ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඔව් උන් ඕක කරන්නේ..මතකද මන් මේකේ ලොස්ට් උනාම අවුල් ගිහින් දැම්මා පොස්ට් එක..එකෙන් පස්සේ මට මුලින්ම BTC ගන්න කියාපු එකත් එක්ක කතා කරා..

    උ තමා මටත් සේරම පැහැදිලි කරේ..උ 750$ මට ගන්න කිව්වේ BTC..උගේ ලග තියෙනවා BTC 25-50 වගේ...උ ඕන නම් market එකක් pump and dump කරලා පෙන්නන කිව්වා විස්වාස කරන්නේ නැත්තනම් :shocked:

    hidden group තියෙනවා,BTC වැඩියෙන් තියෙන උන් ඉන්න..උන් කරන්නේ කතා කරන් එක coin එකකට වැඩේ දෙන එක...අපි වගේ හාල්මැස්සෝ අහු වෙනවා උන්ගේ ගැට වලට.. ;)

    එකයි මාත් දැන් කියන්නේ daily trading කරන්න එපා කියලා..පොඩි ගණන් වල coin ටිකක් අරන් අවුරුදු 04ක් පැත්තේ වත් බලන්නේ නැතුව,වෙන දේ බලන්න.. ;)
    :yes::yes::yes::yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    11.gif

    ubata kaling sloss post ekata rep dila athi :yes::yes:
    wtc xrp hara anith podi alt tika iye sell kara :yes::yes:

    owa ganan ganna epa ban waliyak rep kapan nathi post ekak elakiriye naha mamath samahara than wala athal ekatath rep kapanwa :D:D

    XRP අනාගතේ ගැන නම් ලොකු විස්වාසයක් නැහැ මචන්..මොකද coin එක පට්ට විදියට manipulation කරනවා :rofl: විකුනන ගියාමත් කට්ටක් කන්න වෙනවා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    PM count එක FULL වගේන එන නිසා මෙතන දාන්නම්..මේ කියන්නේ mathematical calculation එකක් based වෙච්ච scenario ටිකක්...

    (මේ subject එක campus එකේ ෆේල්..අපිට ඉගැන්නුවේ ලංකාවේ අඩුම වයසකින් PHD ගහලා record ගහපු කෙනෙක්.. අපි lecture ගිහින් කලේ කාර්ඩ් ගහන එක,නිදා ගන්න එක...කියන ඒවා ග්‍රීක් වගේ..දැන් මේකේ වෙන දේ තේරුම් ගත්තට පස්සේ අයිමාත් නොට් ටිකක් බැලුවා :rofl: එකේ තියෙන ඒවාට මේවා ගොඩක්ම ලගින් යනවා :shocked: එදා අපිට lecture කිව්වා නම් real usage වලට Bicoin බලන්න කියලා. :sorry::baffled:)

    BTC පිස්සු කෙලිනවා December 4 -6 වෙනකන්..ඊළගට market එක normal වෙලා December 10-20 වෙද්දී අයිමාත් ALTCOIN rise වෙනවා :D

    December 04 NEO/OMG ගන්න short term profit ගන්න :P

    long term ගන්නවා නම් BTC අඩු වෙන වෙලාවක් බලලා IOTA,Cardano(ADA) ගන්න :D

    එත් මේ දෙකම ප්‍රතිපල එන්න නම් 2022 වෙනකන් බලන් ඉන්න වෙනවා :rofl: Cardano තාමත් research project එකක්,එත් හොද team එකක් ඉන්නවා....2019 වෙද්දී 0.1$ එන්න පුළුවන්.. 2022 වෙද්දී 1-10$ price range එකක Cardano තියෙන්නේ ඕන :yes:

    Litecoin/Monero/Ethereum තුනම හිට් වෙනවා..මේ 03 ETH අඩුවෙන් හිට් වෙන්නේ... Litecoin නම් තව අවුරුදු 04 යද්දී price එක හිතා ගන්න බැරි වේවි :rofl: Monero උනත් ඒ සේත්ම තමා.. ETH නම කැත කරගෙන ඉන්න නිසා අඩුවෙන් හිට් වෙන්නේ :baffled:

    NEO/OMG long term recommended කරන්නේ නැහැ..මොකද ඔය දෙකේම real world product usage එකක් නැහැ..එකෙනුත් OMG මුකුත්ම නැහැ..

