kambi athara paratharaya kohomada?
18" සාමාන්යෙන් හොදයි. ඒත් ස්ලැබ් එක බලන් නැතුව කියන්න අමාරැයි. ස්ලැබ් එකට ගොඩක් බර වැටෙනවානන් 12" වගේ ගැප් එකක් තියන්නෙ.
kambi athara paratharaya kohomada?
1. මචංලා, මම පොඩියට ගෙයක් හදන්න පටන් ගන්න ඉන්නේ. දැනටනම් එච්චර ලොකු සල්ලියක් නෑ, අනික මම ඉන්නේ ලංකාවෙත් නෙවෙයි. ඒත් නිවාඩුවට එන්න ඉන්නේ. ඒ ආපුවාම ගෙදරකට ප්ලෑන් එකක් ඇඳගන්න කියලා තමයි ඉන්නේ. මට කියනවාද වාස්තු විද්‍යානුකූලව ප්ලෑන් එකක් අන්දවගන්න හොඳ තැනක්, හෝ කෙනෙක්ව.
2. මගේ ඉඩම පර්චස් 7යි (සමතලා පොලොව), කාමර තුනයි (පහල එකයි, උඩ දෙකයි) සාලෙයි, කුස්සියයි, බාත් රූම් දෙකයි තමයි හදන්න හිතං ඉන්නේ! ගෙවල් හදන ඒව්වා ගැන කිසිම දෙයක් මම දන්නේ නෑ... මට දැනගන්න ඕනේ, ඔය කියපු විදිහේ ගේකට අත්තිවාරම දාන්න කීයක් විතර යයිද?
මොකද ගේ හදන්න පටන් ගත්තොත්, ඒක ටික ටික ඉවරයක් කරන්න පුලුවන්. නැත්තන් තවත් බොරුවට කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්නේ!


මචන් ස්ලැබ් බීම් එක 6" පලට දාන්න පුලුවන්ද? උස අවශ්‍ය විදියට වැඩි උනාට කමක් නෑ. මම දැකල තියෙනවා කොලම් නම් දානවා 6" පලලට. එතකොට බිත්ති වල කනු පනින්නෙ නෑ එලියට. අන්න එහෙම මට ඕන ස්ලැබ් එක යට්න් පනින බීම් එක නැති කර ගන්න. බිත්තිය 6" නිසා බීම් එකත් 6" දැම්මොත් ගොඩ
mchnla construction waladi kicker use karanawa neda, mata e gena pehedili kireemak karanawada?? danna kenek, plz
lagadi Slab gahapu kenek innavada?
Devani thathauvaka slab ekak gahanna
Varga adiyakata den kiyak vithara gannavada?
Serama badu un dala gahanava nam price yanne kohomada varga adiyakatada?

mage gedara 2 storey dan hadagena yanawa dan structure eka finish upto roof .... danata 45 laks wahala nathuwa ..... apoi !
ලොකේෂන්: පිළියන්දල
වැඩ කුලිය පමණයි.
මේ ගණන් සාදරණද මචන්
![]()
![]()
![]()
sqfeet keeyada? machan room keeyakd?mage gedara 2 storey dan hadagena yanawa dan structure eka finish upto roof .... danata 45 laks wahala nathuwa ..... apoi !
Box type gewal hadapu aya innawada.
Wessa kaaleta kohomada, biththi themanawada, janel themenawada. Do u recommend box type for sri lankan climate?
Machan contactda dunne, neththan labor dunnada ?
mea ganan wedieda kiyanna.

Box type gewal hadapu aya innawada.
Wessa kaaleta kohomada, biththi themanawada, janel themenawada. Do u recommend box type for sri lankan climate?
ටයිල් වල මිල ගනන් කොහොමද?
2x2 lanka tiles nan normally 1000-1100 wage
Indian ewwa, Chinese ewwa thiyenawa 650 ta wage
