නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,511
    22,176
    113
    Gotland
    ඌ හැබැයි මෙච්චර බණ කිවේ නෑ නේද වෙදකම, රතු මිරිස් ගැනනෙ කිවේ :oo:

    උඹට මතකද අර එලිසබෙත් රැජින පිටසක්වල ජීවියෙක් කියල නටපු නාඩගම :P

    :lol::lol:

    මතකයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,176
    113
    Gotland
    ඉදිරියෙ රාළ තමා Sharma01 කියල ඉන්නෙ :D

    :shocked:

    සුවර්ද ?

    ශාරමා ඉන්නේ කොහෙද ඇහුවට හරි උත්තරයක් දෙන්නේ නෑ උ හෙන ගුප්තයි.

    ඉදිරියේ රාල පිස්සු නැටුවට උ හෙන හොඳ එකා බං
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    :shocked:

    සුවර්ද ?

    ශාරමා ඉන්නේ කොහෙද ඇහුවට හරි උත්තරයක් දෙන්නේ නෑ උ හෙන ගුප්තයි.

    ඉදිරියේ රාල පිස්සු නැටුවට උ හෙන හොඳ එකා බං

    බොහෝ දුරට ශුවර් ඕක මට ඊයෙ නාද්දි කල්පනා වුනේ :D මුන් දෙන්නම හෙන sarcastic විදිහට තමන්ගෙ ඇත්ත මතේ ඉදිරිපත් කරන්නෙ :yes: ඉදිරියෙ රාළත් මුලින් රතු මිරිස් වලට එක එක ඒව කියද්දි මං හිතුවෙ මූ මේ හීන් නූලෙන් සිංහල වෙදකම බයිට් එකට ගන්නව කියල. ශර්මත් එහෙම්මයි. ඌ ගැනත් මුලින් හිතුවෙ මේ සුද්දියන්ව ලොකු කරං ඉන්න උන්ට හීන් නූලෙන් බයිටක් දෙනව කියල :sorry: බැලින්නං ඒක උගෙ ඇත්ත මතේ :baffled: දෙන්නගෙම ක්‍රියාකලාපෙ බොහෝ දුරට සමානයි :yes: ලොකු ඉඩක් තියෙනව උන් දෙන්න එකෙක් වෙන්න :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියෙ රාළ තමා Sharma01 කියල ඉන්නෙ :D
    ඔව් ඔව් :P ශර්මව අරන් මොලේ ඇතුලේ මෙමරියේ දේශීය-විදේශීය, සුද්දා-හෙළයා වගේ වචන මාරු කරලා ගත්තම ඉදිරියේ රාල කෙනෙක් හදාගන්න පුලුවන් :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,176
    113
    Gotland
    බොහෝ දුරට ශුවර් ඕක මට ඊයෙ නාද්දි කල්පනා වුනේ :D මුන් දෙන්නම හෙන sarcastic විදිහට තමන්ගෙ ඇත්ත මතේ ඉදිරිපත් කරන්නෙ :yes: ඉදිරියෙ රාළත් මුලින් රතු මිරිස් වලට එක එක ඒව කියද්දි මං හිතුවෙ මූ මේ හීන් නූලෙන් සිංහල වෙදකම බයිට් එකට ගන්නව කියල. ශර්මත් එහෙම්මයි. ඌ ගැනත් මුලින් හිතුවෙ මේ සුද්දියන්ව ලොකු කරං ඉන්න උන්ට හීන් නූලෙන් බයිටක් දෙනව කියල :sorry: බැලින්නං ඒක උගෙ ඇත්ත මතේ :baffled: දෙන්නගෙම ක්‍රියාකලාපෙ බොහෝ දුරට සමානයි :yes: ලොකු ඉඩක් තියෙනව උන් දෙන්න එකෙක් වෙන්න :yes:

    උන් දෙන්නට පොදු ලක්ෂණ තියෙනව නං තමයි.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    බොහෝ දුරට ශුවර් ඕක මට ඊයෙ නාද්දි කල්පනා වුනේ :D මුන් දෙන්නම හෙන sarcastic විදිහට තමන්ගෙ ඇත්ත මතේ ඉදිරිපත් කරන්නෙ :yes: ඉදිරියෙ රාළත් මුලින් රතු මිරිස් වලට එක එක ඒව කියද්දි මං හිතුවෙ මූ මේ හීන් නූලෙන් සිංහල වෙදකම බයිට් එකට ගන්නව කියල. ශර්මත් එහෙම්මයි. ඌ ගැනත් මුලින් හිතුවෙ මේ සුද්දියන්ව ලොකු කරං ඉන්න උන්ට හීන් නූලෙන් බයිටක් දෙනව කියල :sorry: බැලින්නං ඒක උගෙ ඇත්ත මතේ :baffled: දෙන්නගෙම ක්‍රියාකලාපෙ බොහෝ දුරට සමානයි :yes: ලොකු ඉඩක් තියෙනව උන් දෙන්න එකෙක් වෙන්න :yes:

    ඉදිරියේ රාළ කරේ නියම සිංහල වෙදකම ජෝක් එකක් කරපු එක. ඉස්සර ඕකව බටහිර විරෝධී හෙලයෝ ටික උඩදාගෙන හිටියේ :lol::lol: පාරදිගේ විකුණන වෙද පොතක් යන්තම් බලලා අත් බෙහෙත් දෙක තුනක් මේකේ දැම්මම කිරියේ හිටපු සමහර දොස්තරලටත් ඌව ලෝඩ් පකීර් වුනා. උට බැනපු අපි බහුජාතික කුමන්ත්‍රණකාරයෝ උනා:rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Yako uba naddi hitanneth meke un ganada..?
    Math ehemai...:shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :shocked:

    සුවර්ද ?

    ශාරමා ඉන්නේ කොහෙද ඇහුවට හරි උත්තරයක් දෙන්නේ නෑ උ හෙන ගුප්තයි.

    ඉදිරියේ රාල පිස්සු නැටුවට උ හෙන හොඳ එකා බං
    ඉදිරියේ රාල හොඳ මනුස්සයා :yes: කොච්චර අපි එක්ක වාද කරත් කුණුහරුප කියාගෙන චන්ඩි පාට් දාගෙන ආවේ නෑ :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,176
    113
    Gotland
    ඉදිරියේ රාළ කරේ නියම සිංහල වෙදකම ජෝක් එකක් කරපු එක. ඉස්සර ඕකව බටහිර විරෝධී හෙලයෝ ටික උඩදාගෙන හිටියේ :lol::lol: පාරදිගේ විකුණන වෙද පොතක් යන්තම් බලලා අත් බෙහෙත් දෙක තුනක් මේකේ දැම්මම කිරියේ හිටපු සමහර දොස්තරලටත් ඌව ලෝඩ් පකීර් වුනා. උට බැනපු අපි බහුජාතික කුමන්ත්‍රණකාරයෝ උනා:rofl::rofl:

    මට හිතෙන්නේ තාමත් ඉදිරියේ රාල අප අතරම ඉන්නව :baffled:
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    Mamath athiest tamai..
    Eth IQ ekei religious believes walai relation ekak na..

    ටෙක්නිකලි ඔයා හරි,නියැදියක් විදිහට ගත්තොත් අති බහුතරය එහෙමයි...තව එකක් IQ අගය(ඇත්තටම එහෙම එකක් නෑනෙ)බුද්ධි මට්ටම වැඩි වෙනකොට ඒ අය හොමොසෙක්ෂුවල් හා එශෙක්ෂුවල් වෙන්න තියෙන ප්‍රවනතාවය ඉතාමත් ඉහලයි.
    :nerd:
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    IQ අගය වැඩි අය ආගම් විශ්වාස කරන්නෙ නෑ..... proved by researches.:yes:

    බුදුදහම කියන්නේ ආගමක් නෙවෙයි. බුදුදහම IQ තියෙන අය විශ්වාස කරන නොකරන එක කෙසේ වෙතත් දැන් හොයාගෙන තියෙනවා භාවනා කරන එකෙන් කෙනෙක්ගේ IQ වැඩිවෙනවා කියන එක. :yes:

    https://www.thebestbrainpossible.com/how-to-increase-your-intelligence-in-just-20-minutes-a-day/
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    IQ අගය වැඩි අය ආගම් විශ්වාස කරන්නෙ නෑ..... proved by researches.:yes:

    IQ වැඩිවෙනකොට මානය වැඩිවෙනවා. එතකොට ඔය අනිත් අය කියන ඒව පිළිගන්න කැමති නෑ. ඔය IQ වැඩි අය අගම් පිළිගන්නේ නැත්තේ මොලේ වැඩි නිසා නෙවෙයි, මානය අධික නිසා. ඔය මානය අධික පිරිසක නියැදියක් අරගෙන ඔය පරීක්ෂනයම කරත් සමාන ප්‍රතිඵල ලැබෙයි. :P:P