is this 2017 version price ?මම දෙයක් කියන්නම් මචන්. මේ thread එකට ගිහින් යටම බලපන් vitz වල grade by grade prices.
http://www.elakiri.com/forum/showthread.php?t=1824263
ඔය toyota.jp site එක තමා දාල තියෙන්නෙ. ඔය තියෙන්නේ brand new prices. auction වල prices ඔයිට වඩා අඩුයි කියල තමා කියන්නේ.
එතකොට seller ගෙ profit එකයි shipping අනංමනං වලටයි ඔය වෙනස කැපෙයි කියල අරන් ගනන් හදල බලමු vitz අඩුම grade එකක් ආසන්න වශයෙන් කීයකට ගන්න පුලුවන්ද කියලා
vitz f grade
value එක = 1181520jpy × 1.35(current yen rate) = 1,595,052 Rs
dutyය = 1750×1000 = 1,750,000 Rs
එතකොට ආසන්න වශයෙන් ගාන=1,750,000+1,595,052 =3,345,052




මෙව්වා Auction. ඒ කියන්නෙ මෙව්වට නියමිත මිලක් නෑ. වැඩියෙන් යනවා , අඩුවෙන් යනවා ... ඒක තමයි Auction ක ස්වභාවය. තමන් මිලක් හිතාගෙන, ඒ මිලට ගන්න try කරන එක තමා කරන්න ඕන . එහෙමයි වාහන ගන්නේ .