    OMG,BTC chart එකට 100% සමානව යන්නේ..BTC වැඩි වීම හෝ අඩු වීම මත OMG වලට BTC බලපෑම විනාඩි 10-20 තුලදී බලපානවා..BTC ලොකු අඩු වීමක් උනොත් 5 min යන්න කලින් බලපානවා...

    Daily trade කරනවා නම්..BTC chart එක වෙන tab එකක open කරන්,OMG වෙන tab එකක open කර ගන්න

    1bYFxkP.png

    මේ චාර්ට් එක බලන්න..තේරුම් කරන්න හදපු දේ ගැන idea එකක් එවි :D මේ case එකට හදපු bot තියෙනවා...උන් BTC වැඩි වීම/අඩු වීම මත OMG එකේ පට්ට trade දානවා..හිතා ගන්න බැරි වේගෙන් tarde close/open වෙන්නේ..එත් වෙන දේ තේරුම් ගත්තොත් අපිටත් පුංචි දෙයක් කර ගන්න පුළුවන් :yes:

    Live Example

    BTC/USD
    5a8c6NX.png

    OMG/USD
    5HafBEc.png

    NEO/USD
    dy5IyHW.png

    USD trade කරන අය, USA session එකේදී සෙල් කරන්න.. ලංකාවේ වෙලවින් රැ 11.30 -උදේ 1.00 අතරේ :D buy කරන අය ලංකාවේ වෙලාවින් උදේ 5.00-6.30 අතරේ ගන්න

    අනාවැකි වලට බාහිර උවදුරු සලකා නොමැති බව කරුණවෙන් සලකන්න.. (crpto banned around world/world population dead due to unknowing incident etc ..)

    ඔන්න මාස දෙකේ noob last අනාවැකි ටික සහ මාස දෙකක් තුල ඉගෙන ගත්ත දේවල් වලින් ටිකක් කිව්වේ :cool: ත්‍රෙඩ් එකේ තව දුරටත් මුකුත් කියන්නේ නැහැ... එත් වෙන දේ බලන් ඉන්නවා ..:P

    Wish you good luck guys :)

    Last edited:

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    cex.io එකෙන් කාර්ඩ් එකට සල්ලි withdraw කරපු අය? (දැනට දන්නා තරමින් කරලා තියෙන්නේ lasankandy,Ship Captain විතරයි)

    cex.io eken card withdrawal kara machn. bank nam try kare naha fees wadi nisa. card withdrawal kara :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    PM count එක FULL වගේන එන නිසා මෙතන දාන්නම්..මේ කියන්නේ mathematical calculation එකක් based වෙච්ච scenario ටිකක්...

    (මේ subject එක campus එකේ ෆේල්..අපිට ඉගැන්නුවේ ලංකාවේ අඩුම වයසකින් PHD ගහලා record ගහපු කෙනෙක්.. අපි lecture ගිහින් කලේ කාර්ඩ් ගහන එක,නිදා ගන්න එක...කියන ඒවා ග්‍රීක් වගේ..දැන් මේකේ වෙන දේ තේරුම් ගත්තට පස්සේ අයිමාත් නොට් ටිකක් බැලුවා :rofl: එකේ තියෙන ඒවාට මේවා ගොඩක්ම ලගින් යනවා :shocked: එදා අපිට lecture කිව්වා නම් real usage වලට Bicoin බලන්න කියලා. :sorry::baffled:)

