන්න හදන්නෙ උඹේ නිරීක්ෂණය මත,,උඹට ඒ දෙවල් ගෝඉචර වෙන්නෙ නැති නිසා උඹ පිලිගන්න එකක් නැහැ කොහොමටත්,,,

    අනිත් කාරණව උබට කොහොමටත් ඔය දේවල් ඒත්තුගන්වන්න පුලුවන් කමකුත් නැහැ,,මොකද ආගම් මූලාශ්‍ර කියලා උඹ අවඥාවෙන් බැහැර කරන නිසා,, උඹට ඒවා හිතට එකඟව පිලිගන්න පුලුවන් තරම් නිහතමානී කමකුත්
    නැහැ,,,
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ හොඳට දහම හැදෑරුවා නම් ඔය ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබෙයි. මේවට උත්තර ලියන්නේ නැතුව කතා කරන්න තිබුන නම් කොච්චර හොඳද.. පිටු ගණන් දෙන්න විස්තර කිරීම් කොහොමද ලියන්නේ... ??

    සරල උත්තර කිහිපයක් දෙන්නම් කෙටියෙන්. උඹ සම්පූර්ණ පිළිතුර හිතා ගනින්.. එහෙම කරන්න උඹට මොලේ තියෙනවා.

    සෝවාන් වෙච්ච හිඟන්නෙක් ඉන්නවා, ප්රුතක්ජන බික්ෂුවක් ඉන්නවා. මේ දෙන්නට දානේ දුන්නොත් වැඩිය පින් හිඟන්නට දුන්න එක. මොකද උගේ ගුණය වැඩියි. (ඇයි මෙහෙම ගුණය වැඩි වෙන්නෙ කියන එක වෙනම පාඩමක්)

    තවත් උදාහරණයක්. උඹ මිනිස්සු දෙන්නෙක් මරනවා. එක්කෙනෙක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමාජ සේවකයෙක්. හිත හොඳ රත්තරන් මිනිහෙක්. අනිත් එකා ගමේ කසිප්පු බීගෙන කානු පල්ලේ වැටිලා ඉන්න නිකන්ම නිකන් මනුස්සයෙක්

    දැන් මේ මරණ දෙකෙන් වැඩිපුර පව් ලැබෙන්නේ සමාජ සේවකයා මරපු එකෙන්. මොකද උඹ ඒ මිනිහ මැරීම තුලින් නැති කරන්නේ ජීවිතයක් පමණක් නෙමෙයි, මිනිහ මෙතෙක් කලක් කරපු සමාජ සේවයත් නවත්තනවා. මිනිහ නිසා පල ප්‍රයෝජන ලබපු 1000 ගානකට ඒ සේවය නැති කරනවා.

    තවත් උදාහරණයක්, උඹ රජයේ දේපලක් හොරා කනවා. මුළු රටකටම පව් ගෙවන්න වෙනවා.

    පවුද්ගලික දේපලක් හොරා කනවා, පව් ගෙවන්න වෙන්නේ අදාළ පුද්ගලයට විතරයි.

    පැය ගණන් කතා කරලා විස්තර කල යුතු දේවල් කෙටියෙන් ලිව්වේ. වෙලා තියෙන වෙන අය ඉන්නවා නම් දිගට ගෙනියන්න. දන්නේ නැති අයට යමක් ඉගෙන ගන්න පුළුවන්.

    බුදු දහමේ ඇතැම් තර්ක බිඳ වැටෙන්නේ ම බුදු දහම තුළින්ම ගේන වෙනත් කරුණක් නිසා...
    බුද්ධ ඉගැන්වීමේ මූලික හරය සරලව ගත්තාම තමන්ගේ අභ්‍යන්තර චෛතසිකය අනුව භවය තීරණය වෙනවා... ඒ ස`දහා බලපාන අයහපත් යහපත් චෛතසික තත්වයන් බුදු දහමේ වෙන් කරල පෙන්වනවා...

    ප‍්‍රාණඝාතය අකුසල කර්මයක් වෙන්න කාරණා කීපයක් බලපානව, මැරීමට සිතීම, සැලසුම් කිරිම, මැරීම ආදි වශයෙන්... බුදු දහම අනෙක් ආගම්වලට වඩාත් ප‍්‍රායෝගික තාර්කික වෙන්නේ මෙන්න මේ වගේ ඉගැන්වීම් නිසයි... සොරකම ආදිය සඳහාත් එමමයි... ඒවායෙන් පැහැදිලි කරන්නේ තමන් විසින් තමන්ගේ චෛතසිකයන් ගොඩනගන බවයි....

