ළමයාගේ සමාජ වටපිටාව අනුව... නිවසේ, පාසලේ, අවට නිවෙස්වල, ගුවන්විදුලි, රූපවාහිනි...
ඔය ගිය ආත්මය ගැන කියනවා කියන කතා ගැඹුරින් විශ්ලේෂණය කරපු හැම වෙලාවකම ඒ ළමයින් කලින් ඇසු, දුටු කරුණු ආශ්රයෙන් තමයි කියන්නේ කියල ඔප්පුවෙලා තියෙනවා... ගොඩක් ළමයින් තනියෙන් කතා කරමින් සෙල්ලම් කරන්නෙත් ඒ නිසයි...
වැඩියෙන්ම විහිලුව ඔය ආත්ම කතා ඔක්කොම ආසියාවෙම වෙන එකයි... මොකද අනෙක් කලාපවල උන් නැවත ඉපදිච්ච එවුන් නෙවෙයිද...?
යළි ඉපදීමත් මෙලොව චෛතසිකය අනුව විවිධ සතුන් වී ඉපදීමත් බොරුවක් කියන්න ඕන තරම් සාධක තියෙනවා...
හැබැයි ගොයියෝ ඒක ඇත්ත කියල ඔප්පු කරන්න තියෙන්නේ විශ්වාස උපකල්පන හා ආගම්වල මූලාශ්‍ර විතරයි...
උඹ ලොකු ටෝක් දුන්නට මගේ ප්‍රශ්නෙට තවම උත්තර දීල නෑ....
උඹ දාන ලිපි සහ හරබර ටොක්ස් දැක්කම මම හිතුවෙ උඹ හෙණ විචක්ෂණ බුද්ධියක් ඇති එකෙක් කියලා බලාපුවාම උඹ අනිත් සම- හරක් වගේම තමන්ට ඔප්පු වෙනකම් පිලිගන්නෙ නැතිව බලන් ඉන්න තමුන්ගෙ ද්‍රශ්ටියෙන් පැහැදිලි කරන්න පුලුවන් නම් විතරක් පිලිගන්න හදන කොටින්ම උඹ පිලිගන්න විද්‍යාත්මක මතය කියන එක පමණක් නිවැරදියි කියලා ඔලුව උඩ තියන් ඉන්න සාමාන්‍ය ගෝතයෙක් විතරයි,,,,උඹට තව සෑහෙන දෙයක් කියවන්න සහ ඉගෙන ගන්න තියෙනව පුතා,,,මම මේ ගැන තවදුරටත් වාද කරන්න යන්නෙ නැහැ,,මොකද උඹ වගේ උන් ඉන්න තැනට වඩා සැහෙන දුරක් මම විශ්වාස කරන විදියට මං ඉන්න නිසා ,,මම විතරක් නෙවෙයි එලකිරියෙ ඉන්න තව ගොඩක් දෙනා යම් තැනක(අවබෝධයක ) ඉන්නව කියලා ම්ං දන්නවා,,,උඹේ මේ කතවට පිලිතුරක් විදියට අවසාන වශයෙන් ම්ං මේ ප්රශ්නය අහන්නම්.... හොඳයි,, උඹ උපතින්ම අන්ධ මනුස්සයෙක් උනා නම් ඇස් පෙනෙන මනුස්සයෙක් අවට ලෝකය ගැන කියන දේ උඹ පිලිගන්නවද ? මට නම් 100% විශ්වාසයි උඹ පිලිගන්නෑ කියලා,,මොකද උඹ උඹෙ විශ්ලේශණය ඉදිරිපත් කරන්න හදන්නෙ උඹේ නිරීක්ෂණය මත,,උඹට ඒ දෙවල් ගෝඉචර වෙන්නෙ නැති නිසා උඹ පිලිගන්න එකක් නැහැ කොහොමටත්,,,
අනිත් කාරණව උබට කොහොමටත් ඔය දේවල් ඒත්තුගන්වන්න පුලුවන් කමකුත් නැහැ,,මොකද ආගම් මූලාශ්‍ර කියලා උඹ අවඥාවෙන් බැහැර කරන නිසා,, උඹට ඒවා හිතට එකඟව පිලිගන්න පුලුවන් තරම් නිහතමානී කමකුත් නැහැ,,,




ඔයාල නං උදේ ඉඳන් හවස් වෙනකන් දෙයියෝ දුන්න දේවල් වලින් වැඩ අරන් කරන කියන ඔක්කොම දෙයියන්ගේ උදව්වෙන්, මන්තර බලෙන්, අධ්‍යාත්මික ශක්තියෙන් වගේ කරගෙන, පාර පනින්න ගියත් ඇස් දෙක පියාගෙන මනසින් වාහන එන හැටි බලල පාර මාරුවෙලා හවස ඔය නිකන් ඉන්න ගමන් විනෝදෙට වගේ විද්‍යාත්මක ක්‍රමෙත් පොඩ්ඩක් පාවිච්චි කරනවා ඇති 

