නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අපි දැන් කාලේ ප්‍රවේසම් වෙන්න ඕනේ මේ ධර්මය විකෘති කරලා තමන්ගෙම දහමක් කියන අයගෙන්.

    tenor.gif

    මම එක දෙයක් දැක්කා මේකේ පකාල හරියට පන්සිල් පද පහවත් කියාගන්න බැරිව තමයි ලොකු ටෝක් දීල තියෙන්නේ... පේනවද තමන්ගේ ආගම ගැන උන් අතරවත් එකගත්වයක් නෑ... ඒකට සයිඞ් සපොට් දෙන එවුන් ඊට අන්තයි.... :lol:
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    අවුළක් නෑ!!! ඔක්කොම කියවලා වැරදි සේරම හොයාගෙන මෙතන publish කරන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes:

    "ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සෙ මොකක්වත් නෑ!!"
    :D

    "'උපාදාන' කියල හඳුන්වල දීල තියෙන්නෙත් සංස්ඛාරම තමයි!"
    :D

    "මං අරහත්වයට පත්වෙලා සංසාර පැවැත්මෙන් නිදහස්වෙච්ච තැනින් පස්සෙ නම් මං කරගෙන ආවේ..."
    :D

    "නැත්නම් මේ දැල්වෙවී තියන පහණෙන් තව වෙන අලුත් පහණක් දැල්වෙන්න පටන්ගන්නවා වගේ දෙයක් විතරයි!!! !!! !!! තමන්ව කොහොමත් නැතිවෙනවා!!! !!! !!! මේ දැල්වෙන පහණ කොහොමත් නිවෙනවා!"
    :confused:

    " 'නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ' කිව්ව විදියට පහණක් නිවිල යනවා වගේ කිසිවක් ඉතුරුනොවී මේ ජීවිතය අවසන් වෙනවා විතරයි!!! !!! !!! සියලු දුක්වේදනා එතකොට ඉවරයි!!! !!! !!! සැබෑ 'නිවණ' අන්න ඒකයි!"
    ඔබ කියන්නේ මරණින් මත්තට යන දෙයක් නෑ කියලද?

    "මං රහත්වෙච්ච කෙනෙක්!"
    :D

    මොන බයිලද මේ?
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    දන්න අයට තමන් හරියටම හරිද කියල දැනගන්නයි..
    නොදන්න අයට දැනගන්නයි..
    වෙන වෙන මළ විකාර හිතාගෙන ඉන්න අයට 'ඇත්ත' දැනගන්නයි..
    FB එකට දාපු පොඩි එකක් මෙතන දාන්නද?? :):)

    හා :D
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    tenor.gif

    මම එක දෙයක් දැක්කා මේකේ පකාල හරියට පන්සිල් පද පහවත් කියාගන්න බැරිව තමයි ලොකු ටෝක් දීල තියෙන්නේ... පේනවද තමන්ගේ ආගම ගැන උන් අතරවත් එකගත්වයක් නෑ... ඒකට සයිඞ් සපොට් දෙන එවුන් ඊට අන්තයි.... :lol:

    එකඟත්වය කෙසේ වෙතත් අපි නියම සද්ධර්මය එලියට ගන්න උත්සහ කරන්න ඕනේ. ඒ ධර්මය අවබෝධ කරාට පස්සේ ඔය එකඟත්වය ඇති කරගන්න පුළුවන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එකඟත්වය කෙසේ වෙතත් අපි නියම සද්ධර්මය එලියට ගන්න උත්සහ කරන්න ඕනේ. ඒ ධර්මය අවබෝධ කරාට පස්සේ ඔය එකඟත්වය ඇති කරගන්න පුළුවන්.

    පේනවා... පේනවා.. එළියට ගන්නවා... කැරි ඔන්.... :lol:

    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    පේනවා... පේනවා.. එළියට ගන්නවා... කැරි ඔන්.... :lol:
    (unsubscribed useless thread) :)

    සද්ධර්මයත් එක්ක හැප්පෙන්න එපා. ඒක භයානක වැඩක්. :sorry:
    නිකන් කට වැරදුනත් ඒකෙ භයානක ප්‍රතිඵල තියෙන්න පුළුවන්. :shocked:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    "ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සෙ මොකක්වත් නෑ!!"
    :D