    BTC පිස්සු කෙලිනවා December 4 -6 වෙනකන්..ඊළගට market එක normal වෙලා December 10-20 වෙද්දී අයිමාත් ALTCOIN rise වෙනවා :D

    December 04 NEO/OMG ගන්න short term profit ගන්න :P

    long term ගන්නවා නම් BTC අඩු වෙන වෙලාවක් බලලා IOTA,Cardano(ADA) ගන්න :D

    එත් මේ දෙකම ප්‍රතිපල එන්න නම් 2022 වෙනකන් බලන් ඉන්න වෙනවා :rofl: Cardano තාමත් research project එකක්,එත් හොද team එකක් ඉන්නවා....2019 වෙද්දී 0.1$ එන්න පුළුවන්.. 2022 වෙද්දී 1-10$ price range එකක Cardano තියෙන්නේ ඕන :yes:

    Litecoin/Monero/Ethereum තුනම හිට් වෙනවා..මේ 03 ETH අඩුවෙන් හිට් වෙන්නේ... Litecoin නම් තව අවුරුදු 04 යද්දී price එක හිතා ගන්න බැරි වේවි :rofl: Monero උනත් ඒ සේත්ම තමා.. ETH නම කැත කරගෙන ඉන්න නිසා අඩුවෙන් හිට් වෙන්නේ :baffled:

    NEO/OMG long term recommended කරන්නේ නැහැ..මොකද ඔය දෙකේම real world product usage එකක් නැහැ..එකෙනුත් OMG මුකුත්ම නැහැ..

    OMG,BTC chart එකට 100% සමානව යන්නේ..BTC වැඩි වීම හෝ අඩු වීම මත OMG වලට BTC බලපෑම විනාඩි 10-20 තුලදී බලපානවා..BTC ලොකු අඩු වීමක් උනොත් 5 min යන්න කලින් බලපානවා...

    Daily trade කරනවා නම්..BTC chart එක වෙන tab එකක open කරන්,OMG වෙන tab එකක open කර ගන්න

    1bYFxkP.png

    මේ චාර්ට් එක බලන්න..තේරුම් කරන්න හදපු දේ ගැන idea එකක් එවි :D මේ case එකට හදපු bot තියෙනවා...උන් BTC වැඩි වීම/අඩු වීම මත OMG එකේ පට්ට trade දානවා..හිතා ගන්න බැරි වේගෙන් tarde close/open වෙන්නේ..එත් වෙන දේ තේරුම් ගත්තොත් අපිටත් පුංචි දෙයක් කර ගන්න පුළුවන් :yes:

    Live Example

    BTC/USD
    5a8c6NX.png

    OMG/USD
    5HafBEc.png

    NEO/USD
    dy5IyHW.png

    USD trade කරන අය, USA session එකේදී සෙල් කරන්න.. ලංකාවේ වෙලවින් රැ 11.30 -උදේ 1.00 අතරේ :D buy කරන අය ලංකාවේ වෙලාවින් උදේ 5.00-6.30 අතරේ ගන්න

    අනාවැකි වලට බාහිර උවදුරු සලකා නොමැති බව කරුණවෙන් සලකන්න.. (crpto banned around world/world population dead due to unknowing incident etc ..)

    ඔන්න මාස දෙකේ noob last අනාවැකි ටික සහ මාස දෙකක් තුල ඉගෙන ගත්ත දේවල් වලින් ටිකක් කිව්වේ :cool: ත්‍රෙඩ් එකේ තව දුරටත් මුකුත් කියන්නේ නැහැ... එත් වෙන දේ බලන් ඉන්නවා ..:P

    Wish you good luck guys :)

    Moko kiyanne danma Litecoin,Monero tikak aran daala thiyannada????
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    XRP අනාගතේ ගැන නම් ලොකු විස්වාසයක් නැහැ මචන්..මොකද coin එක පට්ට විදියට manipulation කරනවා :rofl: විකුනන ගියාමත් කට්ටක් කන්න වෙනවා

    xrp 5015 tath aran thiyanawa bn , karanna deyak nathuwa up wenkan balan inna thama wenne paduwa magaharaganna hari
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Moko kiyanne danma Litecoin,Monero tikak aran daala thiyannada????