    හැබැයි මේ දේම තවත් තැනකදී බිදු දහම විසින්ම බිඳ හෙලනවා.. උදාහරණයකට දානය යනු යහපත් චෛතසිකයක් ගොඩනැගීමට හේතුවන එකක්... හැබැයි බුදු දහමේ දානය අසවලාට දුන්නම පින් වැඩියි, අසවලාට දුන්නාම පින් අඩුයි කියල බෙදීමක් පෙන්වනවා... හැබැයි බුදු දහමේ මූලික හර පද්ධතිය අනුව විය යුත්තේ දානය දානයමයි... දානය යනු අත්හැරීමට පුරුදු කිරීමක් නම්, දානය සඳහා ඇතිවන චෛතසිකය සමාන නම් එය ලබන පුද්ගලයා අනුව වෙනස් වෙන්නේ කෙසේ ද...? එසේ වෙනස් වෙන්නේ නම් අපගේ චෛතසිකයට ලකුණු දීමට තුන්වන පාර්ශවයක් සිටිය යුතුයි නේද...? (උඹ ඕක දුන්නේ හිගන්නෙකුට පින් කපනවා... උඹ ඕක දුන්නේ භික්ෂුවකට පින් වැඩියි... ආදි වශයෙන් තුන්වන පාර්ශවයක මැදිහත් වීමක් තියෙන්න ඕන...*

    අනෙක් අතට නිර්වාණය කියන දේ විශ්ව සත්‍යක් මිසක බුදු දහමට ලියා දුන්න කරුණක් නොවේ කියන එක සර්වසාධාරණ වේ.... ඒ විශ්ව සත්‍ය උගන්නන දහම බුුදු දහම මිසක නිවනට යන මග බෞද්ධ දැන්වීම් ඇලවී තිබිය නොහැක... සංඝ භේදය ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ බුදු දහමේ අනුගාමිකයන් වූ නිසාය... කඨින චීවර මහා කුසලයක් වී ඇත්තේ ඇයි...? විශ්ව සත්‍යයක් නම් විය යුත්තේ දෙදෙනෙක් බේද කිරීම ම ආනන්තරීය පාප කර්මයක් විය යුතු නොවේද...? සංඝ භේදය කියා විශේෂණයක් කුමකට ද? ඇඳුමක් දීම චීවරයක් දීමෙන් වෙනස් වෙන්නේ කෙසේ ද...? මේවා තර්ක කළ යුතු කරුණු වුණත් ඇතමුන් බයයි.... ඇතමුන්ට කොන්ද පණ නෑ....

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    "හැබැයි බුදු දහමේ දානය අසවලාට දුන්නම පින් වැඩියි, අසවලාට දුන්නාම පින් අඩුයි කියල බෙදීමක් පෙන්වනවා."
    ඉතින් දානය ලබන පුද්ගලයා කියන්නෙත් තමන්ගෙම සිතිවිල්ලක්නේ. :D:D

    "හැබැයි බුදු දහමේ මූලික හර පද්ධතිය අනුව විය යුත්තේ දානය දානයමයි."
    එහෙම හර පද්ධතියක් බුදුදහමේ නෑ. තියෙනවනම් සාක්ෂි සහිතව පෙන්නන්න.

    "දානය යනු අත්හැරීමට පුරුදු කිරීමක් නම්"
    දානය කියන්නේ අත්හැරීමට පුරුදු කිරීමක් නෙවෙයි. දානය කියන්නේ පුන්‍ය අභිසංකාරයක්. ඒ කියන්නේ ඒකත් අභිසංකාරයක් හෙවත් නැවත හොඳ උපතකට හේතු වන්නක්. නමුත් බුදුදහමේ පරමාර්ථ අරමුණ වෙන්නේ මේ පුන්‍ය අභිසංකාර හා පාප අභිසංකර යන මේ දෙකෙන්ම මිදෙන එක.

    "එසේ වෙනස් වෙන්නේ නම් අපගේ චෛතසිකයට ලකුණු දීමට තුන්වන පාර්ශවයක් සිටිය යුතුයි නේද...?"
    ඒ තුන්වන පාර්ශවය තමයි කර්ම නියමය. :)

    "සංඝ භේදය ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ බුදු දහමේ අනුගාමිකයන් වූ නිසාය."
    නෑ. බුදුදහමේ නියම සංඝ කියන්නේ මාර්ගඵල ලාභී පිරිස්. ඒ ගැන ත්‍රිපිටකයෙත් විස්තර කරලා තියෙනවා. එතකොට ඔය පරමාර්ථ වශයෙන් නිවන කරා යන පිරිසක් බිඳවන එක ගැනයි ඔය කියන්නේ. අහවල් ආගමක් ගැන කියන්නේ නෑ. ඒ නිසා ඔබේ මේ තර්කය බිඳවැටෙනවා හේතු සහිතව.

    "දෙදෙනෙක් බේද කිරීම ම ආනන්තරීය පාප කර්මයක් විය යුතු නොවේද...? "
    එහෙනං හැමෝම සංඝ භේදය කරලා තියෙනවා. හැමෝම මරණින් මතු අනිවාර්යයෙන්ම නිරයට යනවා. බුදුදහම අනුගමනය කරාට ප්‍රතිඵලයක් ලබන්න බැරි වෙයි. නිකන් පුස් වචන කියන්න එපා.

    "ඇඳුමක් දීම චීවරයක් දීමෙන් වෙනස් වෙන්නේ කෙසේ ද...?"
    මේ කතවේ ඇත්තක් තියෙනවා. බුදුදහමේ පරමාර්ථ සංඝ කියන්නේ සිවුරු දාගත් මහනුන්ට නෙවෙයි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මාර්ගඵල ලාභීන් තමයි සංඝ වෙන්නේ. ඒ නිසා ඔබේ තර්කය වලංගු නෑ. :(

    ඔයාගෙන් මම පැහැදිලිව ප‍්‍රශ්නයක් ඇහුවා... ඒකට උත්තර නොදී මග හරින්න එපා....
    නැත්තං ඔයත් ගොබ්බයෙක් වෙනවා... :rofl:

    ඔයා පුංචි දරුවෙක් වගේ බොළඳ වෙන්න එපා....

    මම පාරේ ඉන්න හිගන්නෙකුට දෙන බත් එකෙයි, භික්ෂුවකට දෙන දාන වේලකයි ආනිසංස සමාන ද
    පාරේ ඉන්න හිගන්නට දෙන වස්ත‍්‍රයෙහි භික්ෂුවකට දෙන කඨින චීවරයෙහි ආනිසංස සමාන ද
    උඹගේ මතය නෙවෙයි බුදු දහමේ මතය කියපං....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සියලු ආගම් බොරු කියල preset එකක් ON කරගෙන. මනස palatially සංවෘතයි. අන්න ඒකයි කොච්චර පැහැදිලි කලත් පිළිගන්න ලැස්ති නැත්තේ. බුදු කෙනෙක් බන කිව්වත් නිවන් දකින්න බැහැ.

    මම හිතන්නේ සමාජවාදෙන් ඔලුව කුරුවල් කරගෙන. ඒක කිව්වේ DP එකේ තියෙන රතු තොප්පිය නිසා.

    උඹ දාන ලිපි සහ හරබර ටොක්ස් දැක්කම මම හිතුවෙ උඹ හෙණ විචක්ෂණ බුද්ධියක් ඇති එකෙක් කියලා බලාපුවාම උඹ අනිත් සම- හරක් වගේම තමන්ට ඔප්පු වෙනකම් පිලිගන්නෙ නැතිව බලන් ඉන්න තමුන්ගෙ ද්‍රශ්ටියෙන් පැහැදිලි කරන්න පුලුවන් නම් විතරක් පිලිගන්න හදන කොටින්ම උඹ පිලිගන්න විද්‍යාත්මක මතය කියන එක පමණක් නිවැරදියි කියලා ඔලුව උඩ තියන් ඉන්න සාමාන්ය ගෝතයෙක් විතරයි,,,,උඹට තව සෑහෙන දෙයක් කියවන්න සහ ඉගෙන ගන්න තියෙනව පුතා,,,මම මේ ගැන තවදුරටත් වාද කරන්න යන්නෙ නැහැ,,මොකද උඹ වගේ උන් ඉන්න තැනට වඩා සැහෙන දුරක් මම විශ්වාස කරන විදියට මං ඉන්න නිසා ,,මම විතරක් නෙවෙයි එලකිරියෙ ඉන්න තව ගොඩක් දෙනා යම් තැනක(අවබෝධයක ) ඉන්නව කියලා ම්ං දන්නවා,,,උඹේ මේ කතවට පිලිතුරක් විදියට අවසාන වශයෙන් ම්ං මේ ප්‍රශ්නය අහන්නම්.... හොඳයි,, උඹ උපතින්ම අන්ධ මනුස්සයෙක් උනා නම් ඇස් පෙනෙන මනුස්සයෙක් අවට ලෝකය ගැන කියන දේ උඹ පිලිගන්නවද ? මට නම් 100% විශ්වාසයි උඹ පිලිගන්නෑ කියලා,,මොකද උඹ උඹෙ විශ්ලේශණය ඉදිරිපත් කරන්න හදන්නෙ උඹේ නිරීක්ෂණය මත,,උඹට ඒ දෙවල් ගෝඉචර වෙන්නෙ නැති නිසා උඹ පිලිගන්න එකක් නැහැ කොහොමටත්,,,

