Toyota Vitz and Vitz Hybrid 2017 full specifications

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම දෙයක් කියන්නම් මචන්. මේ thread එකට ගිහින් යටම බලපන් vitz වල grade by grade prices.
    http://www.elakiri.com/forum/showthread.php?t=1824263
    ඔය toyota.jp site එක තමා දාල තියෙන්නෙ. ඔය තියෙන්නේ brand new prices. auction වල prices ඔයිට වඩා අඩුයි කියල තමා කියන්නේ.
    එතකොට seller ගෙ profit එකයි shipping අනංමනං වලටයි ඔය වෙනස කැපෙයි කියල අරන් ගනන් හදල බලමු vitz අඩුම grade එකක් ආසන්න වශයෙන් කීයකට ගන්න පුලුවන්ද කියලා

    vitz f grade

    value එක = 1181520jpy × 1.35(current yen rate) = 1,595,052 Rs

    dutyය = 1750×1000 = 1,750,000 Rs

    එතකොට ආසන්න වශයෙන් ගාන=1,750,000+1,595,052 =3,345,052
    is this 2017 version price ?
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797

    thanks machan
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    machan 2016 ekei 2017 ekei wenas kam monavada? I mean 1000cc non hybrid one
     
    Last edited:

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    දැන් auction වල විට්ස් එක යන්නෙ බර ගනන් වලට. 1300 අලුත්ම එකකට වඩා 2016 grade 4 එකකුත් ගනන් වැඩියි. මෙහෙම වෙන්නෙ අපේ සේල් කාරයන්ගෙ මෝඩ කමද එහෙම නැත්නම් උනුයි එහෙ වාහන අයිති එවුනුයි සෙට් වෙලා අපේ සල්ලි ටිකට ගේම දෙන්න එකතු වෙලා කරන සෙල්ලමක්ද. සේල් කාරයො වැඩි ගනන් වෙනකල් බිඩ් නොකර හිටිය නම් මෙච්චර ගාන අප් වෙන්නෙ නැහැනෙ. මෙතන වාහන ගෙන්නන උන්ට මොකක්හරි වාසියක් ඇති.
    මේ ගැන වැඩි විස්තර දන්න උන් අදහසක් කියපල්ලකො. මේ මාෆියාවෙන් පිට වාහනයක් ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද?
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දැන් auction වල විට්ස් එක යන්නෙ බර ගනන් වලට. 1300 අලුත්ම එකකට වඩා 2016 grade 4 එකකුත් ගනන් වැඩියි. මෙහෙම වෙන්නෙ අපේ සේල් කාරයන්ගෙ මෝඩ කමද එහෙම නැත්නම් උනුයි එහෙ වාහන අයිති එවුනුයි සෙට් වෙලා අපේ සල්ලි ටිකට ගේම දෙන්න එකතු වෙලා කරන සෙල්ලමක්ද. සේල් කාරයො වැඩි ගනන් වෙනකල් බිඩ් නොකර හිටිය නම් මෙච්චර ගාන අප් වෙන්නෙ නැහැනෙ. මෙතන වාහන ගෙන්නන උන්ට මොකක්හරි වාසියක් ඇති.
    මේ ගැන වැඩි විස්තර දන්න උන් අදහසක් කියපල්ලකො. මේ මාෆියාවෙන් පිට වාහනයක් ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද?

    bid nokara hitiyama apita vitz na ithin. lankawe un witharak newene bn auction eke inne. sapekshawa ea kaalen kaaleta amila wenas. :cool: මෙව්වා Auction. ඒ කියන්නෙ මෙව්වට නියමිත මිලක් නෑ. වැඩියෙන් යනවා , අඩුවෙන් යනවා ... ඒක තමයි Auction ක ස්වභාවය. තමන් මිලක් හිතාගෙන, ඒ මිලට ගන්න try කරන එක තමා කරන්න ඕන . එහෙමයි වාහන ගන්නේ .