අපි දැන් කාලේ ප්රවේසම් වෙන්න ඕනේ මේ ධර්මය විකෘති කරලා තමන්ගෙම දහමක් කියන අයගෙන්.
මම එක දෙයක් දැක්කා මේකේ පකාල හරියට පන්සිල් පද පහවත් කියාගන්න බැරිව තමයි ලොකු ටෝක් දීල තියෙන්නේ... පේනවද තමන්ගේ ආගම ගැන උන් අතරවත් එකගත්වයක් නෑ... ඒකට සයිඞ් සපොට් දෙන එවුන් ඊට අන්තයි....

Last edited:









හැබැයි කෙනෙකුට වනගත වෙලා.. භාවනා කරලා.. සමාධිය දියුණු කරලා.. ඒ තත්වය හදාගන්න, බර කාලයක් (අවුරුදු 3-4-5 වගේ කාලයක් කියමු) යනවා!!! මොකද, ඔය භවය කියන එක ලේසියෙන් කුඩා වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, මනුස්ස වාසයේ ඉඳගෙන ඒ තත්වයන්ට එන්න ඊටත් වඩා වැඩි කාලයක් (අවුරුදු 5-10-15 වගේ කාලයක් කියමු) යනවා!!! මොකද බාහිර බලපෑම් වැඩිවෙන්න වැඩිවෙන්න වැඩේ තවත් අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට ඕනෙම කෙනෙක් තමන්ගෙ භවයක් '0'ටම බස්සගත්තොත්, ඒ කිව්වෙ අඩුකරගන්න පුළුවන් උපරිම මට්ටමටම අඩුකරගත්තොත්, එයාට පුබ්බේ නිවාසානුස්සති ඥාණය පහළවෙනවා!!! !!! !!! 