    අනිත් කාරණව උබට කොහොමටත් ඔය දේවල් ඒත්තුගන්වන්න පුලුවන් කමකුත් නැහැ,,මොකද ආගම් මූලාශ්‍ර කියලා උඹ අවඥාවෙන් බැහැර කරන නිසා,, උඹට ඒවා හිතට එකඟව පිලිගන්න පුලුවන් තරම් නිහතමානී කමකුත්
    නැහැ,,,
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    හරි හරි :yes: ඔයාල නං උදේ ඉඳන් හවස් වෙනකන් දෙයියෝ දුන්න දේවල් වලින් වැඩ අරන් කරන කියන ඔක්කොම දෙයියන්ගේ උදව්වෙන්, මන්තර බලෙන්, අධ්‍යාත්මික ශක්තියෙන් වගේ කරගෙන, පාර පනින්න ගියත් ඇස් දෙක පියාගෙන මනසින් වාහන එන හැටි බලල පාර මාරුවෙලා හවස ඔය නිකන් ඉන්න ගමන් විනෝදෙට වගේ විද්‍යාත්මක ක්‍රමෙත් පොඩ්ඩක් පාවිච්චි කරනවා ඇති :yes: එහෙම ඉතින් ඔය අවාරෙට පොල් වැටෙන්නා වගේ පාවිච්චි කරන දේකට එච්චර ලොකු වටිනාකමක් දෙන්න ඕනේ නෑ තමා :yes:

    ඔබ ඉන්නේ වැරදි මතයක. නූතන විද්‍යාව කියන්නේ මිනිස්සුන්ගේ භෞතික ජීවිතය තව තව සැපවත් කරගෙන තව තව හොඳ පැවැත්මක් බලාපොරොත්තුවෙන් ගමන් කරන දෙයක්. ඒක ඉවහල් වෙන්නේ සසර ගමන තව හොඳින් කරගෙන ගිහිල්ලා සසර තවත් දීර්ඝ කරගන්න. බුදුදහමේ කියන්නේ මේ භෞතික ලෝකයේ ගන්න හරයක් නෑ, ඒ නිසා තව තව මේක සැපවත් කරගෙන ලෝකය නිර්මාණය කරන වැඩපිළිවෙලක් කරගෙන ගිහිල්ලා වැඩක් නෑ කියන එක. ඒ නිසා බුදුදහම මේ භෞතික ලෝකය හසුරුව හසුරුව ඉන්නව වෙනුවට මේ භෞතික ලෝකෙන් මිදිලා නිවන් දකින විදිය සාකච්ඡා කරනවා.

    මේ රාග, ද්වේශ, මෝහ වලින් නිර්මාණය වූ වටිනාකමක් නැති ලෝකය (ගූ ගොඩක් වැනි ) තව තව හසුරුවන ක්‍රමවේදයක් ගැන කියන බටහිර විද්‍යාවට වටිනාකමක් දෙන ඔබ වැන්නවුන් දෙස බැලූවිට ලෝකයෙන් එතෙර වීමට උත්සහ කරන අපි වැන්නවුන්ට ඇතිවන්නේ හාස්‍යජනක සිතිවිලි පමණි.

    ඔබ ගූ ගොඩක් හසුරුවන ආකාරය තේරුම් ගන්න උත්සහ කරනවා. අපි මෙක ගූ ගොඩක් කියලා දැනගෙන ඉන් මිදීමට උත්සහ කරනවා. ටිකක් තේරුම් ගන්න උත්සහ කරන්න කියන දේ.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඔයාගෙන් මම පැහැදිලිව ප‍්‍රශ්නයක් ඇහුවා... ඒකට උත්තර නොදී මග හරින්න එපා....
    නැත්තං ඔයත් ගොබ්බයෙක් වෙනවා... :rofl:

    ඔයා පුංචි දරුවෙක් වගේ බොළඳ වෙන්න එපා....

    මම පාරේ ඉන්න හිගන්නෙකුට දෙන බත් එකෙයි, භික්ෂුවකට දෙන දාන වේලකයි ආනිසංස සමාන ද
    පාරේ ඉන්න හිගන්නට දෙන වස්ත‍්‍රයෙහි භික්ෂුවකට දෙන කඨින චීවරයෙහි ආනිසංස සමාන ද
    උඹගේ මතය නෙවෙයි බුදු දහමේ මතය කියපං....

    "පාරේ ඉන්න හිගන්නට දෙන වස්ත‍්‍රයෙහි භික්ෂුවකට දෙන කඨින චීවරයෙහි ආනිසංස සමාන ද"