    December 1-5 අතරේ අරන් දාපන්..අවුරුදු 03-04ක් යනකන් බලන්න නම් එපා..

    දවස ගානේ,මාසේ ගානේ බලලා මෙන්න අඩු වෙලා,මට කෙල උනා කියලා සෙල් කරන්නත් එපා..

    ගත්ත දවසේ ඉදන් අවුරුදු 04කින් වෙන දේ බලන්න :) ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    December 1-5 අතරේ අරන් දාපන්..අවුරුදු 03-04ක් යනකන් බලන්න නම් එපා..

    දවස ගානේ,මාසේ ගානේ බලලා මෙන්න අඩු වෙලා,මට කෙල උනා කියලා සෙල් කරන්නත් එපා..

    ගත්ත දවසේ ඉදන් අවුරුදු 04කින් වෙන දේ බලන්න :) ;)

    Ubata moko hithenne avurudu 4 kin wenne kiyala???
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    PM count එක FULL වගේන එන නිසා මෙතන දාන්නම්..මේ කියන්නේ mathematical calculation එකක් based වෙච්ච scenario ටිකක්...

    (මේ subject එක campus එකේ ෆේල්..අපිට ඉගැන්නුවේ ලංකාවේ අඩුම වයසකින් PHD ගහලා record ගහපු කෙනෙක්.. අපි lecture ගිහින් කලේ කාර්ඩ් ගහන එක,නිදා ගන්න එක...කියන ඒවා ග්‍රීක් වගේ..දැන් මේකේ වෙන දේ තේරුම් ගත්තට පස්සේ අයිමාත් නොට් ටිකක් බැලුවා :rofl: එකේ තියෙන ඒවාට මේවා ගොඩක්ම ලගින් යනවා :shocked: එදා අපිට lecture කිව්වා නම් real usage වලට Bicoin බලන්න කියලා. :sorry::baffled:)

    BTC පිස්සු කෙලිනවා December 4 -6 වෙනකන්..ඊළගට market එක normal වෙලා December 10-20 වෙද්දී අයිමාත් ALTCOIN rise වෙනවා :D

    December 04 NEO/OMG ගන්න short term profit ගන්න :P

    long term ගන්නවා නම් BTC අඩු වෙන වෙලාවක් බලලා IOTA,Cardano(ADA) ගන්න :D

    එත් මේ දෙකම ප්‍රතිපල එන්න නම් 2022 වෙනකන් බලන් ඉන්න වෙනවා :rofl: Cardano තාමත් research project එකක්,එත් හොද team එකක් ඉන්නවා....2019 වෙද්දී 0.1$ එන්න පුළුවන්.. 2022 වෙද්දී 1-10$ price range එකක Cardano තියෙන්නේ ඕන :yes:

    Litecoin/Monero/Ethereum තුනම හිට් වෙනවා..මේ 03 ETH අඩුවෙන් හිට් වෙන්නේ... Litecoin නම් තව අවුරුදු 04 යද්දී price එක හිතා ගන්න බැරි වේවි :rofl: Monero උනත් ඒ සේත්ම තමා.. ETH නම කැත කරගෙන ඉන්න නිසා අඩුවෙන් හිට් වෙන්නේ :baffled:

    NEO/OMG long term recommended කරන්නේ නැහැ..මොකද ඔය දෙකේම real world product usage එකක් නැහැ..එකෙනුත් OMG මුකුත්ම නැහැ..

    OMG,BTC chart එකට 100% සමානව යන්නේ..BTC වැඩි වීම හෝ අඩු වීම මත OMG වලට BTC බලපෑම විනාඩි 10-20 තුලදී බලපානවා..BTC ලොකු අඩු වීමක් උනොත් 5 min යන්න කලින් බලපානවා...