    "'උපාදාන' කියල හඳුන්වල දීල තියෙන්නෙත් සංස්ඛාරම තමයි!"
    :D

    "මං අරහත්වයට පත්වෙලා සංසාර පැවැත්මෙන් නිදහස්වෙච්ච තැනින් පස්සෙ නම් මං කරගෙන ආවේ..."
    :D

    "නැත්නම් මේ දැල්වෙවී තියන පහණෙන් තව වෙන අලුත් පහණක් දැල්වෙන්න පටන්ගන්නවා වගේ දෙයක් විතරයි!!! !!! !!! තමන්ව කොහොමත් නැතිවෙනවා!!! !!! !!! මේ දැල්වෙන පහණ කොහොමත් නිවෙනවා!"
    :confused:

    " 'නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ' කිව්ව විදියට පහණක් නිවිල යනවා වගේ කිසිවක් ඉතුරුනොවී මේ ජීවිතය අවසන් වෙනවා විතරයි!!! !!! !!! සියලු දුක්වේදනා එතකොට ඉවරයි!!! !!! !!! සැබෑ 'නිවණ' අන්න ඒකයි!"
    ඔබ කියන්නේ මරණින් මත්තට යන දෙයක් නෑ කියලද?

    "මං රහත්වෙච්ච කෙනෙක්!"
    :D

    මොන බයිලද මේ?

    බැලුවාම උඹ ඇත්තටම පිස්සු _ත්තෙක් නේ බං... :growl::growl::growl:

    "ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සෙ මොකක්වත් නෑ!!" කියලා 'ගෝම පිණ්ඩූපම සුත්‍ර දේශණාවෙදි' කිව්වෙ භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේයි!!! !!! !!!

    'උපාදාන' කියල හඳුන්වල දීල තියෙන්නෙත් සංස්ඛාරම තමයි!!! කියන එක උඹට තේරුණේ නැත්නම් උඹ පටිච්චසමුප්පාදය කඳුලක් වත් තේරිච්ච එකෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මං අරහත්වයට පත්වෙලා~ _තේ ගගහ හිටියත් ඒක තොට ප්‍රශ්ණයක් විය නොහැකියි!!! !!! !!! :rofl::rofl::rofl:

    ~දැල්වෙවී තියන පහණෙන් තව වෙන අලුත් පහණක් දැල්වෙන්න පටන්ගන්නවා වගේ දෙයක් විතරයි!!! !!! !!! තමන්ව කොහොමත් නැතිවෙනවා!!! !!! !!! මේ දැල්වෙන පහණ කොහොමත් නිවෙනවා!!! !!! !!! කියන්නෙ, තොපි කවුරුවත් දන්නෙ නැති මේ සංසාර කතාවෙදි ඇත්තටම සිද්ධවෙන දේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර පැවැත්ම කියලා සිද්ධවෙන්නෙ 'මතකයක්' (පංච උපාදානස්කන්ධයක්) update වෙවී දිගට දිගට පැවතගෙන ඇවිල්ල තියන.. ඉඩ ලැබුණොත් මෙතනින් එහාටත් දිගට දිගට යන.. කතන්දරයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    එතනදි එකම ප්‍රශ්නෙ තියෙන්නෙ තව එක පහණක් හරි පත්තු වුනොත්.. තව එක සත්වයෙක් හරි ඉපදුණොත්.. ආයෙ මේ වගේම දුක්විඳින්න වෙන එක තමයි!!! !!! !!!

    'නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ' කිව්ව විදියට පහණක් නිවිල යනවා වගේ කිසිවක් ඉතුරුනොවී මේ ජීවිතය අවසන් වෙනවා විතරයි!!! !!! !!! සියලු දුක්වේදනා එතකොට ඉවරයි!!! !!! !!! වෙන්නෙ මේ ජීවිතය අවසන් වෙනකොට තව ජීවිතයක් හැදුණේ නැත්නම් විතරයි!!! !!! !!! සැබෑ 'නිවණ' කියන්නෙ අන්න ඒ විදියට ආයි උපතක් සිද්ධවෙන්නෙ නැති විදියට මැරෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මෙව්ව මෙහෙම confirm කරලා කියන්නෙ මං රහත්වෙච්ච කෙනෙක් නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    තෝ මෙතන නිකං බයිල ගහන බයිල කාරයෙක් පමණයි!!! !!! !!!
    :yes::yes::yes: :angry::angry:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒයි 'ගුරු' උඹ තරහෙයි??? :P
    උඹ නොදන්න දේවල් තව අම්බානක් තියනවා!!! ඒවා දැනගෙන හිටහං!!! එතකොට හරියයි!!! :):)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ආ මෙන්න...
    නොදන්න අය දැනගන්න.
    දන්න අය තමන් හරියටම හරිද කියල දැනගන්න.
    වෙන වෙන මළ විකාර හිතාගෙන ඉන්න අය 'ඇත්ත කතාව' දැනගන්න.