    එකිනෙකට වෙනස් ක්‍රියාවන් දෙකක් සමානද කියලා අහන්නත් ඕනේ නෑ. භික්ෂුවකට දෙන දානය වඩා හොඳ ඵල සහිතයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹ දාන ලිපි සහ හරබර ටොක්ස් දැක්කම මම හිතුවෙ උඹ හෙණ විචක්ෂණ බුද්ධියක් ඇති එකෙක් කියලා බලාපුවාම උඹ අනිත් සම- හරක් වගේම තමන්ට ඔප්පු වෙනකම් පිලිගන්නෙ නැතිව බලන් ඉන්න තමුන්ගෙ ද්‍රශ්ටියෙන් පැහැදිලි කරන්න පුලුවන් නම් විතරක් පිලිගන්න හදන කොටින්ම උඹ පිලිගන්න විද්‍යාත්මක මතය කියන එක පමණක් නිවැරදියි කියලා ඔලුව උඩ තියන් ඉන්න සාමාන්ය ගෝතයෙක් විතරයි,,,,උඹට තව සෑහෙන දෙයක් කියවන්න සහ ඉගෙන ගන්න තියෙනව පුතා,,,මම මේ ගැන තවදුරටත් වාද කරන්න යන්නෙ නැහැ,,මොකද උඹ වගේ උන් ඉන්න තැනට වඩා සැහෙන දුරක් මම විශ්වාස කරන විදියට මං ඉන්න නිසා ,,මම විතරක් නෙවෙයි එලකිරියෙ ඉන්න තව ගොඩක් දෙනා යම් තැනක(අවබෝධයක ) ඉන්නව කියලා ම්ං දන්නවා,,,උඹේ මේ කතවට පිලිතුරක් විදියට අවසාන වශයෙන් ම්ං මේ ප්‍රශ්නය අහන්නම්.... හොඳයි,, උඹ උපතින්ම අන්ධ මනුස්සයෙක් උනා නම් ඇස් පෙනෙන මනුස්සයෙක් අවට ලෝකය ගැන කියන දේ උඹ පිලිගන්නවද ? මට නම් 100% විශ්වාසයි උඹ පිලිගන්නෑ කියලා,,මොකද උඹ උඹෙ විශ්ලේශණය ඉදිරිපත් කරන්න හදන්නෙ උඹේ නිරීක්ෂණය මත,,උඹට ඒ දෙවල් ගෝඉචර වෙන්නෙ නැති නිසා උඹ පිලිගන්න එකක් නැහැ කොහොමටත්,,,

    අනිත් කාරණව උබට කොහොමටත් ඔය දේවල් ඒත්තුගන්වන්න පුලුවන් කමකුත් නැහැ,,මොකද ආගම් මූලාශ්‍ර කියලා උඹ අවඥාවෙන් බැහැර කරන නිසා,, උඹට ඒවා හිතට එකඟව පිලිගන්න පුලුවන් තරම් නිහතමානී කමකුත්
    නැහැ,,,

    උඹ මට කියන දේම උඹටත් අදාලයි නේද... ? අඩුම තරමේ මම ප‍්‍රායෝගික ලෝකෙවත් දකිනවා...
    උඹ ආපු තැන දන්නේ නැතිව, යන්නේ තැන දන්නේ නැතිව හැසිරීම අන්ධයෙකුට එහා ගිය මෝඩකමක්...
    උඹ මට අන්ධයා කියනවා නම් උඹ අන්ධ නෑ කියන්න සාධාරණ හේතු දෙන්න ඕන...
    ඔයා තර්ක කරන්නේ නෑ කියලම ටෝකක් දීල යන්නේ ඔයාට සාධාරණ හේතු නැති නිසා නේද...?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔබ ගූ ගොඩක් හසුරුවන ආකාරය තේරුම් ගන්න උත්සහ කරනවා. අපි මෙක ගූ ගොඩක් කියලා දැනගෙන ඉන් මිදීමට උත්සහ කරනවා. ටිකක් තේරුම් ගන්න උත්සහ කරන්න කියන දේ.

    :yes::yes::yes::yes::yes::yes: ඔබගේ ධර්ම විස්තර කිරීම් අනර්ඝයි. බොහොම පින්. හමුවෙලා කතා කරන්න ලැබුන නම් කියල හිතෙනවා.

    ඔබ ඉන්නේ වැරදි මතයක. නූතන විද්‍යාව කියන්නේ මිනිස්සුන්ගේ භෞතික ජීවිතය තව තව සැපවත් කරගෙන තව තව හොඳ පැවැත්මක් බලාපොරොත්තුවෙන් ගමන් කරන දෙයක්. ඒක ඉවහල් වෙන්නේ සසර ගමන තව හොඳින් කරගෙන ගිහිල්ලා සසර තවත් දීර්ඝ කරගන්න. බුදුදහමේ කියන්නේ මේ භෞතික ලෝකයේ ගන්න හරයක් නෑ, ඒ නිසා තව තව මේක සැපවත් කරගෙන ලෝකය නිර්මාණය කරන වැඩපිළිවෙලක් කරගෙන ගිහිල්ලා වැඩක් නෑ කියන එක. ඒ නිසා බුදුදහම මේ භෞතික ලෝකය හසුරුව හසුරුව ඉන්නව වෙනුවට මේ භෞතික ලෝකෙන් මිදිලා නිවන් දකින විදිය සාකච්ඡා කරනවා.

