~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    Box type gewal hadapu aya innawada.

    Wessa kaaleta kohomada, biththi themanawada, janel themenawada. Do u recommend box type for sri lankan climate?

    janel dorawal wate ta ge hadaddima concreat lallak wage daganin
    kamathi nam watema dapan
    xthumb_424_DSC07340.JPG.pagespeed.ic.-duGhgla3r.jpg

    contemporary-villa-thumb.jpg
     
    Last edited:
    • Like
    Reactions: lankanatha

    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    950 square foot (4 " inch ) Slab ekakata 10mm or 12 mm Kambi deken mokakda sudusu ?
    ( baas kiyanne 10 mm ok kiyala )

    Kambi atara paratharaya 18 inch atida ?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    950 square foot (4 " inch ) Slab ekakata 10mm or 12 mm Kambi deken mokakda sudusu ?
    ( baas kiyanne 10 mm ok kiyala )

    Kambi atara paratharaya 18 inch atida ?

    net ekata 10mm athi,. beam/column walata 12mm danna. 4.5inch concrete eka danna.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Samanyayen 8 inch x 10 inch wage danne.
    මචන් ස්ලැබ් බීම් එක 6" පලට දාන්න පුලුවන්ද? උස අවශ්‍ය විදියට වැඩි උනාට කමක් නෑ. මම දැකල තියෙනවා කොලම් නම් දානවා 6" පලලට. එතකොට බිත්ති වල කනු පනින්නෙ නෑ එලියට. අන්න එහෙම මට ඕන ස්ලැබ් එක යට්න් පනින බීම් එක නැති කර ගන්න. බිත්තිය 6" නිසා බීම් එකත් 6" දැම්මොත් ගොඩ
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    mchnla construction waladi kicker use karanawa neda, mata e gena pehedili kireemak karanawada?? danna kenek, plz
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    1. මචංලා, මම පොඩියට ගෙයක් හදන්න පටන් ගන්න ඉන්නේ. දැනටනම් එච්චර ලොකු සල්ලියක් නෑ, අනික මම ඉන්නේ ලංකාවෙත් නෙවෙයි. ඒත් නිවාඩුවට එන්න ඉන්නේ. ඒ ආපුවාම ගෙදරකට ප්ලෑන් එකක් ඇඳගන්න කියලා තමයි ඉන්නේ. මට කියනවාද වාස්තු විද්‍යානුකූලව ප්ලෑන් එකක් අන්දවගන්න හොඳ තැනක්, හෝ කෙනෙක්ව.

    2. මගේ ඉඩම පර්චස් 7යි (සමතලා පොලොව), කාමර තුනයි (පහල එකයි, උඩ දෙකයි) සාලෙයි, කුස්සියයි, බාත්‍ රූම් දෙකයි තමයි හදන්න හිතං ඉන්නේ! ගෙවල් හදන ඒව්වා ගැන කිසිම දෙයක් මම දන්නේ නෑ... මට දැනගන්න ඕනේ, ඔය කියපු විදිහේ ගේකට අත්තිවාරම දාන්න කීයක් විතර යයිද?
    මොකද ගේ හදන්න පටන් ගත්තොත්, ඒක ටික ටික ඉවරයක් කරන්න පුලුවන්. නැත්තන් තවත් බොරුවට කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්නේ!
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    bump
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    1. මම නන් වාස්තු කතා විස්වාස කරන්නෙ නෑ. ඒත් උඹ බලනවානන් දන්න එකෙක්ට කරලා කර ගනින්. ඕවා බොරැ වැඩ.

    2. අත්තිවාරමට විතරක් නන් ලක්ස 3-4 අතේ තියන් පටන් ගනින්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් ස්ලැබ් බීම් එක 6" පලට දාන්න පුලුවන්ද? උස අවශ්‍ය විදියට වැඩි උනාට කමක් නෑ. මම දැකල තියෙනවා කොලම් නම් දානවා 6" පලලට. එතකොට බිත්ති වල කනු පනින්නෙ නෑ එලියට. අන්න එහෙම මට ඕන ස්ලැබ් එක යට්න් පනින බීම් එක නැති කර ගන්න. බිත්තිය 6" නිසා බීම් එකත් 6" දැම්මොත් ගොඩ

    ඔවු පුලුවන් මචන්. එහෙම කරනවානන් බීම් එකේ ගැඹුර අනිවා අඩියක්වත් තියන්න. ඊට අඩු කරන්න එපා.