    Daily trade කරනවා නම්..BTC chart එක වෙන tab එකක open කරන්,OMG වෙන tab එකක open කර ගන්න

    1bYFxkP.png

    මේ චාර්ට් එක බලන්න..තේරුම් කරන්න හදපු දේ ගැන idea එකක් එවි :D මේ case එකට හදපු bot තියෙනවා...උන් BTC වැඩි වීම/අඩු වීම මත OMG එකේ පට්ට trade දානවා..හිතා ගන්න බැරි වේගෙන් tarde close/open වෙන්නේ..එත් වෙන දේ තේරුම් ගත්තොත් අපිටත් පුංචි දෙයක් කර ගන්න පුළුවන් :yes:

    Live Example

    BTC/USD
    5a8c6NX.png

    OMG/USD
    5HafBEc.png

    NEO/USD
    dy5IyHW.png

    USD trade කරන අය, USA session එකේදී සෙල් කරන්න.. ලංකාවේ වෙලවින් රැ 11.30 -උදේ 1.00 අතරේ :D buy කරන අය ලංකාවේ වෙලාවින් උදේ 5.00-6.30 අතරේ ගන්න

    අනාවැකි වලට බාහිර උවදුරු සලකා නොමැති බව කරුණවෙන් සලකන්න.. (crpto banned around world/world population dead due to unknowing incident etc ..)

    ඔන්න මාස දෙකේ noob last අනාවැකි ටික සහ මාස දෙකක් තුල ඉගෙන ගත්ත දේවල් වලින් ටිකක් කිව්වේ :cool: ත්‍රෙඩ් එකේ තව දුරටත් මුකුත් කියන්නේ නැහැ... එත් වෙන දේ බලන් ඉන්නවා ..:P

    Wish you good luck guys :)

    Campus eke kiwwe uba mokakda karapu degree eka stat related ekakda?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Campus eke kiwwe uba mokakda karapu degree eka stat related ekakda?

    :yes::yes: :rofl::rofl:

    එත් බන් වැඩියෙන්ම කරේ නිදා ගන්න එක,කාර්ඩ් ගහන එක :rofl::D මෙහෙම real world වෙන ඒවා කියලා කිව්වා නම් අහන ඉන්නවා බන් ලෙසටම..කොහෙද පින නැනේ :sorry: අපේ පේලි ලගට ඇවිත් lecture හැරිලා යනවා,අඩුම ගානේ බනින්නේ වත් නැහැ :lol: උබලට ඕන ඉගෙන ගනින්,නැත්නම් :sorry:

    මේ චාර්ට් මේ විදියට ඇදලා explain කරලා තියෙනවා :baffled:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ තියෙන්නේ BTC down උනාම OMG/NEO affect වෙන විදිය..කලින් දැම්මේ up වෙන එක

    BTC/USD
    gSjVfar.png

    OMG/USD
    DdXs9dK.png

    NEO/USD
    sbJvoHK.png

    Ubata moko hithenne avurudu 4 kin wenne kiyala???

    දෙකම 1000$+ plus :P:rofl: or values zero/0.001$ :sorry:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :rofl::rofl: ela ela mata cryptocurrency kiyawanna link ekak pm karapanko bn

    එහෙම ලින්ක් එකක් දන්නේ නැහැ මචන්.. bitcointalk.org,reddit.com එකේ ඉන්නවා හොද dial 1% විතර...උන් කියන ඒවායින් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්..ඒ අතරේ අපිත් live කරලා බැලුවම ගොඩක් වෙන දේ තේරෙනවා

    99% ඉන්නවා අන්දපලයෝ...උන් කියන්නෙම උන්ට වාසි වෙන දේවල් :rofl:හරියට එළකිරි එකේ වගේ :D

    මන් උඩින් පොස්ට් එකේ image update කළා...උබට පුළුවන් නම් පොස්ට් එක එඩිට් කරලා quote කරන්න new images ;)
     
    Ela ela