    භවය කියන්නෙ විද්‍යුත් ශක්තියයි - විද්‍යුත්චුම්බක ශක්තියයි දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින එකෙන් ගොඩනැගෙන ශක්තියක්!!! !!! !!! ඒකෙ ස්වභාවය 'පට් ගාල' (within nano seconds) එකසිය ගානට build-up වෙන එකයි, ආයෙ අඩුවෙන්න මාස ගණන්.. අවුරුදු ගණන්.. ගතවෙන එකයි තමයි!!! !!! !!! අනික, ඒක එහෙම්පිටින්ම බාහිර බලපෑම් වලට subject වෙලා තියන case එකක්!!! !!! !!! අන්න ඒ හන්ද ඔය භවය කියන එකත් එක්ක සෙල්ලං කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පිරිණිවන් පාන්න නම් ඒක එහෙම්පිටින්ම නිරුද්ධවෙලා යන්න ඕනෙ!!! !!! !!! හැබැයි කර්ම විපාක.. නැත්නම්, වෙන වෙන සත්වයන්ගේ භව වලින් ඇතිකරන බලපෑම්.. තිබුණොත්, මලාට ඒක නිරුද්ධ වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට තමන්ගෙ පැත්තෙන් මානසික ක්‍රියාවලිය සිද්ධවෙනවා නම්, ඒත් ඒක නිරුද්ධවෙන්නේ නෑ!!! !!! !!! බාහිර බලපෑම් අතිනොවෙන විදියට ඉඳගෙන (පව් - අකුසල් වලින් වැළකිලා ඉඳගෙන) මං කියල කිසීම හැඟීමක් පවත්වන්නෙ නැතුව හිටියොත් (පූර්ණ උපේක්ෂාවෙන් හිටියොත්) විතරක්, ඔන්න ඒක ටිකෙන් ටික අඩුවෙලා යනවා!!! !!! !!! හැබැයි චුට්ට ගැස්සිච්ච ගමන් වැඩේ ආයෙත් අල වෙන නිසා, සංසාර මතකයන් ඇවිස්සුනාට අවුල් වෙන්නෙත් නැතිවෙන්න.. ආශ්‍රව නිසා අවුල්වෙන්නෙත් නැතිවෙන්න.. හදාගෙන හිටියොත් මිසක්, පිරිණිවන්පාන්න ලැබෙන්නේ නම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අනික, ඔය භවය කුඩා වෙනකොට, උපතේදී ඇස් - කන් අඩුපාඩු නැතුව හරියටම හැදෙන්න තරම් පින් මට්ටමක් ඇතුව ඉපදිච්ච කෙනෙක් නම්, එයාට භූත - පෙරේත සත්ව කොට්ඨාශ පේන්න... උන්ගෙ කතා ඇහෙන්න... පටන්ගන්නවා!!! 'දිවැස්' - 'දිවකන්' කියන්නෙ?? අන්න ඒවා ඇතිවෙනවා!!! ;) හැබැයි කෙනෙකුට වනගත වෙලා.. භාවනා කරලා.. සමාධිය දියුණු කරලා.. ඒ තත්වය හදාගන්න, බර කාලයක් (අවුරුදු 3-4-5 වගේ කාලයක් කියමු) යනවා!!! මොකද, ඔය භවය කියන එක ලේසියෙන් කුඩා වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, මනුස්ස වාසයේ ඉඳගෙන ඒ තත්වයන්ට එන්න ඊටත් වඩා වැඩි කාලයක් (අවුරුදු 5-10-15 වගේ කාලයක් කියමු) යනවා!!! මොකද බාහිර බලපෑම් වැඩිවෙන්න වැඩිවෙන්න වැඩේ තවත් අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට ඕනෙම කෙනෙක් තමන්ගෙ භවයක් '0'ටම බස්සගත්තොත්, ඒ කිව්වෙ අඩුකරගන්න පුළුවන් උපරිම මට්ටමටම අඩුකරගත්තොත්, එයාට පුබ්බේ නිවාසානුස්සති ඥාණය පහළවෙනවා!!! !!! !!! ;):) හැබැයි දැන් කාලෙ වනගතවෙලා භාවනා කරන කෙනෙකුටවත් ඒ හැකියාව ලබාගන්න පුළුවන් වෙයි කියලා කිසීම sure එකක් නෑ!!! !!! !!! මොකද, දැන් ලෝකෙ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නෑ!!! :(:(:( පුළුවන් නම් තේරුම් ගන්න. මේක තනිකරම ස්වභාවධර්මයේ කතන්දරයක්!!! !!! !!! අපිට ඕනෙ ඕනෙ විදියට මොකක්වත් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම්පිටින් 'අනාත්මයි'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    • Like
    Reactions: marachoon