    මේ රාග, ද්වේශ, මෝහ වලින් නිර්මාණය වූ වටිනාකමක් නැති ලෝකය (ගූ ගොඩක් වැනි ) තව තව හසුරුවන ක්‍රමවේදයක් ගැන කියන බටහිර විද්‍යාවට වටිනාකමක් දෙන ඔබ වැන්නවුන් දෙස බැලූවිට ලෝකයෙන් එතෙර වීමට උත්සහ කරන අපි වැන්නවුන්ට ඇතිවන්නේ හාස්‍යජනක සිතිවිලි පමණි.

    ඔබ ගූ ගොඩක් හසුරුවන ආකාරය තේරුම් ගන්න උත්සහ කරනවා. අපි මෙක ගූ ගොඩක් කියලා දැනගෙන ඉන් මිදීමට උත්සහ කරනවා. ටිකක් තේරුම් ගන්න උත්සහ කරන්න කියන දේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    "පාරේ ඉන්න හිගන්නට දෙන වස්ත‍්‍රයෙහි භික්ෂුවකට දෙන කඨින චීවරයෙහි ආනිසංස සමාන ද"

    එකිනෙකට වෙනස් ක්‍රියාවන් දෙකක් සමානද කියලා අහන්නත් ඕනේ නෑ. භික්ෂුවකට දෙන දානය වඩා හොඳ ඵල සහිතයි.

    ඒක උඹගේ සිතෙහි ඇතිවන චෛතසිකය අනුව නෙවෙයිද වෙන්නේ....?
    අනේ පලයං බං යන්න..... තමන්ගේ චෛතසිකය ගොඩනංවා ගන්න ඕන තමා මිසක වෙන එකෙක් නෙවෙයි...
    තුන්වන පාර්ශවය කර්මය කියල තමන්ගේම ආගම කෝචෝක එකට ගන්න එපා.. මේකෙ මුල ඉඳලම ඔයා වැදගත්ම ප‍්‍රශ්නවල දී කර ඇරල උත්තර දෙනවා... උඹ මේ ටිකට ෆේක් කීයක් හැදුවද...? එකකින් පජාත වුණාම තවත් එකක් හදනවා... උඹ ඔච්චර ආගම ගැන දන්නවා නම් මම ආපු දේට උත්තරයක් දීපං... එච්චරයි.... :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔබ ඉන්නේ වැරදි මතයක. නූතන විද්‍යාව කියන්නේ මිනිස්සුන්ගේ භෞතික ජීවිතය තව තව සැපවත් කරගෙන තව තව හොඳ පැවැත්මක් බලාපොරොත්තුවෙන් ගමන් කරන දෙයක්. ඒක ඉවහල් වෙන්නේ සසර ගමන තව හොඳින් කරගෙන ගිහිල්ලා සසර තවත් දීර්ඝ කරගන්න. බුදුදහමේ කියන්නේ මේ භෞතික ලෝකයේ ගන්න හරයක් නෑ, ඒ නිසා තව තව මේක සැපවත් කරගෙන ලෝකය නිර්මාණය කරන වැඩපිළිවෙලක් කරගෙන ගිහිල්ලා වැඩක් නෑ කියන එක. ඒ නිසා බුදුදහම මේ භෞතික ලෝකය හසුරුව හසුරුව ඉන්නව වෙනුවට මේ භෞතික ලෝකෙන් මිදිලා නිවන් දකින විදිය සාකච්ඡා කරනවා.

    මේ රාග, ද්වේශ, මෝහ වලින් නිර්මාණය වූ වටිනාකමක් නැති ලෝකය (ගූ ගොඩක් වැනි ) තව තව හසුරුවන ක්‍රමවේදයක් ගැන කියන බටහිර විද්‍යාවට වටිනාකමක් දෙන ඔබ වැන්නවුන් දෙස බැලූවිට ලෝකයෙන් එතෙර වීමට උත්සහ කරන අපි වැන්නවුන්ට ඇතිවන්නේ හාස්‍යජනක සිතිවිලි පමණි.

    ඔබ ගූ ගොඩක් හසුරුවන ආකාරය තේරුම් ගන්න උත්සහ කරනවා. අපි මෙක ගූ ගොඩක් කියලා දැනගෙන ඉන් මිදීමට උත්සහ කරනවා. ටිකක් තේරුම් ගන්න උත්සහ කරන්න කියන දේ.

    marunta passe gu goden yanna puluwan...
    ekata amuthuwen mukuth karanna deyak na...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔබ ගූ ගොඩක් හසුරුවන ආකාරය තේරුම් ගන්න උත්සහ කරනවා. අපි මෙක ගූ ගොඩක් කියලා දැනගෙන ඉන් මිදීමට උත්සහ කරනවා. ටිකක් තේරුම් ගන්න උත්සහ කරන්න කියන දේ.

    :yes::yes::yes::yes::yes::yes: ඔබගේ ධර්ම විස්තර කිරීම් අනර්ඝයි. බොහොම පින්. හමුවෙලා කතා කරන්න ලැබුන නම් කියල හිතෙනවා.

