Cafe Racer Seat ගන්න

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    මචන්ලා මම පොඩි cafe racer project එකක් කරනව. :yes:
    s-l1600.jpg

    දන්න කෙනෙක් කියපල්ලකො මේවා (seat) මෙහෙ ගන්න තැනක් තියනවද? කොහොමද ගණන්?
    ebay ගෙන්නන එකද ලාබ? :confused:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ebay eken order karapan. nathnam custom design ekak gahapan machan. Lether wallin gahapan puluwannam. mokakda ube bike model eka ?
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ලංකාවේ හදන එක උබට ලාබයි අනිත් එක උබට ඕන විදියට හදා ගන්න පුළුවන්
    උඩ දාලා තියන ගෘප් එකෙන් අනිවා හෙල්ප් එකක් ගන්න පුලුවන්