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    බැලුවාම උඹ ඇත්තටම පිස්සු _ත්තෙක් නේ බං... :growl::growl::growl:

    "ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සෙ මොකක්වත් නෑ!!" කියලා 'ගෝම පිණ්ඩූපම සුත්‍ර දේශණාවෙදි' කිව්වෙ භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේයි!!! !!! !!!

    'උපාදාන' කියල හඳුන්වල දීල තියෙන්නෙත් සංස්ඛාරම තමයි!!! කියන එක උඹට තේරුණේ නැත්නම් උඹ පටිච්චසමුප්පාදය කඳුලක් වත් තේරිච්ච එකෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මං අරහත්වයට පත්වෙලා~ _තේ ගගහ හිටියත් ඒක තොට ප්‍රශ්ණයක් විය නොහැකියි!!! !!! !!! :rofl::rofl::rofl:

    ~දැල්වෙවී තියන පහණෙන් තව වෙන අලුත් පහණක් දැල්වෙන්න පටන්ගන්නවා වගේ දෙයක් විතරයි!!! !!! !!! තමන්ව කොහොමත් නැතිවෙනවා!!! !!! !!! මේ දැල්වෙන පහණ කොහොමත් නිවෙනවා!!! !!! !!! කියන්නෙ, තොපි කවුරුවත් දන්නෙ නැති මේ සංසාර කතාවෙදි ඇත්තටම සිද්ධවෙන දේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර පැවැත්ම කියලා සිද්ධවෙන්නෙ 'මතකයක්' (පංච උපාදානස්කන්ධයක්) update වෙවී දිගට දිගට පැවතගෙන ඇවිල්ල තියන.. ඉඩ ලැබුණොත් මෙතනින් එහාටත් දිගට දිගට යන.. කතන්දරයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    එතනදි එකම ප්‍රශ්නෙ තියෙන්නෙ තව එක පහණක් හරි පත්තු වුනොත්.. තව එක සත්වයෙක් හරි ඉපදුණොත්.. ආයෙ මේ වගේම දුක්විඳින්න වෙන එක තමයි!!! !!! !!!

    'නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ' කිව්ව විදියට පහණක් නිවිල යනවා වගේ කිසිවක් ඉතුරුනොවී මේ ජීවිතය අවසන් වෙනවා විතරයි!!! !!! !!! සියලු දුක්වේදනා එතකොට ඉවරයි!!! !!! !!! වෙන්නෙ මේ ජීවිතය අවසන් වෙනකොට තව ජීවිතයක් හැදුණේ නැත්නම් විතරයි!!! !!! !!! සැබෑ 'නිවණ' කියන්නෙ අන්න ඒ විදියට ආයි උපතක් සිද්ධවෙන්නෙ නැති විදියට මැරෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මෙව්ව මෙහෙම confirm කරලා කියන්නෙ මං රහත්වෙච්ච කෙනෙක් නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    තෝ මෙතන නිකං බයිල ගහන බයිල කාරයෙක් පමණයි!!! !!! !!!
    :yes::yes::yes: :angry::angry:

    "ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සෙ මොකක්වත් නෑ"
    මොකවත් නැත්තං හුලංද තියෙන්නේ?

    "'උපාදාන' කියල හඳුන්වල දීල තියෙන්නෙත් සංස්ඛාරම තමයි!"
    උපාදාන කියන්නේ සංකාරම නම් පටිච්චසමුප්පාදයේ එහෙම දෙකක් දක්වන්න ඔනේ නෑනේ. :P

    "එතනදි එකම ප්‍රශ්නෙ තියෙන්නෙ තව එක පහණක් හරි පත්තු වුනොත්.. තව එක සත්වයෙක් හරි ඉපදුණොත්.. ආයෙ මේ වගේම දුක්විඳින්න වෙන එක තමයි"
    නමුත් මේ භවයෙන් ඊලඟ භවයට කර්ම ශක්තියෙන් යන මමෙක් ඉන්නවා. උදාහරණයක් විදියට කිව්වොත් ඔබ මරණින් පස්සේ වෙනස්ම කෙනෙක්ට මම කියලා කියනවා. ඒ මම කියන සාධකය නැතිවෙන්නේ නෑ.

    "මෙව්ව මෙහෙම confirm කරලා කියන්නෙ මං රහත්වෙච්ච කෙනෙක් නිසා තමයි!"
    මානය, පටිඝය දුරු නොවුණු රහතෙක් මේ දැක්කමයි.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    සද්ධර්මයත් එක්ක හැප්පෙන්න එපා. ඒක භයානක වැඩක්. :sorry:
    නිකන් කට වැරදුනත් ඒකෙ භයානක ප්‍රතිඵල තියෙන්න පුළුවන්. :shocked:

    මොනා උනත් උබ දමියත් එක්ක හැප්පෙන්න එපා.
    උගේ දේශනා ගැබුරුයි.හැමෝටම තෙරුම් ගන්න බෑ, මමත් ගොඩක් අමරුවෙන් කියෙව්වෙ.දැන් ටික ටික තෙරෙනවා.උබත් උගේ ඒවා දවසට කීපසැරයක් කියවපන්.එහෙමනැතුව මැටි මොල සුද්ද වෙන්නේ නෑ.ඌ මේත්‍රෙඩ් එකට ඒමත් උබට ගවුරවයක්.ඌ එහෙම ලේසියකට තෙඩ් වලට එන්නේනෑ.උගේ ත්‍රෙඩ්වල ඉන්නවා හැරෙන්න.ඌ තවම පැහැදිලි කිරීම පටන් ගත්තේ නෑ,ඒකේ ගලා යාම බලපන්.මෝඩයානොවී උබට තියන කරුනු ඔක්කොම පැහැදිලිකරගනින්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තෝ බුදු උනත් අනිවා පසේ බුදු. ගැඹුරු දෙයක් කියන්න හදනවා. කියන මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. කියවන්න හිතෙන්නේ නැහැ.

    නිකන් "උඹල වගේ මෝඩයින්ට මගේ ඇඳුම් පේන්නේ නැහැ" වගේ කියව කියව පාරේ හෙළුවෙන් ඇවිදින එකෙක් වගේ. අනේ දුකේ සංසාරේ.

    බැලුවාම උඹ ඇත්තටම පිස්සු _ත්තෙක් නේ බං... :growl::growl::growl:

    "ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සෙ මොකක්වත් නෑ!!" කියලා 'ගෝම පිණ්ඩූපම සුත්‍ර දේශණාවෙදි' කිව්වෙ භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේයි!!! !!! !!!

    'උපාදාන' කියල හඳුන්වල දීල තියෙන්නෙත් සංස්ඛාරම තමයි!!! කියන එක උඹට තේරුණේ නැත්නම් උඹ පටිච්චසමුප්පාදය කඳුලක් වත් තේරිච්ච එකෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මං අරහත්වයට පත්වෙලා~ _තේ ගගහ හිටියත් ඒක තොට ප්‍රශ්ණයක් විය නොහැකියි!!! !!! !!! :rofl::rofl::rofl:

    ~දැල්වෙවී තියන පහණෙන් තව වෙන අලුත් පහණක් දැල්වෙන්න පටන්ගන්නවා වගේ දෙයක් විතරයි!!! !!! !!! තමන්ව කොහොමත් නැතිවෙනවා!!! !!! !!! මේ දැල්වෙන පහණ කොහොමත් නිවෙනවා!!! !!! !!! කියන්නෙ, තොපි කවුරුවත් දන්නෙ නැති මේ සංසාර කතාවෙදි ඇත්තටම සිද්ධවෙන දේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර පැවැත්ම කියලා සිද්ධවෙන්නෙ 'මතකයක්' (පංච උපාදානස්කන්ධයක්) update වෙවී දිගට දිගට පැවතගෙන ඇවිල්ල තියන.. ඉඩ ලැබුණොත් මෙතනින් එහාටත් දිගට දිගට යන.. කතන්දරයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    එතනදි එකම ප්‍රශ්නෙ තියෙන්නෙ තව එක පහණක් හරි පත්තු වුනොත්.. තව එක සත්වයෙක් හරි ඉපදුණොත්.. ආයෙ මේ වගේම දුක්විඳින්න වෙන එක තමයි!!! !!! !!!

    'නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ' කිව්ව විදියට පහණක් නිවිල යනවා වගේ කිසිවක් ඉතුරුනොවී මේ ජීවිතය අවසන් වෙනවා විතරයි!!! !!! !!! සියලු දුක්වේදනා එතකොට ඉවරයි!!! !!! !!! වෙන්නෙ මේ ජීවිතය අවසන් වෙනකොට තව ජීවිතයක් හැදුණේ නැත්නම් විතරයි!!! !!! !!! සැබෑ 'නිවණ' කියන්නෙ අන්න ඒ විදියට ආයි උපතක් සිද්ධවෙන්නෙ නැති විදියට මැරෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මෙව්ව මෙහෙම confirm කරලා කියන්නෙ මං රහත්වෙච්ච කෙනෙක් නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    තෝ මෙතන නිකං බයිල ගහන බයිල කාරයෙක් පමණයි!!! !!! !!!
    :yes::yes::yes: :angry::angry:
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ආ මෙන්න...
    නොදන්න අය දැනගන්න.
    දන්න අය තමන් හරියටම හරිද කියල දැනගන්න.
    වෙන වෙන මළ විකාර හිතාගෙන ඉන්න අය 'ඇත්ත කතාව' දැනගන්න.

    භවය කියන්නෙ විද්‍යුත් ශක්තියයි - විද්‍යුත්චුම්බක ශක්තියයි දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින එකෙන් ගොඩනැගෙන ශක්තියක්!!! !!! !!! ඒකෙ ස්වභාවය 'පට් ගාල' (within nano seconds) එකසිය ගානට build-up වෙන එකයි, ආයෙ අඩුවෙන්න මාස ගණන්.. අවුරුදු ගණන්.. ගතවෙන එකයි තමයි!!! !!! !!! අනික, ඒක එහෙම්පිටින්ම බාහිර බලපෑම් වලට subject වෙලා තියන case එකක්!!! !!! !!! අන්න ඒ හන්ද ඔය භවය කියන එකත් එක්ක සෙල්ලං කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පිරිණිවන් පාන්න නම් ඒක එහෙම්පිටින්ම නිරුද්ධවෙලා යන්න ඕනෙ!!! !!! !!! හැබැයි කර්ම විපාක.. නැත්නම්, වෙන වෙන සත්වයන්ගේ භව වලින් ඇතිකරන බලපෑම්.. තිබුණොත්, මලාට ඒක නිරුද්ධ වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට තමන්ගෙ පැත්තෙන් මානසික ක්‍රියාවලිය සිද්ධවෙනවා නම්, ඒත් ඒක නිරුද්ධවෙන්නේ නෑ!!! !!! !!! බාහිර බලපෑම් අතිනොවෙන විදියට ඉඳගෙන (පව් - අකුසල් වලින් වැළකිලා ඉඳගෙන) මං කියල කිසීම හැඟීමක් පවත්වන්නෙ නැතුව හිටියොත් (පූර්ණ උපේක්ෂාවෙන් හිටියොත්) විතරක්, ඔන්න ඒක ටිකෙන් ටික අඩුවෙලා යනවා!!! !!! !!! හැබැයි චුට්ට ගැස්සිච්ච ගමන් වැඩේ ආයෙත් අල වෙන නිසා, සංසාර මතකයන් ඇවිස්සුනාට අවුල් වෙන්නෙත් නැතිවෙන්න.. ආශ්‍රව නිසා අවුල්වෙන්නෙත් නැතිවෙන්න.. හදාගෙන හිටියොත් මිසක්, පිරිණිවන්පාන්න ලැබෙන්නේ නම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අනික, ඔය භවය කුඩා වෙනකොට, උපතේදී ඇස් - කන් අඩුපාඩු නැතුව හරියටම හැදෙන්න තරම් පින් මට්ටමක් ඇතුව ඉපදිච්ච කෙනෙක් නම්, එයාට භූත - පෙරේත සත්ව කොට්ඨාශ පේන්න... උන්ගෙ කතා ඇහෙන්න... පටන්ගන්නවා!!! 'දිවැස්' - 'දිවකන්' කියන්නෙ?? අන්න ඒවා ඇතිවෙනවා!!! ;) හැබැයි කෙනෙකුට වනගත වෙලා.. භාවනා කරලා.. සමාධිය දියුණු කරලා.. ඒ තත්වය හදාගන්න, බර කාලයක් (අවුරුදු 3-4-5 වගේ කාලයක් කියමු) යනවා!!! මොකද, ඔය භවය කියන එක ලේසියෙන් කුඩා වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, මනුස්ස වාසයේ ඉඳගෙන ඒ තත්වයන්ට එන්න ඊටත් වඩා වැඩි කාලයක් (අවුරුදු 5-10-15 වගේ කාලයක් කියමු) යනවා!!! මොකද බාහිර බලපෑම් වැඩිවෙන්න වැඩිවෙන්න වැඩේ තවත් අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට ඕනෙම කෙනෙක් තමන්ගෙ භවයක් '0'ටම බස්සගත්තොත්, ඒ කිව්වෙ අඩුකරගන්න පුළුවන් උපරිම මට්ටමටම අඩුකරගත්තොත්, එයාට පුබ්බේ නිවාසානුස්සති ඥාණය පහළවෙනවා!!! !!! !!! ;):) හැබැයි දැන් කාලෙ වනගතවෙලා භාවනා කරන කෙනෙකුටවත් ඒ හැකියාව ලබාගන්න පුළුවන් වෙයි කියලා කිසීම sure එකක් නෑ!!! !!! !!! මොකද, දැන් ලෝකෙ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නෑ!!! :(:(:( පුළුවන් නම් තේරුම් ගන්න. මේක තනිකරම ස්වභාවධර්මයේ කතන්දරයක්!!! !!! !!! අපිට ඕනෙ ඕනෙ විදියට මොකක්වත් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම්පිටින් 'අනාත්මයි'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    "භවය කියන්නෙ විද්‍යුත් ශක්තියයි - විද්‍යුත්චුම්බක ශක්තියයි දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින එකෙන් ගොඩනැගෙන ශක්තියක්!"
    මේක ත්‍රිපිටකයේ කොහොද දන්නෑ තියෙන්නේ. :D

    "මං කියල කිසීම හැඟීමක් පවත්වන්නෙ නැතුව හිටියොත්"
    රහතන් වහන්සේට මං කියලා කිසිම හැඟීමක් නෑ කියන්න බෑ.

    "භාවනා කරලා.. සමාධිය දියුණු කරලා."
    මේ කියන්නේ හුලං වලින් කරන ආනාපානාසතිය ගැන වෙන්න ඇති. :yes:

    "ඊළඟට ඕනෙම කෙනෙක් තමන්ගෙ භවයක් '0'ටම බස්සගත්තොත්"
    භවය කියන දේ රහතන් වහන්සේටත් තියෙනවා. හැබැයි ඒ අව්‍යාකුතව එන භවයක් විතරයි.

    "එහෙම්පිටින් 'අනාත්මයි'"
    අනාත්මයි යන්නෙන් ඔබ කියන්නේ ආත්මයක් නෑ කියන එකද? හැබැයි බුදුහාමුදුරුවෝ මේ ආත්ම, අනාත්ම අන්ත දෙකම ප්‍රතික්ෂේප කරා.
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    තෝ බුදු උනත් අනිවා පසේ බුදු. ගැඹුරු දෙයක් කියන්න හදනවා. කියන මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. කියවන්න හිතෙන්නේ නැහැ.

    නිකන් "උඹල වගේ මෝඩයින්ට මගේ ඇඳුම් පේන්නේ නැහැ" වගේ කියව කියව පාරේ හෙළුවෙන් ඇවිදින එකෙක් වගේ. අනේ දුකේ සංසාරේ.

    මෙයා රහත් වෙලා කියලා කියනවා. හැබැයි බැලුවම නම් පේන්නේ දස සංයෝජනේම තියෙනවා කියලා. :yes: කියන්නෙත් ගොඩක් වැරදි බණක්.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මොනා උනත් උබ දමියත් එක්ක හැප්පෙන්න එපා.
    උගේ දේශනා ගැබුරුයි.හැමෝටම තෙරුම් ගන්න බෑ, මමත් ගොඩක් අමරුවෙන් කියෙව්වෙ.දැන් ටික ටික තෙරෙනවා.උබත් උගේ ඒවා දවසට කීපසැරයක් කියවපන්.එහෙමනැතුව මැටි මොල සුද්ද වෙන්නේ නෑ.ඌ මේත්‍රෙඩ් එකට ඒමත් උබට ගවුරවයක්.ඌ එහෙම ලේසියකට තෙඩ් වලට එන්නේනෑ.උගේ ත්‍රෙඩ්වල ඉන්නවා හැරෙන්න.ඌ තවම පැහැදිලි කිරීම පටන් ගත්තේ නෑ,ඒකේ ගලා යාම බලපන්.මෝඩයානොවී උබට තියන කරුනු ඔක්කොම පැහැදිලිකරගනින්.

    tenor.gif
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Rahathekui Sakurdagami ekekui ara gannawa. Tho thamai mewata waga kiyanna oneh :lol::lol:

    මුන් පාවිච්චි කරන භාෂා විලාසයයි, මුන් එළකිරියේ තපින කාලයයි ගලපල බලපුවාම පේනවා මුන්ගේ ධර්ම ඥානය හා ඒ ඔස්සේ ගිහිල්ල තියෙන දුර... :lol: බලපුවාම මුන් උන්මත්තකයෝ කියල හිතුවත් වැරදි නෑ.... පව් බං... අපේ රටට ප‍්‍රායෝගික මිනිස්සු නැතිකම කොච්චර විනයක් වෙලාද කියල හැම පැත්තෙන්ම පේනවා... :( මුං දිව්‍යලෝකවල මාලිගා හදන්න ට‍්‍රයි කරනවා පොළවේ යථාර්ථය හොයන්නේ නැතිව... :eek:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Rahathekui Sakurdagami ekekui ara gannawa. Tho thamai mewata waga kiyanna oneh :lol::lol:

    tenor.gif

    මම අපේ රහතන් වහන්සේට ආරාධනා කරා විතරයි . වෙන මොකුත්ම කරේ නෑ .:rolleyes:

    මට ඇත්තටම ඔය ධර්ම කාරනා තේරෙන්නේ නෑ . මාව මිත්‍යාදෘෂ්ටික කරපු ආගම වෙනුවෙන් මම ආය පෙනී සිටින්නේත් නෑ වැඩක් නැනේ බන් .:yes:

    ආගමක් තුල සිතීමේ නිදහස සීමා කරනවනම් ඇත්තටම ඒක අපට වැඩක් නෑ . ආගමෙන් සියලු පහසුකම් සලසා දෙනවනම් ඇදහීම් කරන්න පුළුවන් . නොපෙනෙන ලෝකයට වඩා මට වැදගත් මම මේ ජිවත් වන පෙනෙන ලෝකයේ හැකි පමණ සාර්ථක ගමනක් යාමට . මැරෙන්න භය කම නිසා තමන් විසින් මවා ගත්ත මනොලෝක වල ජිවත් වෙන එක ස්වකැමැත්ත .:D
     
    ඒක ගවුරවයක්.දමිය කියන ඒව තෙරෙන්නැත්තන් හිතන්න ඔනේ අපි මොඩයො කියල.ඌ මෙත්‍රෙඩ් එකේ ඔන්ලින් ඉන්න ටිකෙ උබේ ප්‍රශ්නත් අහල දැනගනින්.මෝඩ වෙන්න එපා, ලැබුන වෙලාවෙන් ප්‍රවෝජනය ගනින්.මැටිමොලවලට ඌ තෙරෙන බාශාවෙන් පැහැදිලිකරනව හොදට, ඉක්මන් කරපන් මොඩයෙක් වෙන්න එපා.පේන්නැද්ද විශ්වගුරුවත් තවම කියවනව,උට විරුද්ධව .උබත් උගේ ගනයට වැටෙන එපා.