    උඹට ඕකෙන් මිදෙන්න තියෙන්නේ සරල දෙයක්... උඹ ගූ ගොඩක් කියල දැන දැනම ඒ ගූ ගොඬේ එරිලි ගඳයි නොකියා ඒකෙන් ගැලවෙන එකයි... උඹ පැහැදිලිවම දන්නවා උඹ ඔය ගෙවන ජීවිතය අනුව ගූ ගොඩෙන් ගොඩ එන්න බැරි බව.... උඹ අවංකවම උඹගේ හෘද සාක්ෂියෙන් අහල බලපං උඹ ගූ ගොඩ කියන දේ එරිල ඉන්න දගලන දැගලිල්ල.... මම නොදැන ගූ ගොඬේ ලැගල ඉන්නවා.. උඹ දැන දැන ගූ ගොඬේ ලැගල ඉන්නවා... උඹගෙයි මගෙයි වෙනස උඹ දවල් මිගෙල් රැු දනියෙල්... මම නම් දොන් නම් දොන් සිමන් නම් සිමන්.... දෙකක් නෑ.... උඹල ආගම තියන්නේ ඉන්නේ බයිට් එකට... උඹලා අපි වගේම සමාජය කියන ගූ ගොඬේ එරිල තමන් රවට්ට ගන්නා ආගම නැමති පැන් වත්කරගන්නවා....
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    marunta passe gu goden yanna puluwan...
    ekata amuthuwen mukuth karanna deyak na...

    එහෙම පුළුවන් වුනානම් හොඳයි තමයි. හැබැයි ඒක එහෙම වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    marunta passe gu goden yanna puluwan...
    ekata amuthuwen mukuth karanna deyak na...

    මුගේ අවුල ගූ ගොඩක් කියල දැන දැනම ඒකේ එරිල ඉන්න එක...
    මූ කොයි වෙලෙත් එළකිරියේ... එහෙම ඉඳල ගූ ගොඩෙන් එන්න බැරි බව ඌ දන්නවා...
    ඒහෙම දැන දැනත් ගූ ගොඬේ ඉන්න මූ කොච්චර ආසද...? :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම පුළුවන් වුනානම් හොඳයි තමයි. හැබැයි ඒක එහෙම වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ.

    ai oya marila baluwada wenne na kiyala.?:baffled:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඒක උඹගේ සිතෙහි ඇතිවන චෛතසිකය අනුව නෙවෙයිද වෙන්නේ....?
    අනේ පලයං බං යන්න..... තමන්ගේ චෛතසිකය ගොඩනංවා ගන්න ඕන තමා මිසක වෙන එකෙක් නෙවෙයි...
    තුන්වන පාර්ශවය කර්මය කියල තමන්ගේම ආගම කෝචෝක එකට ගන්න එපා.. මේකෙ මුල ඉඳලම ඔයා වැදගත්ම ප‍්‍රශ්නවල දී කර ඇරල උත්තර දෙනවා... උඹ මේ ටිකට ෆේක් කීයක් හැදුවද...? එකකින් පජාත වුණාම තවත් එකක් හදනවා... උඹ ඔච්චර ආගම ගැන දන්නවා නම් මම ආපු දේට උත්තරයක් දීපං... එච්චරයි.... :lol:

    "ඒක උඹගේ සිතෙහි ඇතිවන චෛතසිකය අනුව නෙවෙයිද වෙන්නේ....?"
    ඉතින් මම හිඟන්නෙක්ට දානෙ දෙද්දි මට සිතිවිල්ලක් එනවා මම හිඟන්නෙක්ට දනයක් දෙනවා කියලා. භිෂුවකට දානෙ දෙද්දි මට සිතිවිල්ලක් එනවා මම භික්ෂුවකට දනයක් දෙනවා කියලා. දැන් මේ දෙකේ සිතිවිලි වල වෙනසක් නැද්ද? සිතේ චෛතසිකය අනුව තමයි එහෙම වෙන්නේ.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මුගේ අවුල ගූ ගොඩක් කියල දැන දැනම ඒකේ එරිල ඉන්න එක...
    මූ කොයි වෙලෙත් එළකිරියේ... එහෙම ඉඳල ගූ ගොඩෙන් එන්න බැරි බව ඌ දන්නවා...
    ඒහෙම දැන දැනත් ගූ ගොඬේ ඉන්න මූ කොච්චර ආසද...? :lol:

    කෙනෙක් මේක ගූ ගොඩක් කියලා දැනගන්නේ සෝතපන්න වුනාම. හැබැයි ඔහුට එයින් මිදීමට කාලයක් යනවා. ඔහුට එතකන් ඒ ගූ ගොඩේ ඉන්න වෙනවා ඉන් මිදීමට උත්සහ කරමින්. ඒක නිකන් හිරෙන් පනින්න හදන හොරෙක් වගේ. ඔහුට හිරෙන් පනින්න ඕනේ වුනාට ඒක ප්ලෑන් කරලා වැඩේ කරන්න කාලයක් යනවා. නිකන් හිතුන ගමන් කරන්න බෑ.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    "ඒක උඹගේ සිතෙහි ඇතිවන චෛතසිකය අනුව නෙවෙයිද වෙන්නේ....?"
    ඉතින් මම හිඟන්නෙක්ට දානෙ දෙද්දි මට සිතිවිල්ලක් එනවා මම හිඟන්නෙක්ට දනයක් දෙනවා කියලා. භිෂුවකට දානෙ දෙද්දි මට සිතිවිල්ලක් එනවා මම භික්ෂුවකට දනයක් දෙනවා කියලා. දැන් මේ දෙකේ සිතිවිලි වල වෙනසක් නැද්ද? සිතේ චෛතසිකය අනුව තමයි එහෙම වෙන්නේ.

    මමත් ඒකනේ පැටියෝ කියන්නේ.... චෛතසිකය භික්ෂුව කියල විශේෂණයක් දාලා මේක වැඩියි කියන්නේ උඹගේ පොතේ මිසක එක එකාගේ චෛතසිකයේ නෙවෙයිනේ... උඹට මේක තේරුම් ගන්න බෑ... මොකද උඹ උඹ අදහන ආගම අනුව මම අහන ප‍්‍රශ්නයකට තවම පැහැදිලි උත්තරයක් දීලා නෑ... ඒක නෙවෙයි මේක.. මේක නෙවෙයි ඒක... එහෙනම් ඒක මොකක්ද... මේක මොකක්ද...? :rofl:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කෙනෙක් මේක ගූ ගොඩක් කියලා දැනගන්නේ සෝතපන්න වුනාම. හැබැයි ඔහුට එයින් මිදීමට කාලයක් යනවා. ඔහුට එතකන් ඒ ගූ ගොඩේ ඉන්න වෙනවා ඉන් මිදීමට උත්සහ කරමින්. ඒක නිකන් හිරෙන් පනින්න හදන හොරෙක් වගේ. ඔහුට හිරෙන් පනින්න ඕනේ වුනාට ඒක ප්ලෑන් කරලා වැඩේ කරන්න කාලයක් යනවා. නිකන් හිතුන ගමන් කරන්න බෑ.

    උූඹ දැන් සෝතාපන්නයි කියල බුද්ධාගමට අගෞරව කරන්න එපා හොදේ.... :shocked:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මමත් ඒකනේ පැටියෝ කියන්නේ.... චෛතසිකය භික්ෂුව කියල විශේෂණයක් දාලා මේක වැඩියි කියන්නේ උඹගේ පොතේ මිසක එක එකාගේ චෛතසිකයේ නෙවෙයිනේ... උඹට මේක තේරුම් ගන්න බෑ... මොකද උඹ උඹ අදහන ආගම අනුව මම අහන ප‍්‍රශ්නයකට තවම පැහැදිලි උත්තරයක් දීලා නෑ... ඒක නෙවෙයි මේක.. මේක නෙවෙයි ඒක... එහෙනම් ඒක මොකක්ද... මේක මොකක්ද...? :rofl:

    ඔව්. හාමුදුරුවෝ ගැන ගෞරවයක් නැතුව දුන්නොත් වැඩක් වෙන එකක් නෑ. කොහොමත් ඕක වෙන ආගමකටත් ඇප්ලයි කරන්න පුළුවන්. හිඟන්නෙක්ට දෙනවට වඩා ඔවුන් අදහන ආගමේ පූජකයෙක්ට දුන්නොත් පින වැඩියි. නමුත් බුදුදහමේ විශේශත්වය වෙන්නේ නියම පරමාර්ථ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන පිරිසක් ඉන්න එක. ඒ ගැන නියම දැනුමෙන් දානයක් දුන්නොත් පින කොහොමත් වැඩියි. දන්නේ නැතුව දුන්නොත් පින අඩුයි.

    පිනක් කරන විට එය ඥාන-සම්පයුක්ත (කරන දේ හොඳට දැනගැනීම), සොමනස්ස-සහගත (සතුටු සිතින්) ලෙස කල යුතුයි. පිනේ ආනිසංස වැඩි වන්නේ එවිටයි.

    Last edited:

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මේකට උත්තරේ අපි මැරුණ දවසට හම්බවෙයි. එදාට සමහරු පසුතැවෙනකොට අප්‍රමාදව පින් රැස්
    කරගත් පිසිර සතුටු වේවි.

    පිරිහීමට හේතු 12 න් පළමු වැන්න

    ධම්ම කාමෝ බවන් හෝති
    ධම්ම දෙස්සී පරාබවෝ

    දර්මයට කැමති තැනැත්තා දියුණුවට පත්වේ
    ධර්මයට ද්වේශ කරන්නා සැමකල්හි පිරිහෙනවා