මචන්ලා මම පොඩි cafe racer project එකක් කරනව. :yes: දන්න කෙනෙක් කියපල්ලකො මේවා (seat) මෙහෙ ගන්න තැනක් තියනවද? කොහොමද ගණන්? ebay ගෙන්නන එකද ලාබ